IIT එකේ BEng(Hons) Software Engineering

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    IIT එකේ BEng(Hons) Software Engineering

    මේකේ Full degree Fees කීයද මචන්ලා.
    Semester එකකට එහෙම කොහොමද?
    IIT වෙබ් එකේ කිසිම විස්තරයක් නෑ
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    IIT එකේ BEng(Hons) Software Engineering

    මේකේ Full degree Fees කීයද මචන්ලා.
    Semester එකකට එහෙම කොහොමද?
    IIT වෙබ් එකේ කිසිම විස්තරයක් නෑ

    Ai call ekak ganna lajjada? Amma gedara nadda ekko call ekak ganna kianna?
     
    • Like
    Reactions: Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Ai call ekak ganna lajjada? Amma gedara nadda ekko call ekak ganna kianna?
    එහෙම එකක් නෙවෙයි බන් කෝල් එකක් ගන්නවට ලේසි උඹලගෙන් දැනගන්න එක.
    කෝස් එකේ හොඳ නරකත් දැනගත්තැකිනේ.