* if yr a cat lover .. take a look !! * ;)

SickHead

Member
Aug 26, 2011
597
39
0
anikatai gini piggatai ada behet vidda
dan arayatanam parakku wadi
eyata surgery ekak karala thibbe
e wedanawatai hapuwe
surgery infection ekata kela parunada danne na
dan badata injection na
oyata gahala thiyanawada?? :eek:

ඔව් මගේ බඩට ගහලා තියෙනවා! එදා ඉන්ජෙක්ෂන් ගහද්දි මාර සැප නිසා මම නම් මතක් කරලා බෙහෙත් විදිනවා. අනික තමා පිස්සු බලු රෝගේ හැදුන උන්ටත් මම දන්න විදිහට ටැබ්ලට් එකක් තියෙනවා පාමසි වල. පුළුවන් නම් හොයලා ගන්න. පූසෝ දෙන්න අර අනිත් එකාව කන්නෙ නැද්ද?
 
Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
ඔව් මගේ බඩට ගහලා තියෙනවා! එදා ඉන්ජෙක්ෂන් ගහද්දි මාර සැප නිසා මම නම් මතක් කරලා බෙහෙත් විදිනවා. අනික තමා පිස්සු බලු රෝගේ හැදුන උන්ටත් මම දන්න විදිහට ටැබ්ලට් එකක් තියෙනවා පාමසි වල. පුළුවන් නම් හොයලා ගන්න. පූසෝ දෙන්න අර අනිත් එකාව කන්නෙ නැද්ද?

andenawa neh injection gahuwama :eek::(
 
cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඔව් මගේ බඩට ගහලා තියෙනවා! එදා ඉන්ජෙක්ෂන් ගහද්දි මාර සැප නිසා මම නම් මතක් කරලා බෙහෙත් විදිනවා. අනික තමා පිස්සු බලු රෝගේ හැදුන උන්ටත් මම දන්න විදිහට ටැබ්ලට් එකක් තියෙනවා පාමසි වල. පුළුවන් නම් හොයලා ගන්න. පූසෝ දෙන්න අර අනිත් එකාව කන්නෙ නැද්ද?

    na anikawa kawe na
    pissu balu roge hadilanam mukut karanna ba qwa :(

    උයාටත් ගැහුවද අනෙ? ආසයි නේ?:lol:

    :lol::lol:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ආහ් පූසා ! දැන් 100%ක් ම පූසා වෙලාද?

    ou ou .. meaOww

    image001.gif
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ou ou .. meaOww

    image001.gif

    ඌ මූණ වහ ගන්න හැටි මරු. අපේ නම් බෙල්ල මිරිකුවත් ඇහැරෙන්නෙ නැහැ:P

    ඔයා පූසන්ට බෙල්ලට ටැග් දාලාද තියෙන්නෙ? මම අද එකක් දැම්මා.. අවුල කියන්නෙ පැය 2ක් විතර යද්දි කඩා ගන්න එක තමා..
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :rofl:
    found some kitties from the interwebs
    hg8mn.jpg

    haha .. awesome !!! :D:D thnx chint

    ඌ මූණ වහ ගන්න හැටි මරු. අපේ නම් බෙල්ල මිරිකුවත් ඇහැරෙන්නෙ නැහැ:P

    ඔයා පූසන්ට බෙල්ලට ටැග් දාලාද තියෙන්නෙ? මම අද එකක් දැම්මා.. අවුල කියන්නෙ පැය 2ක් විතර යද්දි කඩා ගන්න එක තමා..

    ape ekawa nam disturb karama gihin wena thanaka nidagannawa
    bellata monahari dammama oo reverse eke yanawa ne :eek:
    mama hairbands dala balan innawa :rofl:
    tags dala na .. un ewata kamathi na wage :oo:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ekawa nam disturb karama gihin wena thanaka nidagannawa
    bellata monahari dammama oo reverse eke yanawa ne :eek:
    mama hairbands dala balan innawa :rofl:
    tags dala na .. un ewata kamathi na wage :oo:

    පස්සෙන් පස්සට යන්නෙ බය උනාම! ඔයා දත් විලිස්සගෙනද උන්ට පටිය දාන්නෙ?:P එහා ගෙදර ඉන්නවා තනි කළු පූසියෙක්, උගේ නම් බෙල්ලෙ තියෙනවා රිදී පාට ටැග් එකක්. මාර ගති !
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    දැන් ඔයාගෙ අත රිදෙනවා අඩුද? ඔයාගේ පූස් ජීවිතේ නම මොකක්ද?