IGI 2 Help

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    IGI 2 - Covert Strike ගේම්එකේ අන්තිම මිෂන් එක රොකට් එක යවන්න තියෙන එකද?

    තව ඉදිරියට මිෂන් තියෙනවද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    IGI වලට ඉන්න එක්ස්පර්ට් තමා අපේ යුරාජ් මාමි...:yes::yes: පොර IGI ගහනවා ඉවරයක් නැතුව..:dull:

    පී.එම්. එකක් දාල අහන්න.. :yes:


    http://www.elakiri.com/forum/member.php?u=1489



    :lol::lol::lol::lol::lol::lol:

    අපේ එකාටත් මම හිතන්නේ අමාරුම ඔය රොකට් යැවිල්ල තමා......... :lol::lol: