IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City

    යමර පොරවල් නේ:angry:. මුන් ඔය කල කියන ප්‍රොජෙක්ට්ස් මොනාද දන්නේ නැහැ. අනිවා මුන් කියන්නේ අර 1+1=2 / 2-1=1 වගේ පොඩි පොඩි සිස්ටම් වෙන්න ඇති :lol::lol::lol::lol:. අම්මප මුන් ඔක්කොමල්ලව එක්කන් යන්න ඔන සිරා ප්‍රොජෙක්ට් ටිකක් පෙන්නන්න .

    nodanna un owwata ahuwenawa ban ..,asa 6 n salli hoyalaa millionaire kenek wenna puluwan kiwwaahama godak un ahuwenawaa .:(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Pissu Hadenava...

    මට පු*න් හිනා යනවා බං මේවා දැක්කාහම .ඔය වීඩියෝ එකේ ඉන්න එකා තමාඅපිට JASPER REPORT කියලා රිපොර්ටින්ග් ටූල් එක ගැන කලේ .පට්ට අයිසා .කරපු දෙයක් නැහැ අන්තිමට .මහ හොරෙක් .නිකන් දවස් දෙකක් කළා රුපියල් 6,000 ක් අරගෙන ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pissu Hadenava...

    oh shit.. awurudu 4 ka computer science special degree ekak karala, 6 yrs weda karala mata thawama BMW ekak heenayak wage, IJTS eke 2 yrs giyoth mechchara deyak karanna puluwanda? thani aheta andenawa.. ayyoo.. salli..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොර උපාධි කඩෙ බම්ප් ... :dull:

    ඕක ඔච්චර ලොකු බොරුවක් වෙලත් උන් තාම පවතින එකේ රහස මෙන්න

    dr-ishantha-wit-basil-rojapakse1.jpg

    with+Mahinda+Rajapakse.jpg
    :lol::lol::lol::lol:
    ඔය තියෙන්නේ ,,
    හොරු සමග හෙළුවෙන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    oh shit.. awurudu 4 ka computer science special degree ekak karala, 6 yrs weda karala mata thawama BMW ekak heenayak wage, IJTS eke 2 yrs giyoth mechchara deyak karanna puluwanda? thani aheta andenawa.. ayyoo.. salli..

    මචං උඹ experience තියෙන පොරක් නේ මචං .එහෙනම් මචං මේ IJTS කොර්ස් එකේ කොර්ස් කන්ටෙන්ට් එක Software engineering වලටම හරියන එකක්ද කියලා කියන්න පුළුවන් ද මචං ?මචං .අවුරුදු එකහමාරෙන් ඩිග්‍රී අරගන්න එවුන්ට කම්පැණි වලින් ජොබ් දෙනවද මචං ? උඹ පැහැදිලි කරොත් වටිනවා ..:yes::yes::yes::yes::yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචං උඹ experience තියෙන පොරක් නේ මචං .එහෙනම් මචං මේ IJTS කොර්ස් එකේ කොර්ස් කන්ටෙන්ට් එක Software engineering වලටම හරියන එකක්ද කියලා කියන්න පුළුවන් ද මචං ?මචං .අවුරුදු එකහමාරෙන් ඩිග්‍රී අරගන්න එවුන්ට කම්පැණි වලින් ජොබ් දෙනවද මචං ? උඹ පැහැදිලි කරොත් වටිනවා ..:yes::yes::yes::yes::yes::yes::yes:

    Course contents wena universities wala eewa copy karala hadala eththe. eeth ithin awurudu 1 1/2 n kohomada ban me tika cover karanne, meka thanikara boruwak, kawda oowage teach karanne? anika oya wage university ekak koheda thiyenne? ahu wenna epa, oowata job thiya, oowa dala job ekak apply karannawath hithanna epa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Course contents wena universities wala eewa copy karala hadala eththe. eeth ithin awurudu 1 1/2 n kohomada ban me tika cover karanne, meka thanikara boruwak, kawda oowage teach karanne? anika oya wage university ekak koheda thiyenne? ahu wenna epa, oowata job thiya, oowa dala job ekak apply karannawath hithanna epa.

    ane manda ban kollo,kello ohe karanawa .parallel karan puluwan lu course modules..
    e kiwwe J2EE karana ganam J2ME karana puluwan .ehema karala thama oya awurudu ekahamaaren degree gahanne.othana uganwana sir la kiyana unuth ehema karapu un. :P:P:P:P:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ane manda ban kollo,kello ohe karanawa .parallel karan puluwan lu course modules..
    e kiwwe J2EE karana ganam J2ME karana puluwan .ehema karala thama oya awurudu ekahamaaren degree gahanne.othana uganwana sir la kiyana unuth ehema karapu un. :P:P:P:P:P:P

    ithin umba wiswasa karanawada? puluwannam oke oya degree karala job hoya gaththa ewun 4,5 k hoyala katha karala balapanko. wediya oni ne, oke teach karana ewun gen gihilla internet eken search karala honda j2ee questions 2,3 k ahala balapanko, aduma gaane ahapanko java servlet life cycle eka explain karanna kiyalawath.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මමනම් ඔය තුන්මුල්ලේ හොර ගුහාව ගැන දන්නවා. ඒත් දෙයක් කියන්නම්
    උබලා එකකු වෙලා උන්ට බැන බැන ඉන්නවා. උන් ඒ අතරේ හරියට නැතත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. උබලත් ඔය එක එකාට බැන බැන ඉන්නේ නැතිව තමන්ට වැඩක් කරගනිල්ලා :yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb

    අපි මචන් මේ කියන්නේ තව කවුරුහරි අමාරුවේ වැටෙන එක නවතන්න. එහෙම නැතුව පුද්ගලික තරහක් නැ. මම තාමත් ඔකේ ඉන්න එවුන් එක්ක බොක්කෙන් ඉන්නවා. රැට බම්බා පැත්තේ ගිහින් රැ උනොත් නවතින්න තියන තැන නේ.:rofl: උබ කියනවා වගේ උන් අපි බනින අතරේ ඉගනගන්නේ නැ. උන් කරන්නේ රජයේ විශ්ව විද්‍යාල වලටයි sliit එකටයි බනින එක තව වෙලාවක් තිබුනොත් apiit, nibm වලටත් බනිනවා.:eek:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Course contents wena universities wala eewa copy karala hadala eththe. eeth ithin awurudu 1 1/2 n kohomada ban me tika cover karanne, meka thanikara boruwak, kawda oowage teach karanne? anika oya wage university ekak koheda thiyenne? ahu wenna epa, oowata job thiya, oowa dala job ekak apply karannawath hithanna epa.
    හික් හික්. SQL එක දවසයි, Jasper රෙපොර්ටින්ග් කියල එකක් කලා එක දවසයි, software finalize එක දවසයි. අනිත් ආයතන වල මාස 3ක් උගන්නවන එක උන් දවසෙන් කරනව කියල කියන්නේ. එහෙම එක දවසෙන් ඉගනගන්න පුළුවන් වෙන විදිහට ළමයින්ගේ මොලේ ස්ට්‍රෙච් කරලා ලු තියෙන්නේ. එහෙම කරන්න ලු මුල් දවස් වල පත්තර කපන්න දුන්නේ. ඔන්න ඔහොම තමයි. අව්රුද්දෙන් degree එක දෙන්නේ. අනිත් එක ඔකේ exam ලියන්නත් කලින් degree එක දෙනවා නේ.ලොල් තමයි.:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    හික් හික්. SQL එක දවසයි, Jasper රෙපොර්ටින්ග් කියල එකක් කලා එක දවසයි, software finalize එක දවසයි. අනිත් ආයතන වල මාස 3ක් උගන්නවන එක උන් දවසෙන් කරනව කියල කියන්නේ. එහෙම එක දවසෙන් ඉගනගන්න පුළුවන් වෙන විදිහට ළමයින්ගේ මොලේ ස්ට්‍රෙච් කරලා ලු තියෙන්නේ. එහෙම කරන්න ලු මුල් දවස් වල පත්තර කපන්න දුන්නේ. ඔන්න ඔහොම තමයි. අව්රුද්දෙන් degree එක දෙන්නේ. අනිත් එක ඔකේ exam ලියන්නත් කලින් degree එක දෙනවා නේ.ලොල් තමයි.:D

    sirawata xam results ennat kalin hodama lamai tika thorala degree 1 denawa kiyala mamat ahala tiyanawada :lol:
    now its confirmed :lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    Truth about IJTS degree – Dr. Mervin Silva is also from IOU !!!​
    Hi people….

    Here is the truth about IJTS “hora” degree - BSc (Java Technology)

    1. It is offered by International Open University for Complimentary Medicine http://www.oiucm.org/

    2. International Open University’s only IT section = IJTS

    3.There is no such thing called International Open University, it is a name only. They don’t have a single building, they have a misleading web site only.

    4. International Open University is a FRAUD university which is said to be offering degrees for complimentary medicine or apothecary medicine - what is the connection between JAVA and apothecary medicine?

