IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොර උපාධි කඩෙ බම්ප් ... :dull:

    ඕක ඔච්චර ලොකු බොරුවක් වෙලත් උන් තාම පවතින එකේ රහස මෙන්න

    dr-ishantha-wit-basil-rojapakse1.jpg


    with+Mahinda+Rajapakse.jpg
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    dr-ishantha-wit-basil-rojapakse1.jpg


    මම සාමාන්‍යයෙන් දේශපාලනේ එළකිරි එක ඇතුලෙ කතා කරන්නේ නැහැ. කතා කරන්න අදහසකුත් නැහැ. IJTS එක කරන ඉශාන්ත සිරිබැද්දන කියන කෙනාගේ බ්ලොග් එකේ තිබිලා තමයි මේ පින්තූරේ ගත්තේ. සමහර විට මෙයාට සමබන්දයක් තියෙනවද දන්නෙ නැහැ.


    Source: http://drishanthasiribaddana.wordpress.com/
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    IJTS එහෙම්ත් නැතිනම් දැන් Java Institute කියන ආයතනය තවම්ත් බයක් හැකක් නැතිව හොර උපාධියක් දෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ .මොන හයියික් ඒ ගොල්ලොන්ට තියෙනවද කියලා .ඒත් මේ ලඟදි මම IJTS එකේ ඩිග්‍රී එක දෙන CCJP කියන එක. එහෙමත් නැතිනම් Chamber if Certified Java professional කියන ආයතනය ගැන හොයලා බැලුවහම එකේ මූලස්ථානයට තිබ්බේ ඇමෙරිකාවේ ලිපිනයක්

    11941 Weddington Street,
    Valley Village,
    CA, USA.


    මේක තමා ලිපිනය් .ඒත් මේ ලිපිනය ගූගල් එකෙ සර්ච් කරලා Google Earth වලින් බැළුවා .ඇමෙරිකාවෙ පොට් එකක් නිසා අපිට ත්‍රිමානව පොළව මට්ටමේ ඉඳන් බලන්න පුළුවන් .බලාගෙන යනකොට එතන මුන්ගේ (IJTS) එකේ කිසිම මූලස්ථානයක් නැහැ .තියෙන්නේ කුළියට දෙන ගෙවල් සංකීර්ණයක ගොඩ නැඟිල්ලක්

    …මෙන්න එකේ විස්තර ..


    11941 Weddington St This Multi-Family located at 11941 Weddington Street, Valley Village CA. 11941 Weddington St has approximately 25,209 square feet. The property was built in 1979. The average listing price for similar homes for sale is $724,958 and the average sales price for similar recently sold homes is $660,683. 11941 Weddington St is in the Valley Village neighborhood in Valley Village, CA.

    …මේ තියෙන්නේ එකේ ලින්ක් එක ..

    http://www.trulia.com/homes/Califor...1-11941-Weddington-St-Valley-Village-CA-91607


    ….අනේ මන්දා මුන් කොහොම මේ වගේ වංචාවක් කරගෙන යනවද කියලා .මොකද මුන් මුන්ට හිතූ මනාපෙට අවුරුදු 4 ඩිග්‍රී එක අවුරුදු එකහාමාරෙන් කරනවා .





    මෙන්න මුන්ගේ Software Engineering කියන Course Content එක.


    Semester Course Code Course Credits SEMESTER 01
    ENSE1CSB001 Computer Science Basics 1
    ENSE1MCA002 Mathematics For Computing I
    ENSE1ADS003 Software Architectural Design – Standalone Applications 4 ENSE1EEE004 Ethical Transformation from Employee to Entrepreneur 1 ENSE1DDA005 Data Modeling and Database Designing I
    ENSE1ASD006 Software Application Development 1
    ENSE1SPA007 Software Project Implementation I
    ENSE1DMA008 Database Management Systems I 3
    ENSE1BIR009 Business Intelligence reporting to Software Systems ENSE1SWF010 Software Finalizing Total 29



