IELTS කරන්න හොද institute මොනවද ??

Nethul123

Member
Mar 2, 2019
14
1
0
IELTS කරන්න හොද institute මොනවද ??

British council, ACBT Campus ,Saegis campus මේවා වලින් එකකින් තමා කරන්න හිතන් ඉන්නේ.මේ තුනෙන් මොකක්ද හොද institute එක? මීට අමතරව වෙන මොනවා හරි තියනවාද? විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න ලොකු උදවුවක්...
 
  • Like
Reactions: Hobs

basitha22

Member
Sep 30, 2009
65
2
0
machan mama ielts kala british counsil dala .et 5.5 .mage target eka 7 each .mage yaluwo kiyanawa bc eken dala 7 ganna amarui kiyala .acbt hari idp hari danna un kohoma hari 7 ganna lesi kiyala .meka gena mokada ubala kiyanne ?
 
wdsmedia

Active member
  • Feb 14, 2009
    597
    60
    28
    British council, ACBT Campus ,Saegis campus මේවා වලින් එකකින් තමා කරන්න හිතන් ඉන්නේ.මේ තුනෙන් මොකක්ද හොද institute එක? මීට අමතරව වෙන මොනවා හරි තියනවාද? විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න ලොකු උදවුවක්...

    ooowata ghn loku ganan denawata wada hodai bun ...gedara idan karala goda yanawa.....mokada ooka me claz ghn karanne puluwan ekka neweii.......
    Oni nan man plan ekak kiyanan......wade goda yannee....
     
    • Like
    Reactions: Erzo

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83

    ooowata ghn loku ganan denawata wada hodai bun ...gedara idan karala goda yanawa.....mokada ooka me claz ghn karanne puluwan ekka neweii.......
    Oni nan man plan ekak kiyanan......wade goda yannee....

    Kiyapanko bung :yes:
     
    Nethul123

    Member
    Mar 2, 2019
    14
    1
    0

    ooowata ghn loku ganan denawata wada hodai bun ...gedara idan karala goda yanawa.....mokada ooka me claz ghn karanne puluwan ekka neweii.......
    Oni nan man plan ekak kiyanan......wade goda yannee....

    mokakda machan plan eka khomada wade goda daganne