"IKMAN.LK" එකෙන් ගොඩ යන අපේම ලංකාවේ කම්බ හොරු.
IKMAN.LK සහ EZ cash සහ තවත් සෙල්ලම්
අද උදේ දැක්ක Thread එකක් නිසා මට මේක දාන්න හිතුනේ,
අපේ ලංකාවේ ඉන්නේ පුදුම මිනිස්සු ජාතියක් බන්, ඒ වගේම පුදුම මොලයක් තියෙන්නේ, වැඩේ තියෙන්නේ ඒ මොලේ පාවිච්චි කරන්නේ හොද දේවල් වලට නොවෙන එක.
IKMAN.LK කියන්නේ අද කාලේ ගොඩක් අය භාවිතා කරන සයිට් එකක් නෙහ්.
ඒ උනාට ඕකේ වෙනම හොර ජාවාරම් කරන සෙට් එකක් ඉන්නවා,
01. EZ cash භාවිතයෙන් මුදල් ගෙවන ලෙස යෝජනා කර මිනිසුන් මුලා කිරීම,
02. Clash of Clans ගිණුම් විකිනීමට ඇති බව පවසා මුදල් ezcash කල පසු එවන්නම් යැයි පවසා මුදල් වංචා කිරීම.
03. අනිත් එක අපේ සහෝ කිව්වා වගේ පිට රට කෙනෙක් විදියට චැට් කර භාණ්ඩය මිලදී ගැනීමට මුදල් බැංකුවට දැමූ බව පවසා භාණ්ඩ වංචනිකව ගෙන්වා ගැනීම,
ඕකෙදි ඔය official විදියට එන emails ඔක්කොම බොරු, fake email හදන web sites ඕන තරම් තියනවා
තව ගොඩක් ක්‍රම ඇති, මේ ක්‍රම නම් මන්, අපේ උන් අත්විදපු ඒවා,
උබලට වෙච්ච දේවල් තියේනම් මේකේ දාපන් අනිත් උන්ට දැනගන්න.
මේ ඔක්කොම කරන්නේ බන් අපේ ලංකාවේ උන් බන්.
මේවට කොච්චර රැවටෙන උන් ඉන්නවද ?
හොදම දේ මේ වගේ නාදුරන කෙනෙක් එකක් ගනුදෙනු කරනකොට ගොඩක් ප්‍රවේසමෙන් කරපන්.
EZ cash එක්ක නම් ගනුදෙනු කරන්නම එපා.(ගොඩක් දුරට හොරු)