මචං මට IFS එකේ internship එකකට interview ආව මචං..
මං තාම 3rd year එකෙ ... මේක ඉන්ටර්න් එකක් විතරයි..
මේකට කොහොමද රෙඩි වෙන්න ඕනෙ?
මොන වගේ ප්‍රශ්නද අහන්නේ?
මොනවද කම්පැනි එක ගැන එහෙම දැනගන්න ඕනෙ?
මට කිසිම අයිඩියා එකක් නෑ මචං. හෙල්ප් එකක් දෙන්න..

මං තාම 3rd year එකෙ ... මේක ඉන්ටර්න් එකක් විතරයි..
මේකට කොහොමද රෙඩි වෙන්න ඕනෙ?
මොන වගේ ප්‍රශ්නද අහන්නේ?
මොනවද කම්පැනි එක ගැන එහෙම දැනගන්න ඕනෙ?
මට කිසිම අයිඩියා එකක් නෑ මචං. හෙල්ප් එකක් දෙන්න..