Ikman Eke Horu

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
36df3596-ecd7-42ba-80aa-c4e78a1a91aa


මේ කොටු කරලා තියෙන තැනින් කියන්නේ උපන්දිනේ බන්. එක edit කරලා වෙනස් කරන්න අමතක් වෙලාද කොහේද. :lol:

u5bVXZZ.jpg

rip photoshop :lol:
 

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    man hithanne oya gema gahanne walatara deyya :P

    mehemai issara welama oya bank eken detail check karaganna danna kenekta kiyala..ehemath nathnam [email protected] complain ekak danna ewapu email ewa mewa okkoma ekka....finished :)
     
    • Like
    Reactions: kandahar

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    36df3596-ecd7-42ba-80aa-c4e78a1a91aa


    මේ කොටු කරලා තියෙන තැනින් කියන්නේ උපන්දිනේ බන්. එක edit කරලා වෙනස් කරන්න අමතක් වෙලාද කොහේද. :lol:

    u5bVXZZ.jpg
    Good catch machan. Good catch
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    "Mr Sudu............................😂😂😂😂😂😂😂😂😂

    මම නිකන් ඉන්න වෙලවට පොඩ්ඩක් ඔය එලකිරි ඩොට් කොම් එක පෑත්තේ යනකොට මට අහම්බෙන් වගේ දෑක්කා පොඩි එකෙක් කියල තියෙන මෝඩ කතාවක් හෑබෑයි ඒකට මටත් පොඩ්ඩක් පුකෙන් හිනා ගියා මොකද අනේ මේ මොඩයට ඈත්තටම පුකෙන් හිනා වෙන්නත් කටෙන් රෙන්නත් මට කරන්න පුලුවන් නෙද කියල ඉතින් මම හිතුව ඔය කියන විදිහටම මේ මෙයගේ පාස්පේට් එක දල හොද ගේමක් ගහුවනම් හොදයි කියල ඉතින් මම හරි වෙලවබලල ගෙම ගහල දෑම්මා"


    ඊයේ මට මූ මේල් එකක් එවල මෙහෙම, මගේ පස්ස්පෝර්ට් එකේ කොපියත් දාල , මු මගේ පස්ස්පෝර්ට් එකත් පාවිච්චි කරලා කාව හරි අන්දන්න වගේ හදන්නේ,

    එහෙම තව එකෙක් ගේ පස්ස්පෝර්ට් කොපියක් පාවිච්චි කරලා තව එකෙක්ට ගේමක් ගහන්න පුලුවන්ද ?
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උබ නිකන් පු* දෙන්නේ නැතුව උබේ වැඩක් බලාගනින්
    scam කරන එවුන්ව ඔහොම තමා එලිකරන්න ඕන... උගේ විස්තර දැම්මම තමා අමාරුවේ වැටෙන්න යන එකෙක් හරි බේරෙන්නෙ....
    ඔය වගේ හොරුන්ට අහු වෙලා අමාරුවේ වැටිච්ච එවුන් කොච්චර ඉන්නවද කියලද
    නැතුව නිකන් වහෙන් ඔරෝ ජාතක කතා වැදෑරුව කියල මොන එහෙකටද
    @kandahar: උබ නියමයි කරල තියන වැඩේ thanks for sharing with us :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: