Ikman.lk Suck

Status
Not open for further replies.

Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
34
කෙල්ල ළඟ
අඩෝ මේ කැලණි හිගන්නගෙ කාර් එකේ ඇඩ් එක නිකන් හෝ අතින් සල්ලි ගෙවල කවුරුහරි දාලා දීපන්කො :rofl:
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සර නිකන් දීල මේ කට්ටිය මේ සයිට් එක අත්‍යාවශ්‍ය සයිට් එකක් බවට පත් කර ගත්ත. දැං අයකරන එකත් අසාධාරනයි කියන්ඩ අමාරුයි.
    අපේම අයගෙ අවභාවිතය නිසා තමා මේක උනෙ. නම්බරයක් චාටර් කරන්ඩ ඔ්නෙ උනාම ඉස්සර අපිත් හෙන ලාබට එක එක අයිටම්ස් දානව බොරුවට. ඒවට කම්ප්ලේන් ආවම ඒ අයත් ඒවට යම් පියවරක් ගන්ඩ ඔ්නෙ නිසා ලිමිට් කරන්ඩ ඇති.
    උඹේ ප්‍රශ්නෙදි මචං එකම විසඳුමයි තියෙන්නෙ. කාර් එකේ ගාණ දාද්දි ඇඩ් එකේ රුපියල් 1000ත් අල්ලල දාන්ඩ. උදා.. 4501000.00 වගේ. ;)
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕකුන් මටත් කතා කරා..... මම කිව්වා 900ක් දීලා ඇඩ් දාන්න පිස්සුවක් ඇතෑ.... ඕගොල්ලොමනේ අපිට ෆ්‍රී ඇඩ් දාන්න පුලුවන් කිය කියා කෝල් / මැසේජ් එව්වේ ඒ කාලේ.... දැන් මොකටද සල්ලි ඉල්ලන්නේ.... ?? පත්තරේ දාගන්නවනේ ඇඩ් එක කියලා බැන්නා උන්ට මම.... :rofl::P

    නිකන් දෙනවනම් ඕන හු යන්නක් නේද මාමි..උන් සල්ලි දීල advertaising කරලා හොස්ටින් ගෙවාගන කෝල් සෙන්ටර් දාගන saver මෙන්ටේන් කරගන අනාත කුකුලට නිකන් add දන්නා දෙන්න ඕනේ නේද මාමී.....
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මම කාමරයක් රෙන්ට් ඒකට දෙන්න මාර්තු මාසෙ අැඩ් ඒක දැම්මෙ රැ.900 ට.මට නැවත ඒ්කම අප්‍රියෙල් වල දාන්න සිද්ද උනා.දැන් රු.1900 යලු.මුනුත් දැන් අාන්ඩුව අාදර්ශයට අරන්ද.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    MACHAN! ME LAGADI MATA UNA SIDDIYAK..
    MAMA IPHONE 5S EKAK DAMMA WIKUNANNA MONA THARAM DAMMATH MATA EMAIL EKAK ENAWA MAGE PRICE EKA UNREALISTIK KIYALA..MAMA 100K WAGE TRY KARA EKA EKA AMOUNTS DALA..EKA PARAKWATH MAGE HITHATA SATIS WENA DEYAK UNE NAA...

    PASS MAMA HODA KUNU HARAPA TIKAK DESCRIPTION EKATA DAMMA MAGE WISTHARE KIYALA..HODATA AMMA MATHAK KARA....PAYA BAGAYAK YANNA LABUNE NAA MUSLIM KENEK KATHA KARA MATA..AI AHUWA EHEMA BANINNE..

    MAMA UTA HODATA KIYALA DUNNA..

    MACHAN IKMAN KIYANNE ADD EKAK PROMOTE KARANNA GANNA PLATFORM EKAK MISAK EKATA ONA WIDIYATA MAGE BADUWE PRICE HADANA EKAK NEWEI NE..

    PLATFOAR EKA KARANNA ONE ADD EKA PROMOTE KARANNA SAHA CUSTOMERS WIKUNANA KENATA ALLALA DENA EKA..E WENUWATA IKMANLA KARANNE EYALATA ONE GANA MATA EMAIL EKAK EWA EWA EDJEST KARAPU EKA...

    MUSLIM COMUNITY EKATA ONE WIDIYATA THAMA ETHAKOTA BADUWA YANNE..
     
    Status
    Not open for further replies.