මචන්ස්ලා..
දෙවෙනි පාර IELTS කලා. Overall 6ක් ආවා (L6R6.5W5S6)
අත ඇරියේ නෑ ගේම..
සතියක්ම බැහැලා උන්නා British Council එකේ Library එකේ.
අද (දැන්) IELTS 3rd රිසාල්ට් ආවා.
Overall 6.5 ඇවිත් එක.
ඕනි කරන ගාණ හරි දැන්..
L6.5/R6.5/S6.5/W5.5
Tips/Tricks නම් ලොකුවට පාවිච්චි කලේ නෑ.
දන්නෙ නැති එකෙක් ඉන්නවනම් අහන්න.දන්න දෙයක් තියේ නම් කියලා දෙන්නම්..