IELTS 7.0 Rs 350000 කරල දෙන්නම්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎




    ටයිපිකල් සිරි ලන්කාවේන් ලගදීම ලමයි ගන්න එකත් බෑන් කරයි වගේ යකූ අනික් රටවල ඉන්ස්ටිට්යුට් වලින්.

    හොර වැඩේ කලත් කමක් නෑ අපේ හාමුදුරුවෝ පාස් නොකරපු එක බලු වැඩැක් හැබැයි :lol:
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හමුදුරුවෝ අපිට බන කියල. හොරට විබාගේ පාස් වෙන්න සල්ලි දීල නේද ??


    හෙට අනිද්දා පොහොට්ටුවට කඩේ යන්න හොද චරිතයක්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හන්දුරුවොට හරියට ලකුණු වැ‍ටුනනම් හෙලිදරව්වකුත් නෑ රට පැනල
    පන්සලේ ඉන්කම් එක පෙන්නලා හාමුදුරුවො ස්ටුඩන්ට් විසා දාල පනින්න හදන්නෙ සිවුර වැලේ තියලා :ROFLMAO: :ROFLMAO:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පන්සලේ ඉන්කම් එක පෙන්නලා හාමුදුරුවො ස්ටුඩන්ට් විසා දාල පනින්න හදන්නෙ සිවුර වැලේ තියලා :ROFLMAO: :ROFLMAO:
    මෙහේ ඉඳන් හරියට බනක් භාවනාවක් කරන් සසරෙන් ගොඩවෙන්ඩ ට්‍රයි එකක් දෙන්නෙ නැතුව හොරාට පිටරට පැනල මොකෙන් එතෙර වෙන්ඩ හදනවද මන්ද.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    හොද වැඩේ වැඩක් හරියට කරගන්නෙ නැතුව සෝට් කට් හොයනවට
    හාන්දුරුවොත් නිවන් යන්නෙ නැතුව ඔසී යන්න හදනවනෙ :rofl: :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113




    ටයිපිකල් සිරි ලන්කාවේන් ලගදීම ලමයි ගන්න එකත් බෑන් කරයි වගේ යකූ අනික් රටවල ඉන්ස්ටිට්යුට් වලින්.

    හොර වැඩේ කලත් කමක් නෑ අපේ හාමුදුරුවෝ පාස් නොකරපු එක බලු වැඩැක් හැබැයි :lol:

    meketh innawada mehema gaththa un?
    lol
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Indian pakko bangaliyo onatharam yanwa bn.

    ලංකාවෙයි, ඒ රටවල් වලයි වෙනස තියෙන්නෙ ඒ රටවල් වල උන් සල්ලි අරගෙන හොර වැඩේ කරල දෙනවා. ලංකාවෙ උන් සල්ලි අරගෙන හොර වැඩේ කරන්න ආපු උන්ගෙන් හොරා කාල මාරු වෙනවා.

    ලංකාවෙ ඉන්නෙ හොරුන්ගෙත් හොරු. හැමදාම ඕක පෙන්නන උදාහරණ එනවා.