IKMAN.LK මුදල් අය කරය් .......

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    unuth dan thanikara salli garanna patan aran wage dan..........

    හිතල බලපන් පොඩ්ඩක්. කාර්, වෑන්, බස්, ලොරි, ජිප්, ට්‍රක් ඇතුළු ඕනිම වාහනයක් විකුණන්න, ඒ වගේම ඉඩමක්, ගෙයක් දොරක්, ව්‍යාපාරික ස්ථානයක් විකුණන්න මුන් රුපියල් 1,900ක් ගන්නව. සාමාන්‍යයෙන් දවසකට මේ කැටගරි දෙකෙන්ම ඇඩ් 1000ක් වැටෙනව කියල හිතමු. එතකොට 1,900*1,000=1,900,000/= රුපියල් මිලියන 1.9යි. එතකොට සේවා සැපයීම්, ව්‍යාපාර සහ කර්මාන්ත ආශ්‍රිත දැන්වීම් එකකට රුපියල් 900යි. දවසකට එයින් ඇඩ් 500ක් වැටෙනව කියල හිතමු. එතකොට එතනින් 900*500=450,000/=. ඊට පස්සෙ බම්ප් කරල ප්‍රමෝට් කරන ඇඩ්ස්??? ඒවලිනුත් අපි හිතමු දවසකට 50,000/= ක් වත් එනව කියල. ඇයි එතකොට මුන් සයිඩ් එකේ පෙන්වන ඇඩ්??? ඒවලිනුත් අපි අවම දවසකට 100,000/=ක් වත් දාමු. සමහරවිට මේ ගණන් වැඩි ඇති. හරි ඒත් කමක් නෑ. මාසෙටම අපි හිතමු මේ වගේ දවස් 10ක් ඇති කියල. වැඩිය නෑ... 10යි... එතකොට මුළු ආදායම හදාගන්න පුළුවන් නේහ්??? මිලියන 25ක්. ඉක්මන් එක හරහා මාසයක් ඇතුලත පිටරටකට යන්න පුළුවන් අපේ රටේ අවම මුදල. මේ අපේ රටේ සල්ලි නෙවෙයිද???
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599

    ඔය වගේ සයිට් එකක්, මොබයිල් apps, customer care (වැඩකට නැති එකක් හරි), මාකටින් වලට යන ගණන් හදලා බලපන්.

    software engineer කෙනෙක්ගේ පඩිය කියද ? ඔය වගේ සයිට් එකක් maintain කරන්න කි දෙනෙක් ඕනෙද ? සර්වර් වලට කියක් ගෙවනවා ඇද්ද ? වැඩ කරන උන් නිකන්ද වැඩ කරන්නේ ? මාකටින් නිකන්ද ?

    මුල් අවුරුදු කිහිපයේ වගේ ඕකුන් නිකන් කලේ සයිට් එක. ආදායම 0යි.

    අපි පොඩි ගානක් හදලා බලමුකෝ. කොච්චර සල්ලි පිට රට යනවද කියල.
    ----------------------------------------------------------------------------

    ලංකාවේ internet users ලා ඉන්නවා. දල වශයෙන් මිලියන 6ක්. Facebook users ලා 4.5 මිලියන් ඉන්නවා.

    ගුගල් එක එක user කෙනෙක්ගෙන් දල වශයෙන් 10$ හොයනවා. facebook 12$ හොයනවා.

    Google
    ----------------
    10 x 6000000 x 150(1$ = 150 LKR) = 9,000,000,000 LKR

    Facebook
    ---------------
    12 x 4500000 x 150 = 8,100,000,000 LKR

    Ikman
    --------------
    12 x 25 000 000 = 300,000,000 LKR

    මතක තියාගන්න ඉක්මන් එකේ අදායම මිසක් ලාබය නෙමෙයි. ලක්ෂ 1.5 ක පඩි ගන්න පොඩි පොඩි SE ලා 50 ක් හිටියත් උන්ගේ පඩි විතරක් මිලියන 7ක්. ඔයාගේ වාසියට අපි කියමුකෝ ලාබන්තිකය 50% කියලා. :rofl: :rofl:

    150 000 000 LKR

    කොහොමද වැඩේ. ලංකාවෙන් සල්ලි එලියට යන විදි (internet එක හරහා) වලින් ඉක්මන් එක කියන්නේ පොඩි හුන්ගෙක් විතරයි. UBER එක කොහොමද ගරන හැටි.

