ක්රිස් ඔයාලගේ ගෙදර පුසෝ කීදෙනෙක් ඉන්නවද..මේ ඉමෙජ් වල ගොඩක් ඉන්නවනේ...
![]()
සුදු පාට එකා ගෙ ඇස් වල කඳුළු එන ලෙඩක් තිබ්බා පොඩිම කාලේ. ඒක නිසා දැන් උගේ ඇස් දෙක වටේ රෝස පාට වෙලා
itin beheth gatte nadda?
issaran 5k withara hitiya
dan inne dennai
ara thadi ekai brown ekai
එතකොට අර පොඩි අය 

nice
බෙහෙත් ගත්තා... නිල් පාට ටැබ්ලට් වගයක් දුන්නා.. ඩොකා කිව්ව රෝස පාට නම් යවන්න බැහැ කියලා..

aiyo rosa paata thiyeddi leda poowek wage ne![]()
එහෙමද![]()
ඔව් ඉතින්! ඌ ස්ලීපින් බියුටි නිසා අවුලක් නැහැ... අර දඟලන එකා නිකම් ගෑණු ළමයා වගේ, කවුරු හරි ආවහම හැංගිලා බලන්නවා
nice cat thread crys oyala gedara saththu wattak wage athi neda balna ena hithenwa
guinia pig,cat aye kawda ine dogsla nadda?
ayyo ay alapu gedarata dunne eyawa epa unada pawne

cats are cute when they are small..![]()
elzzzzz

yeah .. but our fella is still cuute cz he's a fatty
anit eka nam kathai
