machang nikan okunta salli denna epa. math okata ahuuna eth tikka yaddi mata theruna oka wadak na kiyala, mama accountant kenek podikale idan software igene ganna asawak thibuna eka hinda oka mama kale hobby ekak wage, mata muge hora wade theruna mokada mama tikka mature nisa passe mama salli apahu illuwa mun kiwwa wena ekkenk adunnala denna kiyala, ithin matath mokada mata ona une mokek hari class yana eketama mage fee eka maru karanna, mama 50% discount aragena hitiye , passe mun kiyapi discount eka aramaru karan kenta denna ba kiyala. passe eka mage couse fee eka TRF kara gatheth na, mama accountant kekenk hinda nithi dannawa mun mawa kade yawanna haduwe denne nathuwa mama gewala thibbe credit card walin ithin mata nithiya idiriyata yanna wagema charge back karanna th puluwan, mama oke inna manager kiyana ekata hodata balana kiwwa mata salli dunne nathnam balagamau mama dannwa ganna widiya kiyala. muu bya wela 5000 kapagena pahuwadama salli dunna, uba slli deela class gihin nathnam ubata karanna ona demama kiyanam
Thats my story


කොච්චර ඇන්දුනාද කිව්වොත් මගෙ නෑදෑයො කිව්ව ඕක ගැන හොයල යන්න හොරට කරන තැන් හැමතැනම කියල.ඒත් පලවෙනි දවසෙ දුන්න ටෝක් වලට ඇන්දිලා අම්මගෙන් සල්ලි ඉල්ලන් ගියා 20000/- ක්. මගෙ යාලුවෙකුත් ගියා. ඇයි බං උං මාර මාකටින්නෙ කරන්නෙ ගෙදරට තඩි ලියුම කවරයක් එවනව කොල ගොඩක් දාල,ෆෝන් එකට කෝල්, මැසේජ් ඉවරයක් නෑ . අනික බං අපි දන්නෙත් නෑනෙ මේ කෝස් කරන වෙන ආයතන. අපිත් අන්දුනා ඉතින්. උගන්නපු එකාට 22යි උත් ඒකෙන්ම ඉගෙනගෙන ආපු එකෙක් උගන්නන්න තේරෙන්නෙ නෑ.
මොනව කරන්නද ඉතින් සල්ලිත් දුන්න නිසා මම මාස 6ක් ගියා. අපරදෙ කාලෙ.දවසක් මු ඉස්සරට එන දේවල් ටිකක් කියාගෙන ගියා (වියදම් ගැන) එක්සෑම් වලට තවැ එක දවසෙ සෙමින වලට 3000ක් වගේ තව ගොඩක් මට මතක නෑ අනිත්ව. මම නතර උනා. ගෙදර ඇවිත් අම්මේ මට සමාවෙන්න කිව්වා.
මගෙ යාලුවගෙ සුපිරියට ඇන්දිලා ගොඩගන්නම බෑ . උ දිගටම ගියා. දැන් සිකුරිටි කැමරා අටෝ අටෝ ඉන්නව.
.UGC නැති හින්දා මම සල්ලි දෙන්නැතුව තව 2පරක් එග්ස්සෑම් ලිවුවා
.මට රිසාල්ට් ආවේ නෑ කියපන්කො
. 200ක් scholer දෙනවා කියලා මුන් තිබ්බේ එදා 1ක්ට විතරයි දුන්නේ මම හිටියේ 4ට.
. මම හෙවුවා අම්බානකට මටත් වෙන කිසිතැනක් සෙට් උනේනම් නෑ
.මම ඒක හින්ද පස්සේ කරන්න හිතන් ඉන්නේ. HNB උන් දෙනවා කියන්නේ ස්කොල්ස්. අනේ මන්ද ?
උන් කරපු රිසර්ච් එකක් මම හෙවුවා තාම හම්බ උනේනම් නෑ. පුලුවන්නම් මට මටත් තැනක දන්නවනම් කියපල්ලකෝ