papillon.guy

Banned
Apr 16, 2014
76
4
0
ielts_logo.png



මිත්‍රවරුනි IELTS වලට හොදම class කරන්නේ කවුද. මම British Council එකේ කරන්න කියල බැලුවේ. එකේ රුපියල් 21,200 අය කරනවා. ගාන ගැටළුවක් නැහැ හරියට උගන්වනවානම්.

ඔයගොල්ලෝ දන්නා හොඳ තැන් තියනවද ?
 
Last edited: