IESL Engineering

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
මට IESL Engineering කරන්ඩ අදහසක් තියනව... ඒක කරපු හරි දැනට කරගෙන හරි යන එලකිරි යාලුවො ඉන්නවන් මෙතන පොඩ්ඩක් කියනවද? ඒ ගැන දන්න කෙනෙක් උනත් කමක් නෑ..

අනිත් ඒවට වඩා IESL Couse එක අමාරුද? ලෙක්චස් අඩුයි කියන්නෙ ඇත්තද?


ලොකු උදව්වක්.. බම්ප් එකකවත් දෙන්ඩ යාලුවනේ...