IIT - Msc in Big Data Analytics

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Online lectures set wenne nati wei bn, lectures la gana ehema hoyala balapan uba academic ma focus karala nam karanne
     
    • Love
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Online lectures set wenne nati wei bn, lectures la gana ehema hoyala balapan uba academic ma focus karala nam karanne
    mn beluwe machan meka igenagena Data Engineering paththata career eka focus karanna. denata SE widiyata weda karanne.
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703

    වැඩිපුරම ප්‍රෝග්‍රැමින් කරන්න තියෙන්නේ Data Engineers ලටද නැත්නම් Data Scientists ලටද?

    මම ඉගෙනගත්ත කාලේ Data Science කියන වචනේ භාවිතයේ තිබුනේ නැහැ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    වැඩිපුරම ප්‍රෝග්‍රැමින් කරන්න තියෙන්නේ Data Engineers ලටද නැත්නම් Data Scientists ලටද?

    මම ඉගෙනගත්ත කාලේ Data Science කියන වචනේ භාවිතයේ තිබුනේ නැහැ.

    Data Engineer.

    හේතුව - ඒක ගොඩක් Mixed role එකක්. සමහර වෙලාවට Data සම්බන්ධ කාර්යයන් කරන්න වෙනවා. නැත්නම් Software Engineering job එක කරන්න වෙනවා. Data සම්බන්ධ කාර්යයන් කියන්නේ එයා Data Team එකට ඒ කියන්නේ Data Scientists, Analystsලට Data ටික ඕන විදියට ගෙන්නල දෙනවා, ඒකට අදාළ tools හදලා Configure කරලා දෙනවා.

    Pragmatic Programmerගේ හොද articles දෙකක් තියනවා Data Engineering සම්බන්ධව

    https://blog.pragmaticengineer.com/what-is-data-engineering/
    https://blog.pragmaticengineer.com/what-is-data-engineering-2/
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Data Engineer.

    හේතුව - ඒක ගොඩක් Mixed role එකක්. සමහර වෙලාවට Data සම්බන්ධ කාර්යයන් කරන්න වෙනවා. නැත්නම් Software Engineering job එක කරන්න වෙනවා. Data සම්බන්ධ කාර්යයන් කියන්නේ එයා Data Team එකට ඒ කියන්නේ Data Scientists, Analystsලට Data ටික ඕන විදියට ගෙන්නල දෙනවා, ඒකට අදාළ tools හදලා Configure කරලා දෙනවා.

    Pragmatic Programmerගේ හොද articles දෙකක් තියනවා Data Engineering සම්බන්ධව

    https://blog.pragmaticengineer.com/what-is-data-engineering/
    https://blog.pragmaticengineer.com/what-is-data-engineering-2/

    Thanks. ඇයි SE වලින් Data Engineering වලට මාරු වෙන්න හිතුනේ? ඉස්සරහට job security එක Software Engineers ලට වඩා Data Engineers ලට වැඩිද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Thanks. ඇයි SE වලින් Data Engineering වලට මාරු වෙන්න හිතුනේ? ඉස්සරහට job security එක Software Engineers ලට වඩා Data Engineers ලට වැඩිද?

    මාරු වෙන්න හිතුනේ කාලෙක ඉදන් Data Science පැත්ත ගැන ඉගෙන ගන්න හිතුන නිසා.
    Job Security දෙකේම කිසිම අවුලක් වෙන එකක් නෑ මට හිතෙන විදියට.. මාත් තව කාලයක් යනකම් SE විදියට ඉන්නවා. සයිඩ් එකෙන් Data Science පැත්තත් කරන්න ගන්නවා.

    Kalinnam 9laks wage una
    Exam Na
    Awlak nathuwa shape eke karanna puluwan

    ------ Post added on Dec 13, 2022 at 9:36 PM

    Assessment-based da?
    ------ Post added on Dec 13, 2022 at 9:39 PM
     
    • Like
    Reactions: EKGuest