IJTS BSc Degree

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    අනේ මහත්තයෝ එත්කොට මේ Certifications දෙන්නෙ කොහෙන්ද කියන්නකෝ?
    DSC03424.jpg

    DSC03425.jpg

    මචං මුන්ගෙ ඔය CCJP කියන්නේ හොර පොට් එකක් .එකේ මේන් බ්‍රාන්ච් එක තියෙන ඇඩ්‍රස් එකේ තියෙන්නේ කුලියට දෙන ගෙවල් වගයක් ...lole lol oi
    :P:P:P:P:P:P
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63

    මචන් ලංකාවේ අයි ටී ඩිග්රියක් කරන්න ප්‍රයිවෙට් යුනි යන්න ඕනෙම නම් යන්න කියන්න පුලුවන් තැන් කිහිපයක් තියෙනවා ඒත් IJTS එක ඒ තැන් එකකවත් නෑ

    කරුණු කිහිපයක් බල පානවා

    1 අයි ටී කියන්නෙ එක ප්‍රරෝගැමින් ලැන්වේජ් එකක නෙවේ ඒ හින්දා ජාවා වලට විතරක් ඩිග්රියක් අරගත්තොත් ජාවා නැති කාලෙට උඹ මොකෝ කරන්නෙ ( මතක් කරපන් අතීතේ 70 තිබ්බෙ ෆොර්ටෑන් එත කොට 80 ආවා C 90 C++ දැන් Ceylon එනවා 2012 ඉදන් )

    2 ඔතන දෙන උපාධිය ලංකාවෙ විශ්ව විද්‍යාල කොමිසමේ පිලි අරන් නෑ

    3 වෙන රටක පිළිගත්ත විශ්ව විද්‍යාලයකින් නෙවේ ඔය ඩිග්රිය දෙන්නෙත්

    4 ඔතන ඩිග්රි එක අරගත්තා කියල ලංකාවෙ කිසිම අයි ටී කම්පැනියක ජොබක් දෙන්නෙ නෑ ( IJTS එක ව්‍යවසායකත්වය ගැන බණ කියන්න ප්‍රධාන හේතුව ඒකයි . තමන්ගෙ කඩෙන් දෙන ඩිග්රි එකට ජොබ් දෙන්නෙ නැති හින්ද එයාල කියන්නෙ තමන් අලුත් තැනක් දා ගන්න කියල
    ඉතින් වෙබ් ඇප්ලිකේෂන් ලියන්නවත් අද ගන්නෙ නැති සර්ව්ලෙට් ටෙක්නොලජි වලින් ඔතන කොල්ලො වෙබ් සයිට් හදනවා ඒත් ඒව ලේසියෙන්ම හදන්න පුලුවන් PHP වලින් )

    තව ගොඩක් දේවල් තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්

    උඹට මචන් අයි ටි ඩිග්රි එකක් කරන්න ආස නම් මම නිර්දේශ කරන්නෙ මේ ප්‍රයිවට් කැම්පස් සහ ඩිග්රි

    1 UCSC එකෙක් BIT බාහිර උපාධිය - මචන් මේක තමා ප්‍රයිවට් කරන්න පුලුවන් අංක එකේ උපාධිය මම චැලේන්ජ් කරනවා වෙන ප්‍රයිවට් උපාධියක් කරල ලොකෙ අයි ටී වලින් හොදම යුනිවර්සිටි 3න් එකක (Harvard, MIT , Princeton or Berkley) ෆුල් ස්කොලර්ෂිප් එකකට PHD කරන එක්කනෙක් පෙන්නන්න කියල. බිට් එක ඒ තරම් වැලිඩ් ෆවුන්ඩේෂන් එකක් දානවා

    2 APIIT - මෙතන මචන් ගාන ටිකක් වැඩියි එත් මරු වැලිඩිටි එකක් තියෙනවා 99X වර්ටුසා වගේ ඉහල පෙලේ සමාගම් වල හොද ඉල්ලුමක් තියෙනවා මෙයාලාට

    3 IIT - මෙතන මචන් වැඩ කරන ගමන් පාර්ට් ටයිම් ඉගෙන ගන්න පුලුවන් තව 50% වෙනකන් ස්කොලර් ෂිප් එකක් ගන්නත් පුලුවන් කතාවක් තිබ්බා. අනික මෙතන වැඩත් එක්කම ඉගෙනීමත් ලැබෙන එක වාසියක් තියෙනවා. සහ මෙයාලගෙ ඩිග්රිය දෙන කැම්පස් එක පිලිගත්ත එකක් UK වල

    4 SLIIT - මෙකේ ඩිග්රි ජාති 2ක් තියෙනා එකක් ලංකාවෙ කරන්න පුලුවන් ලංකාවෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිලි ගත්ත එකක් ඒකට හොද පිලිගැනීමක් තියෙනවා අනික ලංකාවෙ ප්‍රතිපාදන කොමිසමෙන් පිලි ගන්නෙ නෑ ඒත් ඔයා රට යන්න ආස නම් එක කරන්න. එතකො අවුරුදු 2ක් මෙහෙ කරල ඉතුරු ටික ට ඒ අදාල රටට පැන ගන්න පුලුවන්

    5 NIBM - මේ තැන අලුතෙන් රි ස්ට්‍රක්ටර් කරල අලුත්ම ඩිග්රි ප්‍රෝගැරෑම් එකක් හදුන්වල දුන්න මේ අවුරුද්දෙ ඉදන් නමත් වෙනස් කරන්න යනව කියල තමා ආරන්චිය

    ඉතින් IJTS ගිහින් අනාථ වෙන් නැතුව අර වගේ තැනකින් ඉගෙන ගෙන ගොඩ දා ගන්න

    ජයවේවා !

