මටත් ඕකම උනා මේ ලගදි
මම ඌට හෙනටම කිවුවා SL පෝස්ට් එක ශුවර් නැහැ මම එවන්නෙම නැහැ එවුවොතින් එවන්නෙ UPS හරි DHL හරි කියලා
මූ ලංකාවෙ ප්‍රොසෙස් එක හොදටම දන්නවා මූ කිවුවා DHL එවන්න එපා TRCSL Approval ගන්න ඕන ඒක නිසා UPS එවන්න කියලා
මම කිවුවා ශිපින් වලට 170$ ක් යනවා. මගේ ලග ඒ තරම් ගානක් නැහැ හැබැයි ඒක මට දුන්නොතින් මම එවන්නම් කියලා මූ එවුවෙම නැහැ, මුගේ සීන් එක දන්න නිසා මගේ ප්ලෑන් එක උනේ මුගෙන් ශිපින් කොස්ට් එක කඩාගන්න පොටකේ පෑදෙයිද කියලා, මුගෙන් ශිපින් කොස්ට් එක කඩාගෙන බලු බෙට්ටක් වගේ එකක් හොදට පැක් කරලා යවන්න වගේ තමයි මගේ ප්ලෑන් එක උනේ.
ඕව යන අතරතුරේ මූ මගෙන් ඇහුවානේ ලංකාවෙ එකෙක් ලග පැකේජ් එකක් තියනවා, මගේ ඇඩ්‍රස් එක දෙන්න ඌ ඒක ගෙනත් දුන්නට පස්සෙ ඌට ශිප් කරන්න ඌ ශිපින් කොස්ට් එක එවන්නම් කියලා
මූ ඩීල් කරන්නෙ මොනවද, මොන වගේ එකෙක් එක්කද (මූ මට කියලා කුඩු පාර්සලයක් ශිප් කරගන්න හදනවද දන්නෙ නැහැනේ) ඒක නිසා මම කිවුවා මට නම් එවන්න එපා කියලා
අන්තිමට මූ ශිපින් කොස්ට් එක නොදෙන තැන මම කිවුවා මම මේ ස්කෑම් එක දැනගෙන ශිපින් කොස්ට් එක ගන්න හැදුවෙ කියලා
මු අන්තිමට
Are you fucking kidding me කියලා මාව බ්ලොක් කරා වට්ස් ඇප් එකෙන්