iit vs sliit

frankenstine

Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    machanla mekay case eka software engineering karanawa nam me deken mokkakda bn honda.
    internship eka job ekata godak balapanawada?
    iit nm internship eka 1 year denawa sliit nam danne ne
    plz machanla danna ekek udaaaaw.nikn pissu wage bn me dawaswala mewa hoyalama.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    දැන් කරන්න එපා යකෝ..ටිකක් ඉදලා CEPA sign කරේ නැත්නම් පටන් ගනින්
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    මම SLIIT එකේ degree එක කරේ......කිසිම අව්ලක් නැහැ.........IIT course එකේ දෙන degree එක ටිකක් reputed...හැබැයි course fees SLIIT වගේ තුන් ගුණයක් වත් වෙනවා මම දන්න තරමට.....හැබයි out වෙලා job
    එකට යද්දී දෙගොල්ලොම එකම JOB වලට යනවා ,එකම salary එකට ............
     
    • Love
    Reactions: jennt

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    මම SLIIT එකේ degree එක කරේ......කිසිම අව්ලක් නැහැ.........IIT course එකේ දෙන degree එක ටිකක් reputed...හැබැයි course fees SLIIT වගේ තුන් ගුණයක් වත් වෙනවා මම දන්න තරමට.....හැබයි out වෙලා job
    එකට යද්දී දෙගොල්ලොම එකම JOB වලට යනවා ,එකම salary එකට ............

    tankuu
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    SE field eke Job ekakata yaddi umba karapu degree eka mokadda kiyana ekata wada wedagath wenne thamange skill level eka.