IELTS Model papers

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    මචංලා මට පුළුවන් නම් හොයලා දියල්ලකො ඇකඩමික් වල ෆුල් පෙපර් තියෙන සයිට් ටිකක්. හැම සයිට් එකෙම කෑලි කෑලි කියන්නෙ. කෙම්බ්‍රිජ් ලගෙ සෙට් එක ඕනේ නෑ මචංලා. අලුත්ම එවා ටිකක් නම් පට්ට වෙන ඕන එකෙක්ගේ. තෑන්ක්ස් මචංලා