unuth dan thanikara salli garanna patan aran wage dan..........
හිතල බලපන් පොඩ්ඩක්. කාර්, වෑන්, බස්, ලොරි, ජිප්, ට්‍රක් ඇතුළු ඕනිම වාහනයක් විකුණන්න, ඒ වගේම ඉඩමක්, ගෙයක් දොරක්, ව්‍යාපාරික ස්ථානයක් විකුණන්න මුන් රුපියල් 1,900ක් ගන්නව. සාමාන්‍යයෙන් දවසකට මේ කැටගරි දෙකෙන්ම ඇඩ් 1000ක් වැටෙනව කියල හිතමු. එතකොට 1,900*1,000=1,900,000/= රුපියල් මිලියන 1.9යි. එතකොට සේවා සැපයීම්, ව්‍යාපාර සහ කර්මාන්ත ආශ්රිත දැන්වීම් එකකට රුපියල් 900යි. දවසකට එයින් ඇඩ් 500ක් වැටෙනව කියල හිතමු. එතකොට එතනින් 900*500=450,000/=. ඊට පස්සෙ බම්ප් කරල ප්‍රමෝට් කරන ඇඩ්ස්??? ඒවලිනුත් අපි හිතමු දවසකට 50,000/= ක් වත් එනව කියල. ඇයි එතකොට මුන් සයිඩ් එකේ පෙන්වන ඇඩ්??? ඒවලිනුත් අපි අවම දවසකට 100,000/=ක් වත් දාමු. සමහරවිට මේ ගණන් වැඩි ඇති. හරි ඒත් කමක් නෑ. මාසෙටම අපි හිතමු මේ වගේ දවස් 10ක් ඇති කියල. වැඩිය නෑ... 10යි... එතකොට මුළු ආදායම හදාගන්න පුළුවන් නේහ්??? මිලියන 25ක්. ඉක්මන් එක හරහා මාසයක් ඇතුලත පිටරටකට යන්න පුළුවන් අපේ රටේ අවම මුදල. මේ අපේ රටේ සල්ලි නෙවෙයිද???


