මචන්ලා මට දන්නවනම් කියපල්ලකො ඉක්මන් එකේ add දාන උන් එහෙම item iland wide deliver කරනවා කියලා දානවනෙ.උන් කොහොමද බන් එහෙම කරන්නෙ.අනික cash on delivery.item එක විකුනන එකාම ගියොත් උට පට්ට කොස්ට් එකක් යනවනෙ.දන්න එකෙක් කියපන්කො කොහොමද කරන්නෙ කියලා මේක.මාත පටන් ගන්න යන්නෙ.facebook එකේ උනුත් ඔහොම කරනවා.