Questions IIT එකේ Degree කරන කට්ටිය එන්ඩෝ...

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    BIT කරපන්.

    VAjbS8p.jpg
     
    • Like
    Reactions: Yasiru_R

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    මල්ලි උඹට A සාමාර්ථ 7 ක් තියෙනවා කිව්වානෙ ?
    මැත්ස් කරන්න උඹට වෙන ඉස්කොලෙකට යන්නත් පුළුවන්නෙ ?
    කැම්පස් යන්න උවමනාවක් නැහැ නෙ ?
    ඉන්ෆොමැටික් යන්න සල්ලිත් තියෙනවානෙ ?

    එහෙනම් මන් කියන්නෙ ගණිත අංශයෙන් ඒ ලෙවල් කරපන් .
    මොකද ඒ ලෙවල් ගණිතය තමා පාසල් ජීවිතෙ අමාරුම සබ්ජෙක්ට් එක.
    ඒ විෂයෙන් ලැබෙන පන්නරය අන් කවර විෂයකින්වත් හම්බ වෙන්නෙ නැහැ .
    විෂේශයෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වෙන්න හිතන් ඉන්න කෙනෙකුට.
    ඉංජිනියර් කියන්නෙ ගණිත පන්නරයක් තියෙන්නම ඔනි කෙනෙක් .

    ඒ වගෙම සොෂල් ස්කිල්ස් සහ කනෙක්ෂන්ස් .
    උඹ වෙන ඉස්කොලකට ගියොත් උඹට අලුත් යාළුවෙ සෙට් වෙනවා .
    ගණිත අංශෙන් ඉගෙන ගද්දි ටියුෂන් යනකොට උඹට අළුත් යාළුවො සෙට් වෙනවා.
    ෆිසික්ස් ,කෙමිස්ට්‍රි ටියුෂන් වලදි බයො කරන උනුත් සෙට් වෙවි.

    මගෙ එක්ක ටියුෂන් වල හිටිය ගොඩක් යාළුවො දැන් ඉංජිනෙරුවො, දොස්තරවරු .
    තව වයස යද්දි උන් තැනකට යයි .
    ඉතිං පෙනවානෙ තමන්ට හොඳ සමාජයක් හැදෙනවා.

    ඊලඟට කාරනාව තමා වයස යනවා කියන එක.
    මල්ලි පොඩ්ඩා කාලෙ වයස යන එක දැනෙනවා අපි කාටත් එහෙමයි.
    ඉස්කොලෙ සතියක් නිවාඩු දුන්නා කියන්නෙ සැහෙන කාලයක් වගෙ .
    එත් අවුරුදු 25 පැන්නායින් පස්සෙ වයස යනවා කියන එක බැරෑරුම් දෙයක් නෙමෙ.
    වයස යන එක හිතන්න එපා .
    ඒ ලෙවල් අවුරුදු දෙක ඇදපන් .

    උඹට ඉන්ෆොමැටික් එකෙන්වත් ලැබෙන්නෙ නැති පන්නරයක් ඒ ලෙවල් ගනිතයෙන් හම්බවෙනවා.

     
    • Like
    • Love
    Reactions: Yasiru_R and SpinXO

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    ඔයාගේ attitude අනුව තමා.

    campus එකේ අපේ බැච් එකේ batch rep දුන්නේ OL කරල ආපු මල්ලි කෙනෙක්ට. AL experience නැති එක එයාට ලොකු අව්ලක් උනා. People skills, teamwork, management වගේ දේවල් අව්ල්. පස්සේ මුළු batch එකටම එපා කරපු චරිතයක් උනා. මොකද campus එකේදී අපිට ලංකාව වටෙන්ම එක එක සමාජ මට්ටම් වල ඉන්න එක එක වයස් වල අයත් එක්ක ඉන්න තියෙන්නේ.
    AL කරපු නැති කීප දෙනෙක් හිටිය නිසා AL කරපු /කරපු නැති වෙනස අපිට හොඳටම පෙනුන (හැමෝම එහෙමත් නෑ)

    මම AL කරලා ගත්ත experience එක ජීවිතේට වටිනවා කියල හිතනවා. මොකද OL වෙනකන් මම සාමන්යෙන් පන්තියේ හොඳට වැඩ කරපු, බාහිර වැඩ කරපු නැති කෙනක්. AL වලදී ගොඩක් society වැඩ කරා. එකෙන් ලොකු experience එකක් ගත්ත (teamwork, planning, speaking english without worry, dealing with businesses because we wanted sponsorships, talking with people, crisis management and a lot more, and found few friends for life)

    මාත් IT field එකේ. මම Interviews කරන නිසා කියන්න පුළුවන් AL කරාද නැද්ද කියන එක ඇත්තටම job එකට බැලෙන්නේ නෑ. CV එකේ education section එක කියෙව්වට අපි ඒක ගණන් ගන්නේ නෑ. IT field එකේ බලන්නේ ඔයාගේ skills. නැතුව AL pass කියන එක අපිට වැඩක් නෑ. මම වැඩ කරල තියෙනවා එහෙම AL නොකර IIT එකෙන්ම graduate වෙලා ආපු අය එක්ක. AL කරේ නැතත් සුපිරි චරිත ඉන්නව. අවුල් අයත් ඉන්නව.

    ඒ වගේම කියන්න ඕනේ generally IIT හොඳයි. මම වැඩ කරපු companies වල තියෙන idea එක ඒක(from midlevel companies to most popular IT companies in SL) SLIIT එකටත් ඒ වගේම recognition එකක් තියෙනවා. gov campus විතරයි හොඳ කියන idea එක දැන් industry එකේ ගොඩාක් අඩුයි.

    තව දෙයක් මම AL maths කරේ. ඔයා ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් maths කරනකොට ඇත්තටම හිතන විදියේ වෙනසක් එනවා. වෙනස්ම විදියකට ලෝකේ දිහා බලන්න පුලුවන්. වෙනත් streams වලිනුත් මන් හිතනවා කෙනෙක්ට පරිනත විදියට හිතන්න පුරුදු කරනවා කියල. (මේක මගේ opinion එක)
    හැබැයි ඒ ඉගෙන ගත්තු දේවල් බොහොම අඩු ප්‍රමාණයක් තමයි AL වලින් පස්සේ use කරේ. (in computer science you get few maths modules. previous maths knowledge is helpful but anyone can learn these)

    ජීවිතෙන් කාලයක් ඉතුරු කරගන්න ලැබෙනවා කියන එකත් ඇත්ත. අපිට වඩා ටිකක් බාල අය අපිත් එක්කම වැඩ කරන්න එනව. එයාලගේ ජිවිත වලට හොඳයි කියල හිතනවා. මොකද ටික ටික වයසට යද්දී තමා තේරෙන්නෙ ඇත්තටම අපිට කොයි තරම් කෙටි කාලයක් ද තියෙන්නේ කියල (මට තාම 26. එත් කාලය යනවා දැනෙනවා)

    හැබැයි එහෙමයි කියල මම AL කරලා කාලය නාස්ති කරා කියල හිතන්නෙත් නෑ.

    මම AL කරන්න/කරන්න එපා කියල කිව්වේ නෑ මේ පොස්ට් එකේ. දෙපැත්තෙම හොඳ නරක තියෙනවා. මට මතක් උන experiences කිව්වේ. තිරණයක් ගන්න ඕන ඔයාම තමා.

    ජය
    Thanks for the Advice aiye, Software Engineering wala A\L Maths walin wadagath wena modules tika kiyannako
    මල්ලි උඹට A සාමාර්ථ 7 ක් තියෙනවා කිව්වානෙ ?
    මැත්ස් කරන්න උඹට වෙන ඉස්කොලෙකට යන්නත් පුළුවන්නෙ ?
    කැම්පස් යන්න උවමනාවක් නැහැ නෙ ?
    ඉන්ෆොමැටික් යන්න සල්ලිත් තියෙනවානෙ ?

