මචන්ලා මම IELTS කරන්ඩ ඉන්නේ.මට ඕන බෑන්ඩ් එක 6.0
මම බෑලුවේ ACBT එකේ IELTS 30 hour Preparation Course එකට join වෙන්ඩ.
මට දෑන් දෑන්ගන්ඩ ඕනේ Class නොගිහින් IELTS වලට 6.0 ගන්ඩ පුලුවන්ද කියල? නෑත්නම් ACBT class යන්ඩද?
Please guide me guys to take the correct decision and get through IELTS.

Last edited:
eke eka eka tricks kiyala denawa karana hati
uba kiyana cls eketh waraddak naa man hithanne week days 5ma tiyenawa cls eke nan 2 weeks walin passe xam... godak aya kiyanawa 6k ganna eka amaru naa kiyala eth itin e welawe xam eka karana widiyata thamai results enne 