    Semester Course Code Course Credits SEMESTER 02
    ENSE2PCC011 Programming Core Concepts
    ENSE2CHN012 Computer Hardware and Networking
    ENSE2CSE013 Effective Communication Skills and English 4



    Semester Course Code Course Credits SEMESTER 03
    ENSE3WAD01 Web Applications Architectural Design
    ENSE3WEN015 Web Engineering 1
    ENSE3DDB016 Data Modeling and Database Designing II
    ENSE3DMB017 Database Management Systems II
    ENSE3SPB018 Software Project Implementation II
    ENSE3RIA019 Rich Internet Application Development
    ENSE3ITD020 Industry Related Technology Development




    Semester Course Code Course Credits SEMESTER 04
    ENSE4WCD021 Advanced Programming Concepts-Web Component Development 1
    ENSE4SPM022 Software Project Management
    ENSE4MPL023 Skill Development in Multiple Programming Languages ENSE4PIB024 Professional Issues in Software Engineering
    ENSE4FZL025 Fuzzy Logic 1 ENSE4SAD026 Mathematics For Computing II



    Semester Course Code Course Credits SEMESTER 05
    ENSE5OSD027 Object Oriented System Analysis and Design
    ENSE5SDH028 Software Application Development for Hand Held Devices 15
    ENSE5SPD029 Software Project Implementation III
    ENSE5DSA030 Data Structures and Algorithms 5
    ENSE5ODP031 Object Oriented Design Patterns Total 28



    Semester Course Code Course Credits SEMESTER 06
    ENSE6MAD032 Advanced Programming Concepts II – Mobile Applications Development 1
    ENSE6SEN033 Software Engineering
    ENSE6AIE034 Artificial Intelligence and Electronic System Automation 4 ENSE6BIO035 Bio informatics 3


    .වැඩ දන්න ,ෆිල්ඩ් එකේ ඉන්න උන් මේ Content එක බලලා දැනුවත් කරපල්ලා මේ Software engineering Course Content එකකට ගෑළපෙන එකක් ද කියලා .
    මොකද මේ Course Content එකේ Semesters කීයලා කඩලා තිබ්බට මුන් Semesters විදියට අනුපිළිවෙලට නෙමේ යන්නේ . සල්ලි තිබ්බොත් ඕනෙම තැනකින් පටන් ගන්න පුළුවන්

    ළමයින්ට කියන්වා අළුත් වන ලොකේ ඉස්සරාහට අවුරුදු 4 ක් ඩිග්‍රී කරන්නේ නැහැ කියලා .ළමයිනුත් ඇන්දෙනවා .මට ඇන්දෙන උන් ගැන නම් දුකයි .මම නම් කියන්නේ දන්න දන්න එවුන්ට යන්න දෙන්න එපා මචං ලා .මොකද මුන් ඩිග්‍රී එක දෙන ආයතනය කිසිම පිළිගත්ත් තැනක් නෙමේ .උන්ගේ හිතවතුන් එක්කහු වෙලා හදාගත්ත බොරු පොට් එකක් .තව උඹලා දන්න දේවල් තියෙනවානම් මෙකේ පොස්ට් කරපල්ලා .අනික් උන් දැනුවත් වෙන්න .

    Kiwwataa ahanna bn
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    dr-ishantha-wit-basil-rojapakse1.jpg


    මම සාමාන්‍යයෙන් දේශපාලනේ එළකිරි එක ඇතුලෙ කතා කරන්නේ නැහැ. කතා කරන්න අදහසකුත් නැහැ. IJTS එක කරන ඉශාන්ත සිරිබැද්දන කියන කෙනාගේ බ්ලොග් එකේ තිබිලා තමයි මේ පින්තූරේ ගත්තේ. සමහර විට මෙයාට සමබන්දයක් තියෙනවද දන්නෙ නැහැ.


