IELTS කරන්න හදන්නේ

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    කිරියේ සහෝදර සහෝදරියනි

    IELTS කරන්න හදන්නේ මම. මට මේක කරන්න හොද තැනක් කියනවද කරපු අය.
    මම දන්නවා තමන් මහන්සි වුනොත් තමා වැඩි ප්‍රතිපල
    ඒ වගේම හොදට උගන්වන තැනක් වන් ෂොට් ගොඩයන්න
    කරපු අයගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ

    ඒවා නැතුව වෙන තැන් තියෙනවද
    රට යවන තැනින් කිව්වා ඒ අයගේ කෙනෙක් ඉන්නවා පැය ගානට නෙමෙයි,
    අපිට පුළුවන් වෙනකම් කරනවා කියල . මිස්.මල්කාන්ති කියල කෙනෙක් wellawatta

    acbt , bc එහෙම හොදද නැත්තම් ඒ වගේ ඒවා නැතුව හොදට කරන තැන් තියෙනවද

    කරපු ය tips එහම මට කියන්න
    කොහොමහරි ගොඩයන්න , අනික fail වුනොත් සල්ලි හොයාගන්න අමාරු වෙනවා ආයි කරන්න

    BUMP හෝ ඔබගේ වටිනා අවවාද බලාපොරොත්තු වෙමි
     
    Last edited: