හොඳයි නෙවේ, පට්ට කියන්න පුළුවන්.හැබැයි මූ උගන්වනවා නම් හොඳයි. දැන් ජාවා එකෙ තත්වේ මොකෝ දන්නේ නැහැ නේ?? තාම ළමයි යනවද වැල නොකැඩී ??

ළමයි යනවා බං කලිංටත් වඩා. රැවටීම, වංචාව කියන එක ගැන ගොඩක් අයට තේරුමක් නෑ.
හොඳයි නෙවේ, පට්ට කියන්න පුළුවන්.හැබැයි මූ උගන්වනවා නම් හොඳයි. දැන් ජාවා එකෙ තත්වේ මොකෝ දන්නේ නැහැ නේ?? තාම ළමයි යනවද වැල නොකැඩී ??

මූ දවසක් දෙකක් එනවා ඊට පස්සෙ එන උන් නම් නොදකින්ජොසී;20173412 said:No machan, this man. He was the only IJTS lecturer with master qualifications in 2013.![]()
Mr. Bhatiya Tissera
MSc (IT), BSc (SEng), SCJP, SCWCD, SCMAD, SCBCD
Director/General
Manager Head of Advanced Technology
මූ දවසක් දෙකක් එනවා ඊට පස්සෙ එන උන් නම් නොදකින්
අර සුපර් ස්ටාර් එකේ හිටපු ඔට්ටපාලුවෙක් එනවා
මහ වේ. පුතෙක් කරන දේකුත් නැහැ පකක් කියව කියව ඉන්නවා පන්ති වල
අපරාදේ සල්ලි
Sirawata paw ban podi un. Man wada arila enne oka issarahin. Hena godak un enawa oke indala.ජොසී;20173902 said:හොඳයි නෙවේ, පට්ට කියන්න පුළුවන්.
ළමයි යනවා බං කලිංටත් වඩා. රැවටීම, වංචාව කියන එක ගැන ගොඩක් අයට තේරුමක් නෑ.





ළමයෙක් ඉගෙන ගන්න එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් බලපල්ලා දැන් මේක අයිතාකර මහත්තයා ලොකුවට එයාගෙ fb එකේ දාලා තියෙනවා එයාලාගෙ දූවරු දෙන්නා AL ඉගෙනගන්න පටන්ගත්තා කියලා.
මහත්තයෝ නිකමට හිතලා බලන්න ඔයා ලමයි කීදෙනෙක්ගේ නම් AL ගමනවල් නවත්තන්න ඇද්ද ඔයාගෙ ගල්පැලෙන බොරු ජාවා හීන මවලා. AL නොකර ඔයාගේ තුම්මුල්ලේ පොට් එකේ ජාවා පටන්ගන්න කියලා කී දෙනෙකුට කියන්න ඇද්ද ? ඇයි ඒ ටික ඔයාගේ දුවලට කියන්න බැරි ? ? ?
අනික මේ මෙයාගේ ලමයි දෙන්නා ගිටාර් ද මොකද්ද Play කරනවා කියල මාර ad එකක් නේ බන් internet එහේ හැමතැනම magic වගේ . ගිටාර් ගහන ලංකාවෙ වෙන කෙල්ලෝ නැද්ද මේව ලොකුවට promote වෙන්නේ අනේ මන්ද බන්![]()


ජාවා වලට හෝ විෂුවල් බේසික් වලට මොන ලෝකෙන් හෝ උපාධි ගෙනත් දුන්නාට අපිට කම් නැත. ලංකාවේ ඇතුලත උපාධියක් පිරිනමනවනම් එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් පිලිගත්, නියාමනය වෙන උපාධියක් විය යුතුයි.මුන් බොරුව බන් කරන්නේ. එහෙම degree දෙන්න බෑ. ජාවා කියන්නේ degree දෙන්න තරම් පුළුල් විෂයක් නෙවෙයි. Degree එකක තියෙන ඕනේ මුලිකාංග මොනවද කියලවත් දන්නේ නැති පොඩි එවුන්ව රවට්ටනවා. මේවා කරන්න ඉඩ දිල තියෙන ඒක ගැන අපි රටක් විදියටම ලජ්ජා වෙන්න ඕනේ![]()
ජාවා වලට හෝ විෂුවල් බේසික් වලට මොන ලෝකෙන් හෝ උපාධි ගෙනත් දුන්නාට අපිට කම් නැත. ලංකාවේ ඇතුලත උපාධියක් පිරිනමනවනම් එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් පිලිගත්, නියාමනය වෙන උපාධියක් විය යුතුයි.

























































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































පෝරිසාදයා;20265914 said:mu den furniture business ekakuth karanawa neda ? hik eka thama muta hariyana business ekagal andaa.. mata thama mathakai mu awilla mola hodana hati lamayinge,, apita pukenuth hina






දැන් ඌ ලීබඩු විකුණනවා ද්වාර කියලා. තව උගෙ ළමයි දෙන්නා ඒ ලෙවල් කරනවා කියලා ෆේස්බුක් එකේ පොස්ට් හිටන් දාලා. අනික් ළමයින්ට ඒ ලෙවල් වැඩක් නැහැ කියලා උගෙ ළමයින්ට ඒ ලෙවල්ස් කරනවනවා. මහ බල්ලෙක් ඉෂාන්තයා නම් .

පස්සෙ ජාවත් නෑ මොකුත් නෑ.. රස්සාත් නෑ.. AL ත් නෑ... Fuck 
ලමයි ඉගෙන ගත්තට කමක් නැහැ. ඒත් උන්ගෙ ලමයින්ට A/L වලට lead කරන්නයි අනිත් ලමයි උගෙ තුන්මුල්ලේ Java කරන්නයි brain wash කරන එක මහ දෙබිඩි කතාවක් නේ. අනෙ අම්මපා මුන්ට හරියනවනේ ඉතින් කාලකණ්ණියා![]()
කැම්පස් ගිහින් වැඩක් නෑ... කැම්පස් වල උගන්නන්නෙ මොනවද... කරන්න පුළුවන් දෙයක් නෑ... ඕව කියල ජාව ගොඩ දම්මනවපස්සෙ ජාවත් නෑ මොකුත් නෑ.. රස්සාත් නෑ.. AL ත් නෑ... Fuck
![]()
මම කියන්න හිටපු ටික මට කලින් උඹ කිවිවා. එළ. මුන්ගේ මේ ප්‍රොඩාව මෙකේ ඉන්න එවුන් දැනුවත් කරන්න ඔනි. හොර හැත්ත.






ජොසී;20173418 said:Scholar nam thanikarama wanchawak. Mama oken ayin une, mata oka mulinma epa wune, mata hambenna thibba scholar eka boru kiyala kiyala mata denne nathiwa hitapu nisa.
Neuro Science Research karanna ba bn programming igena gaththu paliyata.
Me thiyenne unge website eka. http://www.btnrc.org/Thanikara boru hila thiyenne. Research wala description ekath ussala dapu content ekak. Ithin kohomada research karanne?
![]()







