IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    Dr. Ishantha Siribaddana, a member of the Monetary Policy Advisory Committee of the Central Bank

    ඔන්න ගොටාභය ලංකාවෙ මහ බැංකුවෙ ලොකුම තීරන ගන්න කමිටුවට මූව දැම්මා බලයට ආපු ගමන්

    ( අපි මුගෙ හොරකම් ගැන කිව්වෙ 2011-2013 වගෙ කාලෙ ඉදන් )
    මුගෙ ආචාර්‍ය උපාධිය කොහෙන්ද ගත්තෙ කියලා හොයලා බලලා නැද්ද ?
    අනෙ මන්දා මුන් වගෙ උන් තමා රටෙ උඩ තැන් වල ඉන්නෙ.
    දැන් නම් ජාවා කඩෙ හොල්ලන්න වෙන්නෙ නැහැ ආත්මෙකට .
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    Guys IJSE කියල එකකුත් තියෙනව නේද? කට්ටිය කියනවා ඒක හොදයි කියලා. මේක ගැන දන්න කෙනෙක් නැද්ද?

    Eeka hondai. Panadura, Galle branch thiyenawa.
    Java basic(SE), oop yanne CMJD course eke. price eka 40k da koheda. mathaka naa.
    Java web(EE) side eka karanne ABSD course eke. mathaka widiyata 70k wenawa price eka.
     
    • Like
    Reactions: vipulavs

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    matakai taama course eka karana kaale eka dawasak loku kalabalayak athule. balankota IJTS eken 5 denek virtusa ekata interview call krala. apitath e dawas wala magic wage ewa kiyanakota. taama matakai class ekedi ishanthaya phn eken loudspeaker daala interview giya ekekta call kala api hamotama ahenna. uge experience eka apith ekka share karaganna kiwwa. apith itin ahagena hitiya.
     
    klskkrish

    Member
    May 21, 2018
    7
    1
    3
    Guys IJSE කියල එකකුත් තියෙනව නේද? කට්ටිය කියනවා ඒක හොදයි කියලා. මේක ගැන දන්න කෙනෙක් නැද්ද?
    Eka oken kedila haduna ekak. okata wada tikak hodai. pacha nam kelinawa eketh.:yes::yes:
     
    • Like
    Reactions: vipulavs

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ කියල වැඩ පටන් අරන් නේද? ආණ්ඩුව තියෙනවනේ දැන්...ඕනේ නම් UGC approval ගන්නත් බැරි නැහැ...

    දැන් මේකේ තත්වේ කොහොමද? ටීවී එකේ ඇඩ්ස් ගොඩ දානවා...ගූගල් එකෙත් පසුගිය මාස දෙකට 5 star රේටින්ග්ස් ගොඩක් හම්බෙලා :lol:
     
    • Haha
    • Like
    Reactions: elektro and vito

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මමත් ඔතෙන්ට ගියා අපරාදේ සල්ලි. ඉෂාන්තයා අමු හොරා. මිනිහා දේශපාලුවෝ අල්ලගෙන ඉන්නේ. මිනිහා දන්න ජාවා ප^* නැහැ. කොහෙ හරි එකෙක් ගෙනත් බයිලා ගහනවා. මහ ලොකුවට දේශණයක් දෙනවා පළමු දවසේ. එදාට ඉතින් ඔනේ එකෙක් රැවටෙනවා. මට මුලින් ලොකු සැකයක් ආවා. මිනිහා සල්ලි ටික ගෙවනකම් බයිලා ගහනවා. ඊට පස්සේ අපි අතින් වියඳම් කරන් IDM එකේ exam කරන්න ඔනේ.
    ඔය ගුබ්බෑයමට සල්ලි ගෙවන්න ඔනේ නැහැ IJTS ගෙදර ඉඳන් කරන්න පුළුවන්. අනික ඒක කරා කියලා මහලොකු වැඩ්ඩෙක් නෙවෙයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ කියල වැඩ පටන් අරන් නේද? ආණ්ඩුව තියෙනවනේ දැන්...ඕනේ නම් UGC approval ගන්නත් බැරි නැහැ...

    දැන් මේකේ තත්වේ කොහොමද? ටීවී එකේ ඇඩ්ස් ගොඩ දානවා...ගූගල් එකෙත් පසුගිය මාස දෙකට 5 star රේටින්ග්ස් ගොඩක් හම්බෙලා :lol:
    https://ijts.academia.edu/
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,239
    113
    අදාළ නෑ නේ
    I don't think I've ever seen a bullshit artist like ishantha anywhere else
    the fucker lies so much and brainwashes innocent kids spouting fantasy land nonsense about software development
    it's like he has no conscience or a soul
     
    • Like
    Reactions: reddeckuka

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ කියල වැඩ පටන් අරන් නේද? ආණ්ඩුව තියෙනවනේ දැන්...ඕනේ නම් UGC approval ගන්නත් බැරි නැහැ...

    දැන් මේකේ තත්වේ කොහොමද? ටීවී එකේ ඇඩ්ස් ගොඩ දානවා...ගූගල් එකෙත් පසුගිය මාස දෙකට 5 star රේටින්ග්ස් ගොඩක් හම්බෙලා :lol:
    Java Institute offers the BSc (Hons) in Software Engineering Top Up, validated by the Birmingham City University - United Kingdom, as well the BEng (Hons) in Software Engineering full degree from IIC University of Technology - Kingdom of Cambodia, which are recognised by UGC Sri Lanka.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,239
    113
    අදාළ නෑ නේ
    Java Institute offers the BSc (Hons) in Software Engineering Top Up, validated by the Birmingham City University - United Kingdom, as well the BEng (Hons) in Software Engineering full degree from IIC University of Technology - Kingdom of Cambodia, which are recognised by UGC Sri Lanka.
    yup a degree from the kingdom of Cambodia :lol::lol::lol:
    that's what was missing in Sri Lanka
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Java Institute offers the BSc (Hons) in Software Engineering Top Up, validated by the Birmingham City University - United Kingdom, as well the BEng (Hons) in Software Engineering full degree from IIC University of Technology - Kingdom of Cambodia, which are recognised by UGC Sri Lanka.
    Aaathal denna epa ban. okun eka eka kaleta university maru wenawa. ekaka boruwak mattu unama aye tika kalekin thawa uni ekaka namak kiyanawa.
    mulinma kiuwe chamber of charted java professionals. eka chora una.
    Itapasse University of Walse Institute Cardiff. hena lokuiwata kiyanne UWIC lu eka..lol
    Itapasse eke nama wenas una lu London metropolitan University lu.
    eke boruwath mattu unama thawa mokadda UK kiyala labbak kiyewwa, thawa Ugandawe hari kohe hari ekak
    Thawa athal ekak dunna Tertiary education eke registration gaththalu. yakoo mona lajja nathi kathawakda.. Degree talk dila tertiary education eke register una kiyala kiyawanne. BMW talks dila Marutiyak gannawa wage..lol.
    Dan oya aluthma eka... onna balapan oka mattu unama thawa ekak kiyayi.
    Mechchara kiyalath owata ahuwenawa nam un minissu wenna baa.. Unta kiyanne Ambaruwoo kiyala :lol: :lol: :lol:
     
    නෑ නෑ බන් මන් කිව්වෙ මුන් ගේ සයිට් එකෙ දැන් තියෙන ප්‍රෝඩාව..

    BSc (Hons) in Software Engineering ටොපප් ඩ්ග්‍රී දෙනවා කියලා. එහෙට ගිහින් ,මුල ඉදන්ම ආයේ කරන්න වෙයි.
     
    • Like
    Reactions: vito and DevilRox

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන් මූ කරගෙන යනවා තාම.
    දේශපාලනෙත් තියෙනවානෙ දැන් . කිසි අවුලක් නැහැ .

    මම හිතුවේ වැහිලා ඇති කියල බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මම හිතුවේ වැහිලා ඇති කියල බන්
    මොන වැහිලාද බන් .ඔය ලස්සනට කරගෙන යන්නෙ .
    හැම අවුරුද්දෙම ඇන්දෙන්න එවුන් ඉන්නවානෙ බන් .
    සමහරු කොච්චර කිව්වත් අහන්නෙ නැහැ.
    ඇන්දෙන උන්ගෙන් කිහිප දෙනෙක් ඇත්තෙ තෙරුම් අරන් ඔන්න ෆේස්බුක් වල ෆොරම් වල නටනවා .
    එත් ඉතිං කිහිප දෙනෙක් යන එක වැලකෙවි එව්වා දැකලා .
    එත් හැම අවුරුද්දෙම ඇන්දෙන්න උන් ඉන්නවා.

    කම්ප්ලෙන් කරත් වැඩක් නැහැ ගොඩක් ලොකු තැන වල ඉෂාන්තයාගෙ මිතුරො තමා ඉන්නෙ.
    ඌ කනෙක්ෂන්ස් තියාගෙන තමා ගේම ගහගෙන යන්නෙ.
     
    • Like
    Reactions: vito and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොන වැහිලාද බන් .ඔය ලස්සනට කරගෙන යන්නෙ .
    හැම අවුරුද්දෙම ඇන්දෙන්න එවුන් ඉන්නවානෙ බන් .
    සමහරු කොච්චර කිව්වත් අහන්නෙ නැහැ.
    ඇන්දෙන උන්ගෙන් කිහිප දෙනෙක් ඇත්තෙ තෙරුම් අරන් ඔන්න ෆේස්බුක් වල ෆොරම් වල නටනවා .
    එත් ඉතිං කිහිප දෙනෙක් යන එක වැලකෙවි එව්වා දැකලා .
    එත් හැම අවුරුද්දෙම ඇන්දෙන්න උන් ඉන්නවා.

    කම්ප්ලෙන් කරත් වැඩක් නැහැ ගොඩක් ලොකු තැන වල ඉෂාන්තයාගෙ මිතුරො තමා ඉන්නෙ.
    ඌ කනෙක්ෂන්ස් තියාගෙන තමා ගේම ගහගෙන යන්නෙ.
    තාම අර හොර ඩිග්රි එක ද දෙන්නේ ?
     
    • Like
    Reactions: vito