IELTS/ OET help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මටත් තියනවානම් ඔය නෝට්ස් මොනාහරි දාපන් කොල්ලා
    කොළඹ අවට නම් ඉන්නෙ NHSL 520 එකේ නෝට් සෙට් එක්ක තියෙලු. ගිහින් ගන්න.

    මම හම්බෙන රීඩින් මැටීරියල්ස් මේකේ ශෙයා කරන්නම් ඉස්සරහට.
     
    • Love
    Reactions: emoji diaries

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    OET කරපන්. 350+ දාන්න පුළුවන් 4ටම එක පාරින්ම. ගාන පොඩ්ඩක් වැඩි වුනත්.
     
    • Like
    Reactions: Roxxy2K

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    අත්දැකිම් තියේද?
    මම කරේ නැහැ මචන්, wife කරා.
    අපි දෙන්නම IELTS කළා migrate වෙද්දී. මට first එකෙන් මට ඕන ගාන ආපු නිසා ආයිත් කලේ නැහැ. wife ගේ score එක මගේ තරම් වත් තිබුනේ නැහැ first try එකේ. එයාට 7.5 ඕන වුනු නිසා තව ට්‍රයි කළා. තුන් පාරක් විතර කරත් මොකක් හරි එකකට 7.5ට වඩා අඩුයි. ඊට පස්සේ OET කරා, B ආව for all modules, පලවෙනි ට්‍රයි එකේම.
    ආයිත් මෙහෙ ඇවිත් කොරෝනා වල lockdown එහෙම සෙට් වෙලා OET results expire වුනා. ගිය අවුරුද්දේ තව පාරක් OET කරා NZ වලදී. ඒකෙත් all 350+ ආව. ආයිත් ඔය මගුල expire වෙන්න කලින් ජොබ් එක ගොඩ දාගන්න හදන්නේ. :lol: :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,358
    113
    Homagama

    වයිෆ් මැටිරියල්ස් හොයාගත්තේ කොහෙන්ද?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මගේ කඩ්ඩ එච්චරටම සුපිරි නැහැ. කතා කරන්න තරමක් දුරට පුලුවන් උනාට. ඉස්සරහට රට යන්න වෙනවා foreign training වලට. ඒකට IELTS or OET කරන්න වෙනවා.

    මට කඩ්ඩ පොලිශ් කරගන්න පුලුවන් YT channels සහ study materials ටිකක් දෙන්නකෝ

    ස්තූතියි.
    PM බලපන්...

    Edit:- බොට PM දාන්න බෑ. මට PM එකක් දාපිය...
     
    • Like
    Reactions: Roxxy2K

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    මම කරේ නැහැ මචන්, wife කරා.
    අපි දෙන්නම IELTS කළා migrate වෙද්දී. මට first එකෙන් මට ඕන ගාන ආපු නිසා ආයිත් කලේ නැහැ. wife ගේ score එක මගේ තරම් වත් තිබුනේ නැහැ first try එකේ. එයාට 7.5 ඕන වුනු නිසා තව ට්‍රයි කළා. තුන් පාරක් විතර කරත් මොකක් හරි එකකට 7.5ට වඩා අඩුයි. ඊට පස්සේ OET කරා, B ආව for all modules, පලවෙනි ට්‍රයි එකේම.
    ආයිත් මෙහෙ ඇවිත් කොරෝනා වල lockdown එහෙම සෙට් වෙලා OET results expire වුනා. ගිය අවුරුද්දේ තව පාරක් OET කරා NZ වලදී. ඒකෙත් all 350+ ආව. ආයිත් ඔය මගුල expire වෙන්න කලින් ජොබ් එක ගොඩ දාගන්න හදන්නේ. :lol: :lol:
    7.5 illuwe joba mokda bn..academic ielts da
     
    • Like
    Reactions: Roxxy2K

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    වයිෆ් මැටිරියල්ස් හොයාගත්තේ කොහෙන්ද?
    OET site එකෙන් පොතක් order කරලා තිබුනා. හාඩ් කොපි එකක්. CD එකකුත් තිබිල. ඒකෙ practice test 4ක් වගේ තිබුනලු. site එකේ පොත මොකද්ද කියල හොයා ගන්න බැරිනම් කියන්න . මම අහල කියන්නම්. ( මේ දවස්වල wife ලංකාවට ගිහින් ඉන්නේ පොඩි වැඩ වගයකට. )

    7.5 illuwe joba mokda bn..academic ielts da
    Doctor. I cannot remember whether it is Academic or General machan.
    ------ Post added on Aug 24, 2022 at 2:21 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    OET කරපන්. 350+ දාන්න පුළුවන් 4ටම එක පාරින්ම. ගාන පොඩ්ඩක් වැඩි වුනත්.
    සල්ලි නම් ලොකු අවුලක් නෑ. එක පාරින් ගොඩ යනවනම් බං

    PM බලපන්...

    Edit:- බොට PM දාන්න බෑ. මට PM එකක් දාපිය...
    දැම්මා
    ------ Post added on Aug 25, 2022 at 6:44 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,358
    113
    Homagama
    Thank you bro

    @emoji diaries මචං NHSL 520 වල OET notes set එක තියෙනවා 5800 ක් වෙනවා. යන එන වෙලේක ගිහින් ගන්න. මම ඊයේ ගත්තා.
    ------ Post added on Sep 4, 2022 at 12:43 PM

    ඔය නෝට්ස් එක්සැම් ඔරියන්ටඩ් ද බං? සිරාවට උදව් වෙනවාලුද

    එක්සැම් එකට ඩේට් එකක් බුක් කරාද?