    එහෙනම් මන් කියන්නෙ ගණිත අංශයෙන් ඒ ලෙවල් කරපන් .
    මොකද ඒ ලෙවල් ගණිතය තමා පාසල් ජීවිතෙ අමාරුම සබ්ජෙක්ට් එක.
    ඒ විෂයෙන් ලැබෙන පන්නරය අන් කවර විෂයකින්වත් හම්බ වෙන්නෙ නැහැ .
    විෂේශයෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වෙන්න හිතන් ඉන්න කෙනෙකුට.
    ඉංජිනියර් කියන්නෙ ගණිත පන්නරයක් තියෙන්නම ඔනි කෙනෙක් .

    ඒ වගෙම සොෂල් ස්කිල්ස් සහ කනෙක්ෂන්ස් .
    උඹ වෙන ඉස්කොලකට ගියොත් උඹට අලුත් යාළුවෙ සෙට් වෙනවා .
    ගණිත අංශෙන් ඉගෙන ගද්දි ටියුෂන් යනකොට උඹට අළුත් යාළුවො සෙට් වෙනවා.
    ෆිසික්ස් ,කෙමිස්ට්‍රි ටියුෂන් වලදි බයො කරන උනුත් සෙට් වෙවි.

    මගෙ එක්ක ටියුෂන් වල හිටිය ගොඩක් යාළුවො දැන් ඉංජිනෙරුවො, දොස්තරවරු .
    තව වයස යද්දි උන් තැනකට යයි .
    ඉතිං පෙනවානෙ තමන්ට හොඳ සමාජයක් හැදෙනවා.

    ඊලඟට කාරනාව තමා වයස යනවා කියන එක.
    මල්ලි පොඩ්ඩා කාලෙ වයස යන එක දැනෙනවා අපි කාටත් එහෙමයි.
    ඉස්කොලෙ සතියක් නිවාඩු දුන්නා කියන්නෙ සැහෙන කාලයක් වගෙ .
    එත් අවුරුදු 25 පැන්නායින් පස්සෙ වයස යනවා කියන එක බැරෑරුම් දෙයක් නෙමෙ.
    වයස යන එක හිතන්න එපා .
    ඒ ලෙවල් අවුරුදු දෙක ඇදපන් .

    උඹට ඉන්ෆොමැටික් එකෙන්වත් ලැබෙන්නෙ නැති පන්නරයක් ඒ ලෙවල් ගනිතයෙන් හම්බවෙනවා.
    Thanks for the advice aiye!!
    A/L karala IIT yanna.. A/L fail unath A/L karaddi ena maturity eka vatinava
    Thanks
     

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    A/L fail wunath kmk na maths walin A/L karanna. Eeeta passe results enakal balan inne nathuwa September intake eken IIT join wenna. First year eke idanma A/L maths karapu ayata concepts ehema allaganna mara easy anith ayath ekka compare karala baladdi.
    A/L nokara yana eke wenne 1-2 years wage kalin industry ekata join wena eka witharai. Eeth A/L karala hambena experience eka eeta wada wadiy. Mama IIT eken graduate wune dn 1 year walata kalin. Monawa hari denaganna deyak thiyenawa nm PM ekak daanna.
     

    Wadac223

    Member
    Jul 24, 2021
    1
    0
    1
    AL karala ena experince eka sahenna watinawa,,ubata itn uba gana hodatama sure nam awlk na..se kiyanne itn coding puluwam kama witrakma nemi,,mama danna ekek innwa pora al fail ,,slitt eke se degree ekak kare .. dan se compay ekaka podi salary ekakata podi postion ekaka inne

    ubata uba gana ocharatama sure nam welawa gana hitan nathuwa al karala uom cse hari uscs hari palayan iit yanwata wada supiri oppurtunities tynwa.camps yana gaman unath ona taram salli hoyanna widi tynwa

    lankawe tamath al balanwa mona job ekata giyath ,,ubata iit gihin gscoc gahala wage supiriyata wada danna puluwan nam kisi case ekk na itn,,,
    Mokadda uom cse ,gscoc kiyanne