Hmm yanna pluwan nam elama tamai

ඔය රිමෝට් වර්ක්. යන්න පුලුවන් බන්Hmm yanna pluwan nam elama tamai![]()
Ya bn man danna senior porak innwaඔය රිමෝට් වර්ක්. යන්න පුලුවන් බන්
ලින්ක්ඩින් ජොබ්ස් , ස්ටැක් ඔවර් ෆ්ලෝ, මොන්ස්ටර් වලින් ඇප්ලයි කරාම ගන්නවා. මම දන්න 10 විතර පසුගිය මාස 3-4 ගියා ඩෙව්, සෙකුරිටි , ඩෙවොප්ස් ඔක්කමලා.
හොඩක් උන්ට වැඩ පුලුවන් ටෙක් ලීඩ්ලා ඒත් ඉන්ටවීව් වනා හරියට හියුමන් ස්කිල්ස් නෑ ඉතින් ටෝක්ස් දෙන්න ගිහින් නානව .

ගොඩක් උන් වැල්වටරාම් කියනවා , ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඕනේ දේ කියන් නෑ. පස්සේ කඩ්ඩ අනනවාYa bn man danna senior porak innwa
Oka tamai awla bn![]()
Ela machan.ThanksView attachment 188685
remote nam newe. habayi mun visa hadala denwalu. archviz karana aya innawa nam apply karala balanna
mn dan baluva bn vacancies, eth bn tech stack eka dala na. Senior Software Developer baluve. ethakota mona vage stacks da danna neda bn thiyenne?ඔය රිමෝට් වර්ක්. යන්න පුලුවන් බන්
ලින්ක්ඩින් ජොබ්ස් , ස්ටැක් ඔවර් ෆ්ලෝ, මොන්ස්ටර් වලින් ඇප්ලයි කරාම ගන්නවා. මම දන්න 10 විතර පසුගිය මාස 3-4 ගියා ඩෙව්, සෙකුරිටි , ඩෙවොප්ස් ඔක්කමලා.
හොඩක් උන්ට වැඩ පුලුවන් ටෙක් ලීඩ්ලා ඒත් ඉන්ටවීව් වනා හරියට හියුමන් ස්කිල්ස් නෑ ඉතින් ටෝක්ස් දෙන්න ගිහින් නානව .
හැම එක්කම ස්ටැක් එක දාල තියේ ජොබ් ඩිස්ක්‍ර්ප්ශන් එකේ බන් .mn dan baluva bn vacancies, eth bn tech stack eka dala na. Senior Software Developer baluve. ethakota mona vage stacks da danna neda bn thiyenne?
mn dakka anith evanm c++, java thibbe