    WELL SAID MACHOOOO :) :) :)
    AUZI yanna balagna innwnam ACBT giyanm hari mokada e qualification 1 piliganwa.

    okata yanna one ewun unnawnam methana gaha marganna one na hodada nadda kiya kiya, one nam yanna, gihin naganin echarai...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    මෙතන ඉන්න කුහකයෝ කියන ඒවා නාහ උබේ සල්ලිනේ උබ ඔය තුම්මුල්ලේ ස්පොට් එකේ කරපන් බන්
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    රේප් කැපුවත් කමක් නෑ මට මේක කියන ඌන.මම ඒගෙන ගත්තේ ඔය උබල කියන තැන තමයි..මෙහෙමි උබල සේරම කියල තියන කතා වල ඇත්තක් නම් තියනව බන්.. දැන් තත්වය ගොඩක් වෙනස් මචාහං ඒ උනාට.. android,c++,c#,electronic,web,robotic,ai systems වගේ ගොඩක් දේවල් ඔතන කරනවා..ඒ වගේම දැන් මේ ආයතනය වෙනමම විශ්වවිද්‍යාල යකින් degree එක තමයි දෙන්නෙත්..මෙතන කියවන කට්ටිය පුලුවන්ම් ගහින් හොයල බල්ලන්න..දැන් එතන පරිපාලනයත් ගොඩක් වෙනස් මචාහ්න්ලා..දැන් ඉන්න ප්‍රදාන පුද්ගලයා ගේ තියන දැනුමට ජාවා ගැන මන් හිතන් නැහැ අබියෝග කරන්න පුළුවන් කෙනක් උනත් ඉනව කියල..හොයල බලල කතා කරන්න..නැත්න්ම ඉගෙන ගන්න කෙනෙක්ට උනත් හොද නැහැනේ..දැන් එතන නම පවා වෙනස් කරලා අලුත්ම විදිහකට පටන් අරන් තමයි තියෙනේ..අලුත්ම තාක්සනික දේවල් පවා ඉගෙන ගන්න පුළුවන් මී ගැන දන ගන්න මොනවා හරි තියනවනම්..මගෙන් අහන මන් කියනම්..මන් මෙචර අමාරුවෙන් මේක කෙටුවේ කාටවත් කඩේ යන්න ඔන නිසා නම් නෙමේ..අද මන් මගේ හර්ද සාක්ෂියට අනුව හොද තැනක ඉන්නේව පුළුවන් විදිහට.. ස්ලිට් එකන එන් අයි බී එම් වලට පවා ඔය කියන ලොකු ලොකු හැම තැනකම වගේ අපේ කණ්ඩායම කරලා තියනවා.. මෙතනම කොටන්න අව්ලක් තියන අය..හැමෝටම සුබ දවසක්..

    දැන් ඉන්න ප්‍රදාන පුද්ගලයා oya neda?? :yes:
     
    denverkhan

    Junior member
  • Dec 28, 2017
    99
    8
    18
    Colombo, Sri Lanka
    IJTS is don't offer degrees. They offer graduate diplomas and higher national diplomas.

    My personal advice is don't fall into their trap. Yes their knowledge on Java may be exceptional. But it take a lot more than just a programming knowledge to get a degree in Computer Science or IT from a reputed University in Sri Lanka.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190

    but some of the colleagues says in terms of coding IJTS guys are doing great at work place comparing to other private/government uni students .
    Is this true ?
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    but some of the colleagues says in terms of coding IJTS guys are doing great at work place comparing to other private/government uni students .
    Is this true ?

    I m working as a lead and I have experience working with couple of juniors which were from this institute. So far I am not happy with the performance, coding is not up to standard.

    What mostly disturbing is their thinking pattern. Their attitude is rather than providing a solid solution they try to patch things up and be done with it.

    There may be exceptional people from what I said above.
    This is my experience.

    One thing I always hear is, them complaining about need to get a higher educational qualification since their first qualification is not recognized by international or domestic communities.

    Finally, Java is not software engineering. Software engineering is not Computer Science.

    Get a degree from a reputed place otherwise you'll face difficulties in later stages in the industry.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    but some of the colleagues says in terms of coding IJTS guys are doing great at work place comparing to other private/government uni students .
    Is this true ?

    මම අවුරුදු 7ක් විතර දැන් අයිටී ෆීල්ඩ් එකේ.එකේ.
    Ase ඉදන් TL වෙනකන් ජොබ් කරලා තියනවා

    ඔය කාලෙ ඇතුලත ජාව එක්සෙප්ශනල් ඩයල් ඕකෙන් නම් මට සෙට් වෙලා නැහැ

    මට වඩා එක්ස්පීරියන්ස් තියන අය මේකෙ ඉන්නවා උන්ගෙනුත් අහලා බලපන් මේකේ ඇත්ත නැත්ත.

    එහෙම ජාවා ඩයල් ඉන්නවා නම්, ලංකාවේ ජාවා ලොකුවටම කරන wso2 එකේ එහෙම ඕකෙ එවුන් පිරිලා ඉන්න එපායැ
    ඒවට ගන්නෙ රෙපියුටඩ් තැන් වලින් ආපු කන්සෙප්ට් එහෙම හොදට කරලා ආපු එවුන්, ඒවට ඇවිත් ජාව ඉගෙන ගන්න එවුනුත් ඉන්නවා
     
    Thanx bros
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    but some of the colleagues says in terms of coding IJTS guys are doing great at work place comparing to other private/government uni students .
    Is this true ?

    Koi kompaniyeda bola?.. Apith me podi IT job ekak nam kaanwa, ehema un kawadawath dakala nane., :eek: