IKMAN.LK මුදල් අය කරය් .......

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මෙහෙමනේ මචන්. internet එකට හැම ජාතියේම එවුන් එනවා. ගොඩක් එන්නේ තරුණ පරපුරේ අය. ඒ අතරින් අතේ සතේ නැතුවත් නිකන් විස්තර දැනගන්න කතා කරන එවුනුත් ඉන්නවා. කට කහනවට.

    පත්තරේ එහෙම නෑ. දැන් පත්තරෙකුත් ලොකු ගානක්. නිකන් හාල්පාරුවෝ ගන්නෙත් නෑ. වුවමනාවක් තියෙන මිනිහෙක් තමයි අරගන්නෙත්. ඒකෙනුත් වුවමනාවක් තියෙන කෙනෙක් තමයි පත්තරේ පීරලා ads කියවන්නේ. නිකමට හිතපන් මේකේ හිටපු ඩයස් කොල්ලා වගේ එකෙක් ඔය දෙකෙන් මොන විදියද අනුගමනය කරන්නේ කියලා.

    දැන් හිතපන් සල්ලි තියෙන වැදගත් උගත් මහත්මයෙක් මොන ක්‍රමයද අනුගමනය කරන්නේ කියලා. තේරුනාද? :D

    podi podi item vikunanna nam amaruyi neda ban tatthre dala.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙහෙමනේ මචන්. internet එකට හැම ජාතියේම එවුන් එනවා. ගොඩක් එන්නේ තරුණ පරපුරේ අය. ඒ අතරින් අතේ සතේ නැතුවත් නිකන් විස්තර දැනගන්න කතා කරන එවුනුත් ඉන්නවා. කට කහනවට.

    පත්තරේ එහෙම නෑ. දැන් පත්තරෙකුත් ලොකු ගානක්. නිකන් හාල්පාරුවෝ ගන්නෙත් නෑ. වුවමනාවක් තියෙන මිනිහෙක් තමයි අරගන්නෙත්. ඒකෙනුත් වුවමනාවක් තියෙන කෙනෙක් තමයි පත්තරේ පීරලා ads කියවන්නේ. නිකමට හිතපන් මේකේ හිටපු ඩයස් කොල්ලා වගේ එකෙක් ඔය දෙකෙන් මොන විදියද අනුගමනය කරන්නේ කියලා.

    දැන් හිතපන් සල්ලි තියෙන වැදගත් උගත් මහත්මයෙක් මොන ක්‍රමයද අනුගමනය කරන්නේ කියලා. තේරුනාද? :D

    තේරුනේ දැන් තමයි :rofl::rofl::rofl:

    තව දෙයක් තේරුණා උබ කිව්වා කතාව ඇත්ත කියලා..කතා කර අයගෙන් 05 දෙනෙක් විතර ඇහුවේ 10ක් දෙනවද කියලා :sorry::baffled:

    ඒ කියන්නේ උබ කියනවා වගේ සල්ලි අඩු තරුණ අය තමා කතා කරේ :P:sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තේරුනේ දැන් තමයි :rofl::rofl::rofl:

    තව දෙයක් තේරුණා උබ කිව්වා කතාව ඇත්ත කියලා..කතා කර අයගෙන් 05 දෙනෙක් විතර ඇහුවේ 10ක් දෙනවද කියලා :sorry::baffled:

    ඒ කියන්නේ උබ කියනවා වගේ සල්ලි අඩු තරුණ අය තමා කතා කරේ :P:sorry:

    ඔව් බන්. නිකන් දැක්ක නිසා call කරලා අහනවා. පොඩි පොඩි දේවල් විකුනන්න නම් internet එකේ දාන එක තමයි වඩා හොඳ. ඒත් ලොකු ලොකු දේවල් වලට නම් (ඉඩම්, වාහන, මගුල් වගේ) ඉතින් පත්තරේ තමයි හොඳම මම හිතන විදියට.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔව් බන්. නිකන් දැක්ක නිසා call කරලා අහනවා. පොඩි පොඩි දේවල් විකුනන්න නම් internet එකේ දාන එක තමයි වඩා හොඳ. ඒත් ලොකු ලොකු දේවල් වලට නම් (ඉඩම්, වාහන, මගුල් වගේ) ඉතින් පත්තරේ තමයි හොඳම මම හිතන විදියට.

    podi podi dewal vikunanna wena honda vdiyak nedda ban
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    දැන් දැන් ඉක්මන් එක පිරිහීගෙන යන කාලෙ යන්නෙ. මොකද උන් හැමදේටම වගේ දැන් සල්ලි ගන්නව. අනිත් දේ උන්ගෙ ඇඩ්වල ලෑන්ඩ් ෆෝන් නම්බර් දාන්නත් බෑ.
    විකල්පයක් ඕනි කාලෙ හරි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කඩේ යනවා නෙමෙයි. (මගේ සයිට් එක නෙමෙයි ඉක්මන් එක)

    ලංකාවේ ඉන්නේ පට්ට හිගන්නෝ ඔක්කොම නිකන් තමයි. ලක්ෂ 90 කට ඉඩමක් විකුනනවා රුපියල් 1000 දෙන්න බැ add එකට. යකෝ ඉක්මන් එකට *කේ අමාරුවටද සර්වර් වලට සල්ලි ගෙවාගෙන මුන්ට නිකන් ad දාන්න දෙන්නේ.

    මුන් ඉක්මන් එකට යන්නේ වැඩේ කෙරෙන නිසානේ. එහෙම එකේ සල්ලි ගෙවන්න බැ නිකන්ම තමයි හොයන්නේ. හැබැයි බල්ලෝ කියන විදියට සල්ලි දීලා පත්තර වල ad දානවා
     
    මචන් උඹට වැරදිලා මම හිතන්නෙ. ඉඩමක් විකුණන්න රුපියල් 1000ට පුළුවන්ද කියල උඹ පොඩ්ඩක් හොඳට බලල කියපන්. ඉඩම්, ගෙවල්, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන වගේ හැම එකකටම උන් 1900ක් ගන්නව. ඒ විතරක් නෙවෙයි, සේවා සැපයීම්, ව්‍යාපාර සහ කර්මාන්ත ආශ්‍රිත දැන්වීම්වලට රුපියල් 900ක් ගන්නව. හොඳට බලපන්.
     
    ඉතින් බන් ඕක ගානක් ද ?
    අනික ව්‍යාපාර වලට 900ක් ගන්න එකට මැරෙන්න හදන්නේ මුන් පට්ට හිගන්නෝ. යකෝ තමන් ලාබයක් ලබනවා ඉක්මන් එකේ උන් නිකන් දෙන්න ඕනේ අය්යෝ යකෝ ලංකාවේ ඉන්නේ පට්ට හිගන්නෝ. වෙන රටවල බලපන්කො යකෝ කොච්චර පේ කරන සර්විසර් තියෙනවද ? උන් ගෙවලා කරගන්නේ
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඉතින් බන් ඕක ගානක් ද ?
    අනික ව්‍යාපාර වලට 900ක් ගන්න එකට මැරෙන්න හදන්නේ මුන් පට්ට හිගන්නෝ. යකෝ තමන් ලාබයක් ලබනවා ඉක්මන් එකේ උන් නිකන් දෙන්න ඕනේ අය්යෝ යකෝ ලංකාවේ ඉන්නේ පට්ට හිගන්නෝ. වෙන රටවල බලපන්කො යකෝ කොච්චර පේ කරන සර්විසර් තියෙනවද ? උන් ගෙවලා කරගන්නේ
    ඔව් මචන්. උඹ හරි. ලංකාවේ ඉන්නෙ හිඟන්නො. වැඩේ කියන්නෙ ඒ ලංකාවේ ඉන්න හිඟන්නන්ගෙනුත් ස්වීඩන් කාරයො ඇවිත් සල්ලි අරන් යන එකනෙ. ලංකාවේ සල්ලි පිටරටට අදිද්දි ඒක හොඳයි කිය කිය කෑ ගහන උඹ කැළණි හිඟන්නෙක් බං.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒක සිරා. අපි අපේ රටේ දෙයක් කරන්න ඕනේ ඉක්මන් එකේ දාන්නේ නැතුව. ඉක්මන් එකෙන් වෙන්නේ අපේ සල්ලි පිට යන එකයි. :angry:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඉක්මන් එක ලංකාවේ පටන් ගත්තෙ මීට අවුරුදු 05 කට විතර කලින්. ඒ එක්කම මුන් තව රටවල් 03ක මේ තීම් එකෙන්ම ක්ලැසිෆයිඩ් සයිට් 03ක් ලෝන්ජ් කරා. බංගලාදේශෙට Bikroy.com, කෙන්යාවට Tonaton.com , සහ පකිස්ථානෙට Dekho.com.pk කියල. ඒත් මේකෙන් පකිස්ථාන් සයිට් එක වැඩි කල් රන් කරන්න දුන්නෙ නෑ ඒ රටේ ආණ්ඩුවෙන්. දැන් ඒ සයිට් එක බ්ලොක්. ස්වීඩන් කාරයො නිකමටවත් උන්ගෙ රටට ක්ලැසිෆයිඩ් සයිට් එකක් ඉන්ට්‍රොඩියුස් කරේ නෑ. අනුන්ගෙ රටවල්වල සල්ලි තමයි අදින්න පටන්ගත්තෙ.
    විශ්වාස නැති අයට මෙන්න එවිඩන්ස්
    239277995d73949c805159b934841874de2b6b7f576c9c1afdd325464d2adf5b8051d64b.jpg
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔව් මචන්. උඹ හරි. ලංකාවේ ඉන්නෙ හිඟන්නො. වැඩේ කියන්නෙ ඒ ලංකාවේ ඉන්න හිඟන්නන්ගෙනුත් ස්වීඩන් කාරයො ඇවිත් සල්ලි අරන් යන එකනෙ. ලංකාවේ සල්ලි පිටරටට අදිද්දි ඒක හොඳයි කිය කිය කෑ ගහන උඹ කැළණි හිඟන්නෙක් බං.