    5. That body doesnot seek for ANY QUALIFICATION when they are offering the degree certificate they SELL that degree certificate and that’s it.

    6. IJTS has made some syllabus to show outside and they is offering that degree for a good price. IOU doesnot need any qualifications, if you are chosen by the owner of IJTS for some reason then you are going to BUY the degree. Eg- this time only PCJT and SCJP owners are also going to buy that degree.

    7. Dr. Mervin Silva was also offered the PhD by the same university for his superior, non matching, outstanding QUALIFICATIONS.

    8. Most of the IT firms are now aware of this “hora” degree. Some months ago my friend went to an interview at Mubasher, and he had told the interview board that he did SCJP at IJTS. Interview board had been aware of all these things – from PCJT course to BSc(Java technology) degree and they had condemned him because he was an IJTS student.

    9. So IJTS degree ppl should not expect to get a good job in their future, that degree will actually degrade your value. Very soon each and every firm – Virtusa, MIT, etc will soon get to know about this fraud degree.

    We should stop these degree selling shops, otherwise there will be no value for a degree in sri lanka. There are some other “hora”, “thuttu deke” universities other than IOU. International Irish University is another one, MP Jayalath Jayawardane has got a PhD from that one. These polititions and business men are destroying our country. Once DR. Ishantha siribaddana openly spoke out that Col uni UCSC degree isnt worth! But he forgot to speak about his own “hora” PhD or IJTS “hora” degree.
    “thamnge ehe mol gahak thiyaagena, anunge ehe NETHI pol kendak hoyanna yanna epa, ethakota apita me wage posts daanna sidda wenawa”

    Source
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මමනම් ඔය තුන්මුල්ලේ හොර ගුහාව ගැන දන්නවා. ඒත් දෙයක් කියන්නම්
    උබලා එකකු වෙලා උන්ට බැන බැන ඉන්නවා. උන් ඒ අතරේ හරියට නැතත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. උබලත් ඔය එක එකාට බැන බැන ඉන්නේ නැතිව තමන්ට වැඩක් කරගනිල්ලා :yes:
    උන්ගේ මොන වැඩ කිරිලිද බන් ? ඔකේ වැඩ්ඩෝ කියල නැඟී ගෙන එන උන් ඔක්කොම සත්‍ය අවබෝධ වෙලා අයින් වෙනවා .ඉතිරි වෙන උන් ගෙන් බහුතරය අප්සට් ඩයල් ......
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    Truth about IJTS degree – Dr. Mervin Silva is also from IOU !!!​
    Hi people….

    Here is the truth about IJTS “hora” degree - BSc (Java Technology)

    1. It is offered by International Open University for Complimentary Medicine http://www.oiucm.org/

    2. International Open University’s only IT section = IJTS

    3.There is no such thing called International Open University, it is a name only. They don’t have a single building, they have a misleading web site only.

    4. International Open University is a FRAUD university which is said to be offering degrees for complimentary medicine or apothecary medicine - what is the connection between JAVA and apothecary medicine?

    5. That body doesnot seek for ANY QUALIFICATION when they are offering the degree certificate they SELL that degree certificate and that’s it.

    6. IJTS has made some syllabus to show outside and they is offering that degree for a good price. IOU doesnot need any qualifications, if you are chosen by the owner of IJTS for some reason then you are going to BUY the degree. Eg- this time only PCJT and SCJP owners are also going to buy that degree.

    7. Dr. Mervin Silva was also offered the PhD by the same university for his superior, non matching, outstanding QUALIFICATIONS.

    8. Most of the IT firms are now aware of this “hora” degree. Some months ago my friend went to an interview at Mubasher, and he had told the interview board that he did SCJP at IJTS. Interview board had been aware of all these things – from PCJT course to BSc(Java technology) degree and they had condemned him because he was an IJTS student.

    9. So IJTS degree ppl should not expect to get a good job in their future, that degree will actually degrade your value. Very soon each and every firm – Virtusa, MIT, etc will soon get to know about this fraud degree.

    We should stop these degree selling shops, otherwise there will be no value for a degree in sri lanka. There are some other “hora”, “thuttu deke” universities other than IOU. International Irish University is another one, MP Jayalath Jayawardane has got a PhD from that one. These polititions and business men are destroying our country. Once DR. Ishantha siribaddana openly spoke out that Col uni UCSC degree isnt worth! But he forgot to speak about his own “hora” PhD or IJTS “hora” degree.
    “thamnge ehe mol gahak thiyaagena, anunge ehe NETHI pol kendak hoyanna yanna epa, ethakota apita me wage posts daanna sidda wenawa”

    Source

    Patta Bro :yes::yes::yes: