IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Dr. Ishantha Siribaddana is not a real PHD holder .He has taken it from Open International University In Srilanka. There is no such a thing around here.Mininster Mervin Silva,Dr.Geethanjana Mendis & A.S.P Liyanage are the other nuts who have grabbed this Phd for money from this unexcisting University.

    http://umarasinhawansha.blogspot.com/
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    කැම්පස් ගිහින් වැඩක් නෑ... කැම්පස් වල උගන්නන්නෙ මොනවද... කරන්න පුළුවන් දෙයක් නෑ... ඕව කියල ජාව ගොඩ දම්මනව :D පස්සෙ ජාවත් නෑ මොකුත් නෑ.. රස්සාත් නෑ.. AL ත් නෑ... Fuck :D

    :D:D:D:D:D:D:D:D:D
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හිතුවක්කාරයා;18794794 said:
    මම දන්න හැම එකාටම පෙන්නුවා.එකෙක්වත් ගනන්ගන්නෙ නැහැ බං. මම එකේ යන තුන්හතර දෙනෙක්ටම මෙක ගැන කිව්වා උන් මීහරක් අහන්නේ නැහැ... පිස්සුද බං මේකට කොල්ලො සෙට් කරන්න.. මගේ පෙර පිනකට මේක මග ඇරුනේ මම බුඩුසරනයි කියන දැන් NSBM එකේ කරනවා

    වෙල් කම් මොකද්ද බැච් එක..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    උසස් පෙළ ඉවර වේගෙන එන නිසා ඉශාන්තගෙ බැටැලියන් එක රෙඩි පිට ඉන්නෙ ළමයින් ගෙ මොළ හෝදන්න.මේවගෙ ත්‍රෙඩ් පෙන්නපන් උඹලාගෙ නංගිලා මල්ලිලාට
     

    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    මේ වගේ තව ප්ලේස් එකක් තියේ නේ IJSE කියල එකත් මෙහෙම ඇති මන් හිතන්නේ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මේ වගේ තව ප්ලේස් එකක් තියේ නේ IJSE කියල එකත් මෙහෙම ඇති මන් හිතන්නේ

    ඒක නම් හරියටම දන්නෙ නැහැ.ඒකට නම් එච්චර්ද් චෝදනා නැහැ.එත් කියන්න බැහැ දැන් දැන් මේ ලංකාවේ අධ්‍යාපන ආයතන ගැන
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Lol, have a look on their lecture panel, except the CEO, all other got gmail email addresses.
    http://www.ijse.lk/lecture-panel.jsp

    ඔක පටන් ගත්තෙත් ජාවා එකෙන් අයින් වෙලා ගිය කට්ටියක් කියලාත් සමහරු කියනවා.ජාවා එක කාලයක් සුපිරි ලෙවල් එකෙන් රන් වෙලා තියෙනවා.පස්සෙ ඉශාන්තයා සල්ලි පස්සෙ විතරක් එලෙව්ව නිසා ඇති වෙච්ච ප්‍රශ්න වලින් හොඳ ලෙක්චරර්ස් ලා අයින් වෙලා තියෙනවා.පස්සෙ ඒකෙම ඉගෙන ගත්ත උන්ව තමා ලෙචාලා කරලා ඇදන් දුවලා තියෙන්නෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔක පටන් ගත්තෙත් ජාවා එකෙන් අයින් වෙලා ගිය කට්ටියක් කියලාත් සමහරු කියනවා.ජාවා එක කාලයක් සුපිරි ලෙවල් එකෙන් රන් වෙලා තියෙනවා.පස්සෙ ඉශාන්තයා සල්ලි පස්සෙ විතරක් එලෙව්ව නිසා ඇති වෙච්ච ප්‍රශ්න වලින් හොඳ ලෙක්චරර්ස් ලා අයින් වෙලා තියෙනවා.පස්සෙ ඒකෙම ඉගෙන ගත්ත උන්ව තමා ලෙචාලා කරලා ඇදන් දුවලා තියෙන්නෙ

    IJTS eka kawadawath supiri une ne, hema daama kare ahinsaka kollo/kellonge brain wash karapu eka.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    IJTS eka kawadawath supiri une ne, hema daama kare ahinsaka kollo/kellonge brain wash karapu eka.

    ඔව් නේ.මොළ හෝද හෝද සල්ලි ගරනවා.ඒ විතරක් නම් කමක් නැහැ.අන්තවාදයත් පතුරවනවා ශෙප් එකේ
     

    Alcatrazz

    Member
    Sep 5, 2015
    48
    0
    0
    මේ වගේ තව ප්ලේස් එකක් තියේ නේ IJSE කියල එකත් මෙහෙම ඇති මන් හිතන්නේ

    meekanam machang JAVA igenaganna puluwang patta thenak IJTS wage hora guhaawak newei. mun niyameta wedee karanawa. Degree seen proodawa boruwa nee munge.