if and if else problem

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    programmers ල පොඩ්ඩක් එන්න පොඩි දෙයක් තියෙනව දැන ගන්න :P
    මේකයි මට දැනගන්න ඕන....

    ඇයි if statement එක තියෙද්දී if else කියල තව එකක් තියෙන්නේ. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේනේ? මොකක්ද වෙනස?

    eg:-

    if(){
    }
    if(){
    }
    else{
    }

    ඇයි ඉහත ආකාරයට ලියන්න පුලුවන් දේ... පහත ආකාරයට ලිවිය යුත්තේ?

    if(){
    }
    else if(){
    }
    else{
    }
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මට මතක විදිහට if condition එක එක පිට repeat කරන්න පුළුවන් වෙන්නෙ 7පාරක් විතරයි. ඊට පස්සෙ ආයෙමත් if දැම්මට වැඩ කරන්නෙ නෑ. ඒ වෙලාවට if else දාල ගන්න පුළුවන්....
     
    • Like
    Reactions: Jecob Boman

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    programmers ල පොඩ්ඩක් එන්න පොඩි දෙයක් තියෙනව දැන ගන්න :P
    මේකයි මට දැනගන්න ඕන....

    ඇයි if statement එක තියෙද්දී if else කියල තව එකක් තියෙන්නේ. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේනේ? මොකක්ද වෙනස?

    eg:-

    if(){
    }
    if(){
    }
    else{
    }

    ඇයි ඉහත ආකාරයට ලියන්න පුලුවන් දේ... පහත ආකාරයට ලිවිය යුත්තේ?

    if(){
    }
    else if(){
    }
    else{
    }

    eka depend wenne situation ekath ekka
    samahara welawata dekama use karannath ppuluwan

    if(){
    }
    if(){
    }
    else{
    }

    methanadi mul if() statement eka true num code eka execute wenawa, dewanika if() eka harinam eath code eka execute wenawa

    if(){
    }
    else if(){
    }
    else{
    }

    methandi mul
    if() statement eka false nam witharak secnd statment(else if() )ekata yanne
     
    • Like
    Reactions: Jecob Boman

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට මතක විදිහට if condition එක එක පිට repeat කරන්න පුළුවන් වෙන්නෙ 7පාරක් විතරයි. ඊට පස්සෙ ආයෙමත් if දැම්මට වැඩ කරන්නෙ නෑ. ඒ වෙලාවට if else දාල ගන්න පුළුවන්....

    මොකක්ද ලැන්ග්වේජ් එක ? :O
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මට මතක විදිහට if condition එක එක පිට repeat කරන්න පුළුවන් වෙන්නෙ 7පාරක් විතරයි. ඊට පස්සෙ ආයෙමත් if දැම්මට වැඩ කරන්නෙ නෑ. ඒ වෙලාවට if else දාල ගන්න පුළුවන්....

    Mona harupayak da ban me? Sorry ban meka waradi.

    If(){} lines keeyak thibubath e hama statement ekak ma evaluate wenawa.

    If(){}else(){} Thibunoth first if statement eka true naththam else{} block eka aniwa execute wenawa.

    If(){}else if(){} block ekaka di second part eka evaluate wenne first block eka false nam witharai. Else if block one tharam thiyenna puluwan. One nam else block ekakin iwara karanna puluwan ethakota udin thiyena ekak wath true newei nam witharai execute wenne.
     
    • Like
    Reactions: Jecob Boman

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    example
    for if if else
    Code:
    var num1 = 5;
    var num2 = 6;
    
    if(num1 == 5){
      alert("num = 5")
    }
    if(num2 == 5){
      alert("num = 6")
    }
    else{
      alert("num1 or num2 not matched")
    }
    answer: "num = 5" and "num1 or num2 not matched"

    for if elseif else
    Code:
    var num1 = 5;
    var num2 = 6;
    
    if(num1 == 5){
      alert("num = 5")
    }
    else if(num2 == 5){
      alert("num = 6")
    }
    else{
      alert("num1 or num2 not matched")
    }
    answer: "num = 5"

    hope u undrstnd:confused:
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මට මතක විදිහට if condition එක එක පිට repeat කරන්න පුළුවන් වෙන්නෙ 7පාරක් විතරයි. ඊට පස්සෙ ආයෙමත් if දැම්මට වැඩ කරන්නෙ නෑ. ඒ වෙලාවට if else දාල ගන්න පුළුවන්....

    eka depend wenne situation ekath ekka
    samahara welawata dekama use karannath ppuluwan

    if(){
    }
    if(){
    }
    else{
    }

    methanadi mul if() statement eka true num code eka execute wenawa, dewanika if() eka harinam eath code eka execute wenawa

    if(){
    }
    else if(){
    }
    else{
    }

    methandi mul
    if() statement eka false nam witharak secnd statment(else if() )ekata yanne

    මොකක්ද ලැන්ග්වේජ් එක ? :O

    Mona harupayak da ban me? Sorry ban meka waradi.

    If(){} lines keeyak thibubath e hama statement ekak ma evaluate wenawa.

    If(){}else(){} Thibunoth first if statement eka true naththam else{} block eka aniwa execute wenawa.

    If(){}else if(){} block ekaka di second part eka evaluate wenne first block eka false nam witharai. Else if block one tharam thiyenna puluwan. One nam else block ekakin iwara karanna puluwan ethakota udin thiyena ekak wath true newei nam witharai execute wenne.

    thanks machanla help karata. sahanyugantha, ayeshlive hondata pahadili karala thiyenawa :yes::D bohoma sthuthi.. mama test karalath baluwa :D

    Code:
    <script>
    var num = 3;
    if(num == 3){
    document.write("first if ok");
    }
    if(num > 2){
    document.write("second if ok");
    }
    if(num > 1){
    document.write("third if ok");
    }
    document.write("hooooo!");
    </script>

    Code:
    <script>
    var num = 3;
    if(num == 3){
    document.write("first if ok");
    }
    else if(num > 2){
    document.write("second if ok");
    }
    else if(num > 1){
    document.write("third if ok");
    }
    document.write("hooo");
    </script>
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    example
    for if if else
    Code:
    var num1 = 5;
    var num2 = 6;
    
    if(num1 == 5){
      alert("num = 5")
    }
    if(num2 == 5){
      alert("num = 6")
    }
    else{
      alert("num1 or num2 not matched")
    }
    answer: "num = 5" and "num1 or num2 not matched"

    for if elseif else
    Code:
    var num1 = 5;
    var num2 = 6;
    
    if(num1 == 5){
      alert("num = 5")
    }
    else if(num2 == 5){
      alert("num = 6")
    }
    else{
      alert("num1 or num2 not matched")
    }
    answer: "num = 5"

    hope u undrstnd:confused:

    bohoma sthuthie machan mama therum gaththa :D:yes: