කොළඹ අවට නම් ඉන්නෙ NHSL 520 එකේ නෝට් සෙට් එක්ක තියෙලු. ගිහින් ගන්න.මටත් තියනවානම් ඔය නෝට්ස් මොනාහරි දාපන් කොල්ලා
මම හම්බෙන රීඩින් මැටීරියල්ස් මේකේ ශෙයා කරන්නම් ඉස්සරහට.
කොළඹ අවට නම් ඉන්නෙ NHSL 520 එකේ නෝට් සෙට් එක්ක තියෙලු. ගිහින් ගන්න.මටත් තියනවානම් ඔය නෝට්ස් මොනාහරි දාපන් කොල්ලා
අත්දැකිම් තියේද?OET කරපන්. 350+ දාන්න පුළුවන් 4ටම එක පාරින්ම. ගාන පොඩ්ඩක් වැඩි වුනත්.
මම කරේ නැහැ මචන්, wife කරා.අත්දැකිම් තියේද?

මම කරේ නැහැ මචන්, wife කරා.
අපි දෙන්නම IELTS කළා migrate වෙද්දී. මට first එකෙන් මට ඕන ගාන ආපු නිසා ආයිත් කලේ නැහැ. wife ගේ score එක මගේ තරම් වත් තිබුනේ නැහැ first try එකේ. එයාට 7.5 ඕන වුනු නිසා තව ට්‍රයි කළා. තුන් පාරක් විතර කරත් මොකක් හරි එකකට 7.5ට වඩා අඩුයි. ඊට පස්සේ OET කරා, B ආව for all modules, පලවෙනි ට්‍රයි එකේම.
ආයිත් මෙහෙ ඇවිත් කොරෝනා වල lockdown එහෙම සෙට් වෙලා OET results expire වුනා. ගිය අවුරුද්දේ තව පාරක් OET කරා NZ වලදී. ඒකෙත් all 350+ ආව. ආයිත් ඔය මගුල expire වෙන්න කලින් ජොබ් එක ගොඩ දාගන්න හදන්නේ.![]()
![]()
PM බලපන්...මගේ කඩ්ඩ එච්චරටම සුපිරි නැහැ. කතා කරන්න තරමක් දුරට පුලුවන් උනාට. ඉස්සරහට රට යන්න වෙනවා foreign training වලට. ඒකට IELTS or OET කරන්න වෙනවා.
මට කඩ්ඩ පොලිශ් කරගන්න පුලුවන් YT channels සහ study materials ටිකක් දෙන්නකෝ
ස්තූතියි.
ඉගෙන ගන්න දෙයක් නම් මටත් දාපංPM බලපන්...
Edit:- බොට PM දාන්න බෑ. මට PM එකක් දාපිය...
7.5 illuwe joba mokda bn..academic ielts daමම කරේ නැහැ මචන්, wife කරා.
අපි දෙන්නම IELTS කළා migrate වෙද්දී. මට first එකෙන් මට ඕන ගාන ආපු නිසා ආයිත් කලේ නැහැ. wife ගේ score එක මගේ තරම් වත් තිබුනේ නැහැ first try එකේ. එයාට 7.5 ඕන වුනු නිසා තව ට්‍රයි කළා. තුන් පාරක් විතර කරත් මොකක් හරි එකකට 7.5ට වඩා අඩුයි. ඊට පස්සේ OET කරා, B ආව for all modules, පලවෙනි ට්‍රයි එකේම.
ආයිත් මෙහෙ ඇවිත් කොරෝනා වල lockdown එහෙම සෙට් වෙලා OET results expire වුනා. ගිය අවුරුද්දේ තව පාරක් OET කරා NZ වලදී. ඒකෙත් all 350+ ආව. ආයිත් ඔය මගුල expire වෙන්න කලින් ජොබ් එක ගොඩ දාගන්න හදන්නේ.![]()
![]()
OET site එකෙන් පොතක් order කරලා තිබුනා. හාඩ් කොපි එකක්. CD එකකුත් තිබිල. ඒකෙ practice test 4ක් වගේ තිබුනලු. site එකේ පොත මොකද්ද කියල හොයා ගන්න බැරිනම් කියන්න . මම අහල කියන්නම්. ( මේ දවස්වල wife ලංකාවට ගිහින් ඉන්නේ පොඩි වැඩ වගයකට. )වයිෆ් මැටිරියල්ස් හොයාගත්තේ කොහෙන්ද?
Doctor. I cannot remember whether it is Academic or General machan.7.5 illuwe joba mokda bn..academic ielts da
මන් කරපු පේපර්ස් වගයක් තියෙනවා හඬපට එක්කම. ඕනෙද??ඉගෙන ගන්න දෙයක් නම් මටත් දාපං
හැකිනම් එවන්න.මන් කරපු පේපර්ස් වගයක් තියෙනවා හඬපට එක්කම. ඕනෙද??
සල්ලි නම් ලොකු අවුලක් නෑ. එක පාරින් ගොඩ යනවනම් බංOET කරපන්. 350+ දාන්න පුළුවන් 4ටම එක පාරින්ම. ගාන පොඩ්ඩක් වැඩි වුනත්.
දැම්මාPM බලපන්...
Edit:- බොට PM දාන්න බෑ. මට PM එකක් දාපිය...
Thank you bro
Thank you bro
@emoji diaries මචං NHSL 520 වල OET notes set එක තියෙනවා 5800 ක් වෙනවා. යන එන වෙලේක ගිහින් ගන්න. මම ඊයේ ගත්තා.
------ Post added on Sep 4, 2022 at 12:43 PM