    Source: http://drishanthasiribaddana.wordpress.com/

    ඉෂාන්තයා එකහු වෙලා ඉන්න උන් රටේ අහිංසක ජනතාවගේ බදු සල්ලි හොරාකනවා ,ඉෂාන්තයා අහිංසක ළමයින්ගේ සල්ලි හොරා කනවා .මුන් සේරමලා පට්ට පල් හොරූ ...
    :P:P:P:P:P:P
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් මමත් ඔන්න මගෙ අදහස කියන්නම්. ඓJඨ්S එකක් තියෙනව මම ඉන්න තැනට පොඩ්ඩක් ලගින්. මල්ලි කෙනෙක් අව එකෙ කොස් එකක් කරන්න කියලා. පොර වැඩ්ඩෙක්.

    එතන පොරට තිබ්බෙ මුල් දවස් ටිකේ පත්තර කපලා අලවලා වගේ ගොන් පාර්ට් ගොඩක්. එත් පොර කට්ට කාගෙන කරා. එතන මචන් වෙබ් අන්ඩ්‍රොඉඩ් අනන් මනන් ඔක්කොම ඩල තියෙනව සිලබස් එකේ. යන එකා ගෙන් කොහොමහරි ගාන කඩාගන්නව අනන් මනන් එවට. දඇන් පොර කුරුනගල යනවා සතියකට තුන් හතර වතවක් මොකද මෙතන ක්ලාස් කරන්නෙ ලමඉ හෙන තොගයකට එකට.

    වෙබ් එකට කරල තියෙන පොඩ්ඩ දක්කම හිනා යනව මචන්. මමත් ලොවෙත් වෙබ් ඩිවෙලොපින්ග් කරන්නේ full time. එත් එතන කරලා තියෙන ටිකෙන් ජීවිතෙට ස්ය්ට් එකක් ගහන්න බැහැ. එත් එතන assignment එක තමඉ shopping cart එකක් ගහන්න.

    Java වලින් ගත්තත් මොනවත් හරියට කරගන්න බැ.
    iterators එහෙම කරලම න. netbeans වලින් interface ගහන එක තමඉ කරන්නෙ. advanced coding මොනවත් න.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    ඉෂාන්තයා එකහු වෙලා ඉන්න උන් රටේ අහිංසක ජනතාවගේ බදු සල්ලි හොරාකනවා ,ඉෂාන්තයා අහිංසක ළමයින්ගේ සල්ලි හොරා කනවා .මුන් සේරමලා පට්ට පල් හොරූ ...
    :P:P:P:P:P:P

    මහ හොරාගේ ආශිර්වාදය නැතුව පොඩි හොරුන්ට පවතින්න බෑ :eek:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    bump
    mamat godak threads dakka ek eke me institute eka gana.
    hamoma kiyanne hora pot ekak kiyala..
    dan wena hoda tanaka degreeyak karalat hoda jobak set karaganna amaru eke oke karot nam sorry ma wenawa ati. mama danna ekekut okata yanawa hodai kiya kiya.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    bump
    mamat godak threads dakka ek eke me institute eka gana.
    hamoma kiyanne hora pot ekak kiyala..
    dan wena hoda tanaka degreeyak karalat hoda jobak set karaganna amaru eke oke karot nam sorry ma wenawa ati. mama danna ekekut okata yanawa hodai kiya kiya.

    paw vade ban.. out unata passe uta kiyapan company ekak daganna kiyala.. moko okya degree eka kalata kawruvath job denne naa.. :baffled::baffled::baffled:
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    meeta awurudu 4-5 kata kalin munge loku exhibition ekak thibila mama giya balanna.mungen igen ganna un hadapu eka eka podi software kaali thibbe exhibition eke.ungen coding gana ahuwama melo deyak danne naha.okkoma netbeans walin karanne.Java basic wath danne naha.compile wenne kohomda,aduma gaane byte code eka ganawath danne naha.okkoma netbeans thamai.ahuwama kiyanawa coding karapu kena ada awilla naha api designing part eka witharai keruwe kiyala :lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    bump
    mamat godak threads dakka ek eke me institute eka gana.
    hamoma kiyanne hora pot ekak kiyala..
    dan wena hoda tanaka degreeyak karalat hoda jobak set karaganna amaru eke oke karot nam sorry ma wenawa ati. mama danna ekekut okata yanawa hodai kiya kiya.

