IELTS කරමු

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    IELTS ඉංග්‍රිසි දැනුම මැන බලන සම්මත විභාග අතුරෙන් ජනප්‍රිය විභාගයක්. කඩ්ඩට බය වුනාට IELTS වලට බය වෙන්න තරම් දෙයක් නැහැ. මම ලිව්වෙ මෙන්න මේ පොත් වල අභ්‍යාස කරලා ලද හුරුවෙන්. පන්ති වලට යන්නෙත් නැතුව. IELTSවල Listning සාම්පල MP3 format එකෙන් තියෙනවා,

    මේ අලුත්ම පොත
    http://download2181.mediafire.com/9hj885g699yg/79grk4wb37y9ad4/cambridge+ielts+9.rar

    මේ කලින් එක
    http://mediafire.com/?l06fdv612b9lftl

    මේක තමයි මම සම්පූර්ණයෙන් කියවල අභ්‍යාස කළ පොත
    http://hotfile.com/dl/44611156/119dce3/cambridge.ielts.7.cd1.rar

    තව විශේෂ දේවල් උදව් එහෙම ඕනෙ නම් කියන්න.
     
    • Like
    Reactions: minipura and 5tech