ikman.lk -> adking.lk

Status
Not open for further replies.

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පුළුවන් නම් උබ Ikman එකේ ad copy කරපන් ටිකක් ප්‍රසිද්ධ වෙනකං.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tv ads dala lokuwata promote karanna berinam ikman ekka herennawat be ban, site ekak hadanna ona ekekta puluwan but minissu yanne nettam ad daana unta wedakuth naha ad blana yana unta wedakuth nehe
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    එහෙම කරනවානම් මන් මේ වැඩේට අතගහන්නේ නැහැ මචන්....මමත් ikman එකේ ad එකක් දාන්න ගිහින් මගෙනුත් සල්ලි ඉල්ලුව....මේ දේ කරේ අපේ උන්ට free ads දන්නා දෙන්න තිබුන ඕනෑකම නිසයි නැතුව උබලගේ ලවා කොස් ඇට බාවන්න නෙමෙයි.....

    tv එකෙයි fb advertise කරන්න ඉන්නේ බන් එතකොට නිකම්ම site එක promote වෙයි.

    ane ban umba athin kite karan tv eke ad danawa kiyalada kiyanne. therumak nae ne ban revenue model ekak nethuwa site patan gannepa
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan home page eke "post a free ads" kiyala tyenne. eka post free ads hari post a free ad vidiyata hadanna. good luck
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපි ෆුල් සප් එක දෙනව

    හැබැයි උඹ අපිට සප් එකක් දෙන්න ඕනෙ

    අපේ ads free premium වගේ top දාන්න පුලුවන්ද

    මගේ facebook groups 3ක් තියනවා
    එකක membersල 8185
    අනික් ඒවයෙ 1981 & 1445
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    lankawa tikak usa gihilla wage

    ලස්සනයි බන්
    d94e9ff465fb4265a205143145ec58d7.png
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඉක්මන් එකත් ආවේ ඔහොම තමයි. නමුත් උඹලත් කල් යද්දි ඕක සල්ලි වලට හරවයි උන් වගේම. එහෙම කරන්න අදහසක් නෑ නම් සයිට් එකේ කොහෙ හරි වගකීමෙන්ම කියපන් කිසිම විදියකින් සල්ලි දීලා ඇඩ් දැමීමක්/විශේෂ සේවා සැපයීමක් කරන්නේ නෑ කියලා. ඩිලිවර් කරන්න වගේ නම් සල්ලි ගත්තට කමක් නෑ ඒක 100% සාධාරණයි. ඒත් ඇඩ් දාගෙන ප්‍රසිද්ධ වුනාම හැම එකෙක්ම බලන්නේ සල්ලි ගරාගන්න. ඇඩ්සෙන්ස් වගේ දැම්මට අවුලක් නෑ මොකද උඹලත් වියදම හරි කවර් කරගන්න ඕන නිසා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,518
    1
    3,544
    113
    Earth
    මෙන්න මචන්ලා හැමදෙනාම බලාගෙන හිටපු ඒ සුබ මොහොත ikman එකට සල්ලි දීල ads දන්නා ඕනේ නැහැ , මෙන්න website එකක් හැදුව පුළුවන් විදියට promote කරන්නම්. කැමති අය ඉන්නවනම් sup එකක් දෙන්න මචන්ලා මේක totally free අපි කවුරුත් කැමති නැහැනේ සල්ලි දීල ads දන්නා අන්න ඒ හේතුව නිසයි මේක හැදුවේ....

    adking.lk

    ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා බලාපොරොත්තු වෙමි......

    Site එක තා Promote කරන්න කලින්, Ads ටිකක් හදාගනින් හැම Category එකකටම. මොකද Website එකෙ Visitor කෙනෙක්ට උනත් බලන්න දේවල් තියෙන්න ඕන. දැනට Ikman වගෙ Website වල Advertistment වලට Call / Message කරලා කියපං. ජයවේවා....!!!!
     
    Status
    Not open for further replies.