    එක නිසා උබලගේ ඔය සල්ලි පිට රට යන කතාව ඇවිත් රටට ආදරයකට කියන කතා නෙමෙයි :rofl:

    එහෙමනම් ටක් ගාලා කේබල් ගලවලා දාපන්
     
    කහින කැහිල්ලට මල්ලිට කීයක් ගෙවනවද මල්ලි???
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හිතල බලපන් පොඩ්ඩක්. කාර්, වෑන්, බස්, ලොරි, ජිප්, ට්‍රක් ඇතුළු ඕනිම වාහනයක් විකුණන්න, ඒ වගේම ඉඩමක්, ගෙයක් දොරක්, ව්‍යාපාරික ස්ථානයක් විකුණන්න මුන් රුපියල් 1,900ක් ගන්නව. සාමාන්‍යයෙන් දවසකට මේ කැටගරි දෙකෙන්ම ඇඩ් 1000ක් වැටෙනව කියල හිතමු. එතකොට 1,900*1,000=1,900,000/= රුපියල් මිලියන 1.9යි. එතකොට සේවා සැපයීම්, ව්‍යාපාර සහ කර්මාන්ත ආශ්‍රිත දැන්වීම් එකකට රුපියල් 900යි. දවසකට එයින් ඇඩ් 500ක් වැටෙනව කියල හිතමු. එතකොට එතනින් 900*500=450,000/=. ඊට පස්සෙ බම්ප් කරල ප්‍රමෝට් කරන ඇඩ්ස්??? ඒවලිනුත් අපි හිතමු දවසකට 50,000/= ක් වත් එනව කියල. ඇයි එතකොට මුන් සයිඩ් එකේ පෙන්වන ඇඩ්??? ඒවලිනුත් අපි අවම දවසකට 100,000/=ක් වත් දාමු. සමහරවිට මේ ගණන් වැඩි ඇති. හරි ඒත් කමක් නෑ. මාසෙටම අපි හිතමු මේ වගේ දවස් 10ක් ඇති කියල. වැඩිය නෑ... 10යි... එතකොට මුළු ආදායම හදාගන්න පුළුවන් නේහ්??? මිලියන 25ක්. ඉක්මන් එක හරහා මාසයක් ඇතුලත පිටරටකට යන්න පුළුවන් අපේ රටේ අවම මුදල. මේ අපේ රටේ සල්ලි නෙවෙයිද???

    awla tiyenne mekata thrngayak denna puluwan lankawe sait eka nathi kama ban
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ පල යකෝ යන්න දැන් මෙතන සල්ලි පිට යන එකක් අල්ලන් කෑ ගහන්නේ උබලට නිකන් දුන්නා නම් කියයි ඔහොම :rofl: :rofl:

    උබලට නිකන් දුන්නත් උන්ට ඕකෙන් සල්ලි එනවා. එහෙමනම් ඕක පාවිච්චි නොකර හිටපන්. නිකන් හිගන්නෝ වගේ සල්ලි ගන්නකොට කෑගහන්නේ සහ සල්ලි පිට යන එක මතක් වෙන්නේ.

    අනික බන් උබලා ගහන පෙට්‍රල් වල ඉදන් සල්ලි යන්නේ පිට රට තමයි මෙතන හිගන්නෝ ටිකක් කෑගහනවා රුපියල් 900 ක් පිට ගියා කියලා :rofl: :rofl: :rofl:

    අනික යකෝ ලංකවේ එකෙක් ඕක දැම්ම නම් එහෙම සර්වර් වලට සල්ලි ගෙවාගන්න බැරිව නවත්තලා ගොඩක් කල්

    cn eka bn 4n ekaka ad ekak damma hithahan
    1280 ekak 1000 wei uparima
    mun ekenuth 900 gannawane :angry::angry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    cn eka bn 4n ekaka ad ekak damma hithahan
    1280 ekak 1000 wei uparima
    mun ekenuth 900 gannawane :angry::angry:

    ඒවටත් දැන් සල්ලි ගන්නවද ඒකය් මම කිව්වේ උන්ට් ඕන කොහොම හරි සල්ලි ගන්න විතරය් බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Lol

    Ewata aran wadak na. Site eka down yana eka vitharai wenne

    ඒක තමා බන් කියන්නේ
    ඉඩමක් විකුණන එකාට නම් 1000 ගානක් නෙමෙයිනේ බන්
    මේවගේ හැම එකටම ගන්න තරම් මුන් හිගන විදිහා ඉන්නේ දැන්
     
    Petthaz

    Member
    Oct 20, 2016
    3
    2
    0
    ආපෝ.. මටත් එපා වෙලා තියෙන්නේ උන්ගේ වැඩ. අපි යාලුවෝ ටිකක් සෙට් වෙලා anydeal.lk කියල එකක් කරගෙන යනවා ikmanta ගේමක් දෙන්න . බලුමු