IELTS හොර පාරෙන්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    උබත් ielts කරනවද. මාත් කරන්න තාමා ඉන්නේ මහ කරැමයක් බන් කඩ්ඩ පොලිෂ් කර ගන්න පට්ට කට්ටක් කන්නේ ielts fees 25 ද කොහෙද අඩුම ගානේ 6.5 වත් ගත්තොත් ගොඩ මම ඔසී යන්න ට්‍රයි කරන්නේ .උන්ට හොර සෙටිෆිකේට් දීලා අහුවුණොත් අවුරුදු 10කට බෑන්.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    උබත් ielts කරනවද. මාත් කරන්න තාමා ඉන්නේ මහ කරැමයක් බන් කඩ්ඩ පොලිෂ් කර ගන්න පට්ට කට්ටක් කන්නේ ielts fees 25 ද කොහෙද අඩුම ගානේ 6.5 වත් ගත්තොත් ගොඩ මම ඔසී යන්න ට්‍රයි කරන්නේ .උන්ට හොර සෙටිෆිකේට් දීලා අහුවුණොත් අවුරුදු 10කට බෑන්.
    math auZi thamai matchan.. 2nd June mama exam liwwa.. nohithapu widiyata amarui.. aparade duk mahansiyen hamba karapu 24100k wathure..

    umba mona category ekenda apply karanne? PM karapan
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Answers dena eka wenne habai dan nam wenne ne mn hithanne.... Kohomahari mahansi wena eka thama hoda PTE try krnna ielts wala kohomath aulak tynwa
    pte academic type ekata neda thiyenne.. :( mama general ban karanne...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ තිබ්බත් මෙහෙම ත්‍රෙඩ් දාන්න එපා යකුනේ
    ජෙනුයින් යන එවුන්ටත් කේස් වැටේයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අපේ රටවල් වලට තදින්ම නීති කි්‍රයාත්මක කරනවා මොකද නීති විරෝධී සංක්‍රමණ වැඩි නිසා ජෙනුයින් යන්න ගියාමත් මාර විදියට පුප දෙන්න වෙන්නේ
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    හොයා ගත්තොත් අපිටත් කියහන් හොදේ..Ielts හින්දම පොඩ්ඩක් පස්ස ගහල ඉන්නේ..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    index.png
    o9BcAAAAASUVORK5CYII=
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ කගේ හරි ලනුවක් කාල. අනෙක කඩ්ඩ බැරුව කොහොමද රටවල් වල ගිහින් වැඩ කරන්නේ.



    කොහොම නමුත් 200 % ෂුවර් එහෙම ගොඩ දාගන්න බැහැ. අනිවාර්යයෙන්ම උබ මහන්සි වෙලා පාස් වෙන්න ඕනේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කවුරු හරි සල්ලි ගරන බිස්නස් එකක් පටන් අරන් වගේ
    උත්තර ටික කියලා මොනවා හරි මගුලක් දීලා සල්ලි අරන් පනිනවා ඇති
    මොකද ඒවා අවෙ නැහැ කියලා පොලීසි යන්න කියලයැ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol:






    ඔහොම කොහෙවත් හොරට ගන්න බහ මචන්.. එහෙම ගන්න පුළුවන් නං.. විසා ඉවර උනාම මෙච්චර සෙනගක් ආයත් යන්නේ නැහැ.. කොම හරි 8 සෙට් කරගත්තොත් පි ආර් නේ.. මොන හුකන කතාවක් ද??
















    මෙන්න මේක අහපන් දැන් මචන් IELTS කරලා 8 දාන්න බහ..





    මන් 2014 කරලා මට 6.5 = 7+7+7+5.5... 5.5 ආවේ මචන් රය්ටින් වලට.. ඒ මොකද මන් එතන මනෝ පාරක් ගහන ඉදලා හුත්තක් ලියලා අවේ.. හොදට ප්‍රක්ටිස් කරොත් නතින්,..















    හැබය් උබලා ඕක නොකරන නිසා මන් දෙන උත්තරේ.. පි ටි ඊ







    කිසිම ගේමක් නැහැ.. ;)
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Mageth yaluwekge akka kenek keruwa.eyata exam dawaseta pandara 1.00 ta answers tike awalu.. eth dunne listening n reading 40 answers witharai.. n question eke denawalu writing walata ene... only that.. eth eh akkata liya ganna bari wunalu exam eke welawe bayatama... atha wewluwalu... hondatama upset giyalu baya wuna para... mata mage yaluwa kiwwe... attada boruda danne naha... uh kiwwa mata uh answers tiketh pennuwa un whatspp karapu..
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Okkoma hora paren. Ane manda ban oyawage weda nsa tamai lankawa loke pura black list wegena yanne.
    Kawada hari oken wenne katawat hariyata yanna beri wen eka
    Monawa karannada hora paren jathaka wun ewun danne hora paren yanna witarai ne
     
    • Like
    Reactions: Rockstar Athelete

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    na matchan exam answers kalin denawalu.. danne na hariyatama.. aparade ban 24100 gane suddonta puja karanne

    thanks matchanla... lanuwak unath hoyanna one ban... amaruwen duk mahansiwela hambakarana salli suddonta puja karanna one nane nikan aparade..

    Ithin ehenam ey IELTS karanne? Nokara hitiyanam hari ne.

    math auZi thamai matchan.. 2nd June mama exam liwwa.. nohithapu widiyata amarui.. aparade duk mahansiyen hamba karapu 24100k wathure..

    umba mona category ekenda apply karanne? PM karapan

    Ielts 7 ganna beruwa, ehe gihilla full english walin study karanne kohomada? Nikam yannam waaale gihilla salli wiyadam karaganne nethuwa aramunak athuwa yanna. Denma hora karala lesi paaren wede goda daganna innwanam, oyata aus gihilla aba saranay.
     
    • Like
    Reactions: Rockstar Athelete