    මචං උඹේ යාළුවට මේ එළකිරියේ තියෙන ත්‍රෙඩ්ස් ටික පෙන්නපන් ..එතකොටවත් මෝළේ පෑදෙයිද කියලා බලන්න .එහෙම උනෙ නැත්තම් මට ඌ ගැන දුකයි බං :(:(:(:(:(.කමක් නැහැ .උඹ උගේ යාළුවෙක් නම් ඌව බේරගන්න බලපන් .තව දන්න දන්න උන්ව දැන්යුවත් කරපන් මචං :yes::yes::yes::yes:.අනික ඕකේ ඩිග්‍රී එක්ට නම් ජොබ් දෙන්නේ නැහැ පිළිගත්ත තැනකින් .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    meeta awurudu 4-5 kata kalin munge loku exhibition ekak thibila mama giya balanna.mungen igen ganna un hadapu eka eka podi software kaali thibbe exhibition eke.ungen coding gana ahuwama melo deyak danne naha.okkoma netbeans walin karanne.Java basic wath danne naha.compile wenne kohomda,aduma gaane byte code eka ganawath danne naha.okkoma netbeans thamai.ahuwama kiyanawa coding karapu kena ada awilla naha api designing part eka witharai keruwe kiyala :lol::lol:

    උබ කිව්වා නේද මචං ඔය ප්‍රදර්ශනේ සොෆ්ට්වෙයාර් ගැන explain කරන්න උන් ටිකක් හිටියා කියලා .අන්න උන් තමා මචං IJTS එකෙ දැන් උගන්වන සර් ලා කියන්නේ :P:P:P:P:P:P:P.යන උන්ට නම් අඹසරණයි :sorry::sorry::sorry::sorry::sorry:.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    mama me thread eka kiyawanne Infotel exhibition eke idala....me danuth Infotel exhibition eke IJTS ewn stall ekak dagena podi ewn andanawa ban.... dakkama duke ba...
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔතන ප්‍රධාන හේතුව තමයි බැසිල් රාජපක්ෂ, මහින්ද එහෙම දන්නේ නැහැ නේ ජාව කියන්නේ මොනවද කියලා. මු කරන්නේ මොකක් හරි එක්ෂිබිෂන් එකක් සෙට් කරලා ලොක්කෙකුට ආරාධනා කරනවා.
    අහිංසක මිනිස්සු හිතන්නේ ජනාධිපති,ලොක්කෝ එනකොට මේක කවදාවක් බොරුවක් වෙන්න බැහැ කියලා....
    මේන්න මේ විඩියෝ බලාපල්ලා...






    :D:D:Dරට හදන ජාවා බලකාය...:D:D:D
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    උබ කිව්වා නේද මචං ඔය ප්‍රදර්ශනේ සොෆ්ට්වෙයාර් ගැන explain කරන්න උන් ටිකක් හිටියා කියලා .අන්න උන් තමා මචං IJTS එකෙ දැන් උගන්වන සර් ලා කියන්නේ :P:P:P:P:P:P:P.යන උන්ට නම් අඹසරණයි :sorry::sorry::sorry::sorry::sorry:.

    sirawata machan.un kiyanne NASA eka rocket yawanneth Java walin kiyala.hariyata Java naththan me loke kisima deyak wenne nathi gaanata line eka denne.owata ithin katin nemei hina yanne.anika unge degree eka B.Sc in Java :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    sirawata machan.un kiyanne NASA eka rocket yawanneth Java walin kiyala.hariyata Java naththan me loke kisima deyak wenne nathi gaanata line eka denne.owata ithin katin nemei hina yanne.anika unge degree eka B.Sc in Java :lol:

