lang monada machan un dan use karanne[email protected]
මේ දවස්වල ගන්නවද දන්නේ නැ මචන්. සාමාන්යෙන් ගන්නවා
සාමාන්‍ය OOP, Projects, Algorithms and Data structures වගේ දේවල් තමා අහන්නේ.
[email protected]
මේ දවස්වල ගන්නවද දන්නේ නැ මචන්. සාමාන්යෙන් ගන්නවා
සාමාන්‍ය OOP, Projects, Algorithms and Data structures වගේ දේවල් තමා අහන්නේ.
IFS eke C#, PL/SQL walin thama development yanne, mobile, web hari nathan server development team balata set unoth Java use karanta wenava.
Intern eddi ehema specific language ekak danagena inta one na, danna mokak hari OOP language ekak hodata dannavanam e ati.
IFS interview ekedi nam basic ewa thama ahanne OOP anam manam