කැම්පස් ගිහින් වැඩක් නෑ... කැම්පස් වල උගන්නන්නෙ මොනවද... කරන්න පුළුවන් දෙයක් නෑ... ඕව කියල ජාව ගොඩ දම්මනවපස්සෙ ජාවත් නෑ මොකුත් නෑ.. රස්සාත් නෑ.. AL ත් නෑ... Fuck
![]()









හිතුවක්කාරයා;18794794 said:මම දන්න හැම එකාටම පෙන්නුවා.එකෙක්වත් ගනන්ගන්නෙ නැහැ බං. මම එකේ යන තුන්හතර දෙනෙක්ටම මෙක ගැන කිව්වා උන් මීහරක් අහන්නේ නැහැ... පිස්සුද බං මේකට කොල්ලො සෙට් කරන්න.. මගේ පෙර පිනකට මේක මග ඇරුනේ මම බුඩුසරනයි කියන දැන් NSBM එකේ කරනවා
වෙල් කම් මොකද්ද බැච් එක..
උඹ කොයි බැච් එකෙද මචං?? පී එම් එකක් දාපන්. දැන් ඔය හොර ගුහාවෙ තත්වෙ කොහොමද ??
මම NSBM බං
http://www.javainstitute.edu.lk/Alumni_Community_More_Monthila.jsp
මේ ඩයල් එක අපි එක්ක ඒ.ලෙවල් ක්ලාස් ආවා
මේ වගේ තව ප්ලේස් එකක් තියේ නේ IJSE කියල එකත් මෙහෙම ඇති මන් හිතන්නේ
මේ වගේ තව ප්ලේස් එකක් තියේ නේ IJSE කියල එකත් මෙහෙම ඇති මන් හිතන්නේ
Lol, have a look on their lecture panel, except the CEO, all other got gmail email addresses.
http://www.ijse.lk/lecture-panel.jsp
ඔක පටන් ගත්තෙත් ජාවා එකෙන් අයින් වෙලා ගිය කට්ටියක් කියලාත් සමහරු කියනවා.ජාවා එක කාලයක් සුපිරි ලෙවල් එකෙන් රන් වෙලා තියෙනවා.පස්සෙ ඉශාන්තයා සල්ලි පස්සෙ විතරක් එලෙව්ව නිසා ඇති වෙච්ච ප්රශ්න වලින් හොඳ ලෙක්චරර්ස් ලා අයින් වෙලා තියෙනවා.පස්සෙ ඒකෙම ඉගෙන ගත්ත උන්ව තමා ලෙචාලා කරලා ඇදන් දුවලා තියෙන්නෙ
IJTS eka kawadawath supiri une ne, hema daama kare ahinsaka kollo/kellonge brain wash karapu eka.
මේ වගේ තව ප්ලේස් එකක් තියේ නේ IJSE කියල එකත් මෙහෙම ඇති මන් හිතන්නේ
IJSE hodai. Un BCS walatath lectures denawa dan.මේ වගේ තව ප්ලේස් එකක් තියේ නේ IJSE කියල එකත් මෙහෙම ඇති මන් හිතන්නේ