Ahh malliIT ayata mokada me wune. Ai me redde rewila

Kohomada ithin oyata ?
Ahh malliIT ayata mokada me wune. Ai me redde rewila

mama kiwwa eka thamai methana thiyanne ithin. amuthu deyak na
simply because the port city operates as an offshore business hub.
keyword - offshore
they changed the income tax act on january this year, dont know the number yet, for me no tax reductions, think until 2029 or so.Any news on this being scrapped off ?
I heard that port city exemptions are being taken away.
can't be.port city is a special economic zone. it should different labor laws.
uba guu wala open karannada hdnneAhh malli
Kohomada ithin oyata ?
Government uni ekaka research ekak karanawalu.uba guu wala open karannada hdnne
eka neh ban uuta guu wala kiwe. 🫠Government uni ekaka research ekak karanawalu.
Habai a uni eke research studentslage wisthara thiyena site eke mu nalu.
Ekko mu professor ge mese yata idan wenna ona me kiyana research wade karanne.
Aathal ekak ganne shudu. Mata nam oya bachelor's, master's naha. Mama Pamunuwe redi kadeka weda karana dial ekak neh.
port city puluwanලංකාවෙ කම්පනි එකකට ලංකාවෙ employee කෙනෙක්ට USD ගෙවන්න තහනම් දන්න විදියට.
Eaye hena wali maath ekka. Vinadi 5n 5ta reply damma eaye.eka neh ban uuta guu wala kiwe. 🫠
ඕකා civil engineer කියලත් sure නෑ, දෙන talk වල හැටියට නිකන් සිමෙන්ති අනන එකෙක්ගේ vibe එකක් එන්නේ
උන් අයින් වෙලා නැතුව ඇති බන්.මන් Personally දන්න එකියක් ඉන්නව Sliit Grad වෙච්ච .පට්ට මොන්ගල් බන් කෝඩින් තියා හරියට කඩ්ඩවත් බෑ. ඒකි තාම QA Eng පට්ටම ගහන් ඉන්නව IGT1 එකේ. වැඩ්ඩො එලියේ.පඩ්ඩො ඇතුලේඔය IGT1 එකේ නේද අර IFS එකේ office ව්ලොග් කර කර හැමිනුන වෙන්ඩ ඉන්ෆ්ලුවෙන්සර් QA ගෑනු ටිකක් හිටියෙ?
Yupport city puluwan
E scene eka oke tynw khmth. Welawkata hithenawa mun giye khmd kiyalaඋන් අයින් වෙලා නැතුව ඇති බන්.මන් Personally දන්න එකියක් ඉන්නව Sliit Grad වෙච්ච .පට්ට මොන්ගල් බන් කෝඩින් තියා හරියට කඩ්ඩවත් බෑ. ඒකි තාම QA Eng පට්ටම ගහන් ඉන්නව IGT1 එකේ. වැඩ්ඩො එලියේ.පඩ්ඩො ඇතුලේ
Poca & Sitecore දෙකම ඉවරයිනේSitecore විතරක් නෙමෙයි IFS එකෙන් Poka Team එකට ගිය අවුරුද්දේ කලෙත් ඔය ටිකමයි. බොරුවට hiring කියලා ඇතුලේ ඉන්න අයට මැජික් පෙන්නුවා ඒ වුනාට කිසිම කෙනෙක් ගත්තේ නෑ. මම දන්න විදියට 70ක් විතර වැඩ කලා. කෙලින්ම IGT1 දැම්මා දාලා මාසයක් වත් ගියේ නෑ මතක විදියට, Lay off සෙට් එකම.
IGT1 කියන්නේ, HCL එකටත් වඩා අන්තයි. HCL ගැන කියන්න ඕනේ නෑ නේ ඉතිං, Virtusa එකේ HR සෙට් එකනේ HCL ගත්තේ. Product Compnies ලංකාවේ හැදෙන්න ඕනේ කිව්වේ ඒ දවස් වල ඉදන් ඒකයි. කෝරෝනා සීන් එක නිසා කට්ටිය රට ගියේ නැත්තම් මීට වඩා ලංකාවේ IT sector එක තව දරුණු විදියට හෝදන් යන්නේ. ඒ අයත් හිටියනම් හිතපන්, එහෙනම් දැන් ඉන්න ගොඩක් අයට jobs වලට එන්න හම්බෙන්නෙත් නෑ.
අනෙක Remote වැඩ කරන උන්ට Gov එකෙන් ටැක්ස් ගහන්න නෙමෙයි. මල් යවන්න ඕනේ මාසෙකට සැරයක්, විදේශ විනිමය අරන් එනවට. වෙනරටවලින් ඩිජිටල් නෝමැඩ් විසා දීලා පිලිගන්නේ
Note: Please මේ ත්රෙඩ් එකට පිට උන් වැද්ද ගැනීමෙන් වළකින්න.
උඹ කියන එක හරි, මොක ද පෝකා එකටත් ඇගිල්ල දික් කලේ ඩිරෙක්ටර්ට. එයාගේ අදක්ෂකම නිසා ඒක රදවගන්න බැරි උනේ කියලා. මැනේජර්ට හිටපු කොල්ලා ගැන නොකියා ඉන්නම්.
------ Post added on Aug 11, 2026 at 8:34 PM
dhakunu ratee kenkda?උන් අයින් වෙලා නැතුව ඇති බන්.මන් Personally දන්න එකියක් ඉන්නව Sliit Grad වෙච්ච .පට්ට මොන්ගල් බන් කෝඩින් තියා හරියට කඩ්ඩවත් බෑ. ඒකි තාම QA Eng පට්ටම ගහන් ඉන්නව IGT1 එකේ. වැඩ්ඩො එලියේ.පඩ්ඩො ඇතුලේ
port city පුලුවන්, ඒ act එකේ මුලින්ම Join වෙච්ච කම්පැනි (2020 කලින්ද කොහෙද) permanent ගන්නේ සහ etf/epf ගෙවනවා (මම ඉන්න නිස කියන්නේ) Payee tax නෑ. but 2029 පස්සේ එවා ඉවරයි.USD salary ganna puluwan da Lankawe permanent employee kenekta ?
I know that if the company gets paid in USD, your salary can be in USD. Habai eth permanent employee widiyatada yanne ? Or contract renewal basis da yanna ona ?
danne na.. videos thiyenawada?ඉන්ෆ්ලුවෙන්සර් QA ගෑනු
Sitecore සම්පූර්ණයෙන් ගලවල ද? ඒක මම දන්නේ නෑPoca & Sitecore දෙකම ඉවරයිනේ