    NASA එකේ රොකට් ප්‍රෝග්‍රෑම් වෙන්නේ ජාවා වලින් කියලා කිව්වද ? මුන්ට හෙන ගහන්න එපැයි කියන බොරු වලට :angry::angry::angry::angry::angry::angry:.yakoe NASA එකේ රොකට් හදන්න්නේ NASA එක ඇතුලෙම නෙමේ .එව්වට වෙනම කම්පැණිස් තියෙනවා .අනික ඒ රොකට් වලට ප්‍රොග්‍රෑමින් කරන්න ගන්න සමහර frame works NASA එක විතරයි දන්නේත් .එව්වා එහෙම පිටට දෙන්නේ නැහැ .එහෙනම් හැමොම රෝවර් ප්‍රොග්‍රැම් කරනවානේ .ජාවා වලින් නම් කොහෙත්ම වෙන්න බැහැ .මොකද ජාවා හොයා ගත්තේ 1995 වගේ .හැබැයි නිල් ආම්ස්ට්‍රෝංග් හඳට ගියේ 1969 .ජාවා තියා C ප්‍රොග්‍රෑමින් වත් නැති කාලේ .ඊට පස්සේ හඳට යන්නම කියලා වෙන් වෙච්ච ඇපලෝඅ ව්‍යාපෘතිය 1975 වෙද්දි වහලා දැම්මා .එදායින් පස්සේ හඳට ගියේ නැහැ කවුරුවත්ම(මිනිසුන් සහිත ) .ඉතිං මිනිස්සු හඳට යැවුවෙත් ජාවා නැතිව .මට මෙවට හිනායනවා හැබැයි කටින් නෙමේ මචං . සමහරක් විට මහින්දගේ පුතා යන්න ඉන්න රොකට් එක ජාවා වලින් ප්‍රොග්‍රෑම් කරනවා ඇති ඉෂාන්තත් එක්ක එකතු වෙලා:P:P:P:P:P:P:P:P ...එළකිරි මචං උඹ මේ ගැන මතක් කලාට .තව දන්න දේවල් කියපන් .;););););)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    mama me thread eka kiyawanne Infotel exhibition eke idala....me danuth Infotel exhibition eke IJTS ewn stall ekak dagena podi ewn andanawa ban.... dakkama duke ba...


    කාලකණ්ණි හැත්තක් බන් .පව් පොඩි උන් .උනුත් නොදන්න කමට යනවානේ ඉතිං. :(
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දැන් දවස් කියයක් මුන්ගේ බොරුව ගැන කිවුවද. තාමත් අණදෙන උන් ඉන්නවා. දැන් කොලබ එවුන් අන්දලා ඉවරයි දැන් ගම්වල කොල්ලෝ අන්දනවා. මමත් අහු උනා ඔය මගුලට.
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    කවුද බන් ඒ ඩයල් එක ? උගේ නම කියපන් මචං .නම කියන්න කැම්ති නැත්තම් හැඩරුවවත් කියපන් .මමත් දන්නවා ඇති ඩයල් එක :P:P:P:P:P

    උබ දන්නවා ඇතිනේ අර බලකායක් හදලා තරු පුරෝගෙන ඉන්න Dial එක. Manz තමා. :angry::angry::angry::D:D:D මේකේ දාලා තියෙන ඔක්කොම ඇත්ත බන්. ඔය බොරු ටික සේරම මාත් අහලා තියෙනවා. JSAD 1 දවසේ Man class කරගෙන යද්දී call 1 අවා. මු ඇහුවා අහ්හ් without suger විතරද තියෙන්නේ ආහ කමක් නැ කියලා. ඔන්න ඔහොමය් 1 දවසෙ ඉදන්ම අන්දන්න ගත්තේ. අඩෝ පොතක් වුනත් ලියන්න පුළුවන් බන්.

    තව දෙයක් කොච්චර හොදට Brain wash කරනවද කියන්නේ මචන් සමහර එවුන් මේවා දැක්කට IJTS ඒකට ඉරිසියාවට දනවා කියල හිතන්නේ මචන්. මොකද උන්ම කියනවා උන් හොදට කරන් යනවට සමහර අය internet වල මෙහෙම යනවා කියලා. සාම්ප්‍රදායිකව හිතන් නැති එවුන් තම බේරෙන්නේ බන්.