anikatai gini piggatai ada behet vidda
dan arayatanam parakku wadi
eyata surgery ekak karala thibbe
e wedanawatai hapuwe
surgery infection ekata kela parunada danne na
dan badata injection na
oyata gahala thiyanawada??![]()
ඔව් මගේ බඩට ගහලා තියෙනවා! එදා ඉන්ජෙක්ෂන් ගහද්දි මාර සැප නිසා මම නම් මතක් කරලා බෙහෙත් විදිනවා. අනික තමා පිස්සු බලු රෝගේ හැදුන උන්ටත් මම දන්න විදිහට ටැබ්ලට් එකක් තියෙනවා පාමසි වල. පුළුවන් නම් හොයලා ගන්න. පූසෝ දෙන්න අර අනිත් එකාව කන්නෙ නැද්ද?

උයාටත් ගැහුවද අනෙ? ආසයි නේ?![]()

උයාටත් ගැහුවද අනෙ? ආසයි නේ?![]()

cryztalz/Sparxrc මම උයන්න යනවා බන්ස් ! බායි
ou ou .. meaOww
![]()

found some kitties from the interwebs
![]()

thnx chint ඌ මූණ වහ ගන්න හැටි මරු. අපේ නම් බෙල්ල මිරිකුවත් ඇහැරෙන්නෙ නැහැ
ඔයා පූසන්ට බෙල්ලට ටැග් දාලාද තියෙන්නෙ? මම අද එකක් දැම්මා.. අවුල කියන්නෙ පැය 2ක් විතර යද්දි කඩා ගන්න එක තමා..

ekawa nam disturb karama gihin wena thanaka nidagannawa
bellata monahari dammama oo reverse eke yanawa ne
mama hairbands dala balan innawa
tags dala na .. un ewata kamathi na wage![]()
එහා ගෙදර ඉන්නවා තනි කළු පූසියෙක්, උගේ නම් බෙල්ලෙ තියෙනවා රිදී පාට ටැග් එකක්. මාර ගති !