IFS එකේ වැඩ කරන /කරපු කෙනෙක් එන්නකෝ.උදව්වක් ඕනේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,893
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    මචං මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඔනේ.උදව් කරන්න පුලුවන් ද ❤️
    Ps.

    ඇතුලෙ ඉන්න එකෙක් ගෙ විස්තර දැනගන්න ඕනේ.නන්ගිට ප්‍රොපොසල් එක්ක එකක් ඇවිල්ල . කිව්ව විස්තර සුවර් නෑ බන්ස්.ඒකයි.😪
     
    Last edited: