Questions Ielts exam

Irosha 1991

Member
May 13, 2023
2
0
1
IELTS Exam

Mama Ielts two times Kala.first attempt overall 7.5
Speaking 6.5
Writing 6.5
Reading 8
Listening 8.5
Second attempt overall 7
Speaking 6
Writing 6.5
Reading 8
Listening 7
Mata oni speaking 7 da ganna.mama kalin self study kale.Mata Dana ganna oni bc eke two months course ek follow krna ek hodaida kiyala
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Indian.prashneta Uttara dennnath kalin Anith ek ahnawa.mala paninawa.
    IDP ද කරේ. සුදු ගෑනියෙක්ද 50 ක විතර. මටත් ඉන්දියන් ගෑනියෙක් එක්ක අවුල් එක්ස්පීරියන්ස් එකක් තියනව. ස්පීකින් වලට ක්ලාස් ගිහින් තේරුම නෑ. උන්ට ඕන දේවලුයි දෙන්න ඕන. බොරු හරි කතාව බිල්ඩ් කරන්නයි ඕන.

    https://www.youtube.com/@EnglishSpeakingSuccess
    E2 ielts චැනල් වලින් ටිප්ස් ගනින්

    ielts advantage
    IELTS daily චැනල් වල බෑන්ඩ් 9 මොක් ටෙස්ට් වල බලපන් උන්ගෙ ස්ටයිල්. ගොඩ යන්න පුලුවන් වෙයි. ජය
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63

    Math meka hindai Indian kenekda examiner kiyala ahuwe matat bad experience ekak have. Eka ahuwa kiyala meya deela tyena talk eka :lol:
     
    • Like
    Reactions: Irosha 1991

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Math meka hindai Indian kenekda examiner kiyala ahuwe matat bad experience ekak have. Eka ahuwa kiyala meya deela tyena talk eka :lol:
    මට ඔයාගෙ රිප්ලයි එක තේරුනේ නැ. මගේ රිප්ලයි එකේ අවුලක් තියෙද
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    IDP ද කරේ. සුදු ගෑනියෙක්ද 50 ක විතර. මටත් ඉන්දියන් ගෑනියෙක් එක්ක අවුල් එක්ස්පීරියන්ස් එකක් තියනව. ස්පීකින් වලට ක්ලාස් ගිහින් තේරුම නෑ. උන්ට ඕන දේවලුයි දෙන්න ඕන. බොරු හරි කතාව බිල්ඩ් කරන්නයි ඕන.

    https://www.youtube.com/@EnglishSpeakingSuccess
    E2 ielts චැනල් වලින් ටිප්ස් ගනින්

    ielts advantage
    IELTS daily චැනල් වල බෑන්ඩ් 9 මොක් ටෙස්ට් වල බලපන් උන්ගෙ ස්ටයිල්. ගොඩ යන්න පුලුවන් වෙයි. ජය
    Ielts කරන්න fee එක ගන්නේ විභාගයට වාඩිවෙන්න විතරද?අපට ඒ කරන ආයතනෙන් course එකක් කරන්නැද්ද?අපි selfstudy or clz එකකට යන්න ඕනෙද?නැත්නං external කරන ක්‍රමයක් තියෙනවා ද එතනින් විභාගය විතරක් කරලා අපි වෙන තැනකින් ඉගෙනගන්නකොට.එතකොට ගාණ ඒ විදියමද?(British Council)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Ielts කරන්න fee එක ගන්නේ විභාගයට වාඩිවෙන්න විතරද?අපට ඒ කරන ආයතනෙන් course එකක් කරන්නැද්ද?අපි selfstudy or clz එකකට යන්න ඕනෙද?නැත්නං external කරන ක්‍රමයක් තියෙනවා ද එතනින් විභාගය විතරක් කරලා අපි වෙන තැනකින් ඉගෙනගන්නකොට.එතකොට ගාණ ඒ විදියමද?(British Council)
    fee eka exam ekata witharai. dan LKR65000 da koheda danna widiyata. api wenama gewala course ekak karanna ona. online course ona tharam thiyanwa. exam fee eka wenas wenne na.
     
    • Wow
    Reactions: Kevin kj