ටයිපිකල් සිරි ලන්කාවේන් ලගදීම ලමයි ගන්න එකත් බෑන් කරයි වගේ යකූ අනික් රටවල ඉන්ස්ටිට්යුට් වලින්.
හොර වැඩේ කලත් කමක් නෑ අපේ හාමුදුරුවෝ පාස් නොකරපු එක බලු වැඩැක් හැබැයි

Last edited:

පන්සලේ ඉන්කම් එක පෙන්නලා හාමුදුරුවො ස්ටුඩන්ට් විසා දාල පනින්න හදන්නෙ සිවුර වැලේ තියලාහන්දුරුවොට හරියට ලකුණු වැටුනනම් හෙලිදරව්වකුත් නෑ රට පැනල
මෙහේ ඉඳන් හරියට බනක් භාවනාවක් කරන් සසරෙන් ගොඩවෙන්ඩ ට්රයි එකක් දෙන්නෙ නැතුව හොරාට පිටරට පැනල මොකෙන් එතෙර වෙන්ඩ හදනවද මන්ද.පන්සලේ ඉන්කම් එක පෙන්නලා හාමුදුරුවො ස්ටුඩන්ට් විසා දාල පනින්න හදන්නෙ සිවුර වැලේ තියලා![]()
![]()
Sirwatama Machan. Ayi ban okkoma ata arainna oni unn me rata yanna hadanne study walta ?හන්දුරුවොට හරියට ලකුණු වැටුනනම් හෙලිදරව්වකුත් නෑ රට පැනල

Indian un innawa english sentence ekak galapaganna ba habayi IELTS 7+![]()
ටයිපිකල් සිරි ලන්කාවේන් ලගදීම ලමයි ගන්න එකත් බෑන් කරයි වගේ යකූ අනික් රටවල ඉන්ස්ටිට්යුට් වලින්.
හොර වැඩේ කලත් කමක් නෑ අපේ හාමුදුරුවෝ පාස් නොකරපු එක බලු වැඩැක් හැබැයි![]()
Indian pakko bangaliyo onatharam yanwa bn.