    අනේ පල යකෝ යන්න දැන් මෙතන සල්ලි පිට යන එකක් අල්ලන් කෑ ගහන්නේ උබලට නිකන් දුන්නා නම් කියයි ඔහොම :rofl: :rofl:

    උබලට නිකන් දුන්නත් උන්ට ඕකෙන් සල්ලි එනවා. එහෙමනම් ඕක පාවිච්චි නොකර හිටපන්. නිකන් හිගන්නෝ වගේ සල්ලි ගන්නකොට කෑගහන්නේ සහ සල්ලි පිට යන එක මතක් වෙන්නේ.

    අනික බන් උබලා ගහන පෙට්‍රල් වල ඉදන් සල්ලි යන්නේ පිට රට තමයි මෙතන හිගන්නෝ ටිකක් කෑගහනවා රුපියල් 900 ක් පිට ගියා කියලා :rofl: :rofl: :rofl:

    අනික යකෝ ලංකවේ එකෙක් ඕක දැම්ම නම් එහෙම සර්වර් වලට සල්ලි ගෙවාගන්න බැරිව නවත්තලා ගොඩක් කල්

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    අනේ පල යකෝ යන්න දැන් මෙතන සල්ලි පිට යන එකක් අල්ලන් කෑ ගහන්නේ උබලට නිකන් දුන්නා නම් කියයි ඔහොම :rofl: :rofl:

    උබලට නිකන් දුන්නත් උන්ට ඕකෙන් සල්ලි එනවා. එහෙමනම් ඕක පාවිච්චි නොකර හිටපන්. නිකන් හිගන්නෝ වගේ සල්ලි ගන්නකොට කෑගහන්නේ සහ සල්ලි පිට යන එක මතක් වෙන්නේ.

    අනික බන් උබලා ගහන පෙට්‍රල් වල ඉදන් සල්ලි යන්නේ පිට රට තමයි මෙතන හිගන්නෝ ටිකක් කෑගහනවා රුපියල් 900 ක් පිට ගියා කියලා :rofl: :rofl: :rofl:

    අනික යකෝ ලංකවේ එකෙක් ඕක දැම්ම නම් එහෙම සර්වර් වලට සල්ලි ගෙවාගන්න බැරිව නවත්තලා ගොඩක් කල්

    මල්ලි ස්වීඩන් කාරයට *ක දීල හම්බුකරන් කනව කියල පේනව... බලාගෙන මල්ලි... ඔහොම ගිහින් හොස්පිට්ල් එකකින්වත් බාරගන්න එකක් නෑ පස්ස පැත්තෙ මැහුම් ගහන්න...
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මල්ලි ස්වීඩන් කාරයට *ක දීල හම්බුකරන් කනව කියල පේනව... බලාගෙන මල්ලි... ඔහොම ගිහින් හොස්පිට්ල් එකකින්වත් බාරගන්න එකක් නෑ පස්ස පැත්තෙ මැහුම් ගහන්න...

