Canada PR Help

Black_Lamp

Member
Oct 18, 2018
25
18
3
මචන්ලා මන් IELTS කලා General එක Canada PR දාන්න .. Overall ආවෙ 6.5

Listening 7.5
Reading 6.0
Writing 6.0
Speaking 7.0

PR වලට points මදි ... ආයේ කරන්න වෙනවා .. ලගදි මට යාලුවෙක් කිව්ව සමහර agents ලා ජොබ් සෙට් කරලා points වැඩි කරලා දෙනවා කියල .. උබල එහෙම දන්න තැන් තියනවද ? මට degree එක තියනවා 4 year IT වලින් ..

වෙන මේ result වලින් PR දාන්න පුළුවන් රටවල් මොනාද ?
Writing වලට 7ක් ගන්න එක ගොඩක් amarui ..
හොද විශ්වාසවන්ත agent කෙනෙක් ඉන්නවා නම් කියන්න