    මොකෝ බන් උත්තර නැද්ද ? පව් බන් උබ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉතින් බන් ඕක ගානක් ද ?
    අනික ව්‍යාපාර වලට 900ක් ගන්න එකට මැරෙන්න හදන්නේ මුන් පට්ට හිගන්නෝ. යකෝ තමන් ලාබයක් ලබනවා ඉක්මන් එකේ උන් නිකන් දෙන්න ඕනේ අය්යෝ යකෝ ලංකාවේ ඉන්නේ පට්ට හිගන්නෝ. වෙන රටවල බලපන්කො යකෝ කොච්චර පේ කරන සර්විසර් තියෙනවද ? උන් ගෙවලා කරගන්නේ
    ඉක්මන් එක ගැන කියනවනම් උන්ගේ බලු වැඩ ගැන ඕන තරම් තියෙනවා බන් කියන්න .ඕක ආපු දවසේ ඉඳලම මම ඇඩ්ස් දැම්ම .900ක ගැන හරියටම දන්නේ නැහැ ඒ අය්ටම් මම නොකරපු නිසා .මම කලේ fashion itam සල්ලින ගන්න පටන් ගත්තු දවස් වල ඉක්මන් එකෙන් මාසෙකට මගෙන් 15000 ක් ගත්ත දෙයක් නැති නිසා ඒ ගාන ගෙවල ඇඩ්ස් දැම්ම අව්රුද්දක් විතර ඒ අතර මුන් තව බලු වැඩක් කලා අපේ tp නො එක ඇඩ්ස් වලින් අයින් කලා හැදුව බය් නව් කියල මගුලක් එකේදී උනේ අපි අයටම් දැම්මම කස්ටමර් එකෙන් බය් නව් කලාම අය්ටම් 1ක් ඒ ඔඩරේ උන්ට යනවා උන් හරහ තමා ඩිලිවරි වෙන්න ඕන .එහෙම ඕඩර් ආවම උන් අපිට කෝල් කරලා අය්ටම් එක අපෙන් අරන් ගිහින් කස්ටමර්ට දීල එහෙනුත් සල්ලි ගත්හ අපෙනුත් ගානක් ගත්ත .සමහර වෙලාවට itam එකේ price එක වගේ දෙගුණයක් කස්ටමර්ගෙන් ගත්ත .එකෙනුත් උනේ අපිට එන ඔර්ඩර් අඩු උනු එක .අනෙක වෙලාවට ඔර්ඩර් එක කියපු වෙලාවට කස්ටමර්ට උන් ගෙනිහින් දුන්නේ නැහැ එකෙන් උනේ ඒවා රිටර්න් උණු එක .අනෙක උන්ගෙන සල්ලි ගන්න ගියාම එපාම උනා මට තව දෙදහස් ගානක් එන්නත් තියෙනවා මටම ඇති වෙලා අත හැරලා තියෙන්නේ මම ඕකට කතා කරලා බැරිම තැන උන්ගේ ලොක්ක හම්බෙන්නත් ගියා බන් රවී කියල කෙනෙක් .පස්සේ පොරත් එක වෙනස් කරන්නම බැහැ කිව්වා මමත් හැරිලා ආව .

    ටික කාලෙකින් අපිට කියන්නෙත් නැතිව මාසෙකට දාන්න පුළුවන් adds ගාන 500 ක් කරලා උන් හරහා ඩිලිවරි කරන එක නැවැත්තුව .ඇඩ්ස් 500 දාන්නත් උන් මගෙන් 15000 ම ගන්න හැදුවේ මම කොක්ක ඇද්දට පස්සේ 10350 කට අඩු කර ගත්හ .එහෙම මාස 2 ක් යනකොට ආපහු ගාන වැඩි කලා 12500 කරලා මාසෙකට දන්නා පුළුවන් ඇඩ්ස් ගාන 500ම හිටින විදියට.ඕවගෙන් උනේ අපේ බිස්නස් එකට දවසින් දවස කෙල උනු එක බන් .උන්ට ඕන කොහොම හරි කරලා ගාන කපන්න විතරය් .දැන් මාස 3 කට වැඩිය් ඉක්මන් එකේ ads දාන ඒක නතර කරලා .පාර්ට් ටයම් කරන් ආපු බිස්නස් එක නැතිම කරලා දැම්මේ ඔය කාලකන්නි බන් සාදාරන විදියට සල්ලි ගත්තට අව්ලක් නැහැ ගන්න ගානට සේවයක් දීල .මට විතරක් නෙමේ ඕකුන් ඔය බලු වැඩේ ගොඩක් උන්ට කලා .දැන් ගොඩක් උන් හැලිලා ඉක්මන් එකෙන් .