ikmaninma Tyre danna weida? menna photo
chullahattipadopana Well-known member Oct 4, 2022 1,190 1,231 113 Jan 22, 2025 #1 Reactions: Asmodeus
Heshan Daminda Well-known member Mar 13, 2009 46,396 1 101,279 113 34 Kalutara Jan 22, 2025 #2 ඕක ඉතින් ආයේ අහන්න දෙයක්ද යකෝ.. Reactions: maverick44 and Asmodeus
Brandy2020 Well-known member May 15, 2018 20,614 25,968 113 Jan 22, 2025 #3 Wheel balancing, allighnment හදන්න බලාගෙන ටයර් දාපන්. නැතුව ඔය වගේ පැත්තට කැපෙනවා නම් දාලා වැඩක් නෑ Reactions: Asmodeus and chullahattipadopana
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,116 22,208 113 ගම මහනුවරයි Jan 22, 2025 #4 thawa aduwen hulan gahala padapan Reactions: Asmodeus and chullahattipadopana
mayadmax Well-known member Apr 24, 2007 6,306 4,661 113 Jan 22, 2025 #5 tyre walata kalin wheel alignment and balancing karanna. loku aulak tianawa wage. Do again after replacing tyres Reactions: Asmodeus and chullahattipadopana
tyre walata kalin wheel alignment and balancing karanna. loku aulak tianawa wage. Do again after replacing tyres
wqe123 Well-known member Aug 21, 2015 9,810 12,995 113 ලංකාවේ.. ලංකාවේ Jan 22, 2025 #6 chullahattipadopana said: View attachment 245532View attachment 245533 Click to expand... අප්පෝ ඔය ටයර් තව ගොඩක් දුවන්න පුළුවන් ගොඩක්. ෆෝමියුලා රේසින් යන ටයර් බලපන්, ඒවායේ හැටියට තව බොහෝ කල් දුවන්න පුළුවන් වීල් එලයින් මන්ට්ගැන එහෙම බලන්න වත් එපා අලුත් ටයර් දාපුවම.... සල්ලි අපරාදේ පරණ උනාම උනත් මාරු කරන්න හිතන්න එපා ටයර් ෆෝමියුලා රේසින් යන ටයර් වෙනකන් දුවලා ඊට පස්සේ රේසින් වලට ගන්න පුළුවන් Reactions: silent one, chinmak, Ysa Karu and 3 others
chullahattipadopana said: View attachment 245532View attachment 245533 Click to expand... අප්පෝ ඔය ටයර් තව ගොඩක් දුවන්න පුළුවන් ගොඩක්. ෆෝමියුලා රේසින් යන ටයර් බලපන්, ඒවායේ හැටියට තව බොහෝ කල් දුවන්න පුළුවන් වීල් එලයින් මන්ට්ගැන එහෙම බලන්න වත් එපා අලුත් ටයර් දාපුවම.... සල්ලි අපරාදේ පරණ උනාම උනත් මාරු කරන්න හිතන්න එපා ටයර් ෆෝමියුලා රේසින් යන ටයර් වෙනකන් දුවලා ඊට පස්සේ රේසින් වලට ගන්න පුළුවන්
Asmodeus Well-known member Feb 6, 2023 6,898 15,708 113 Ursa Major Jan 22, 2025 #7 That one side of the tire has been worn out means that there is a wheel balancing issue bro. Reactions: chullahattipadopana
rukshrulz Well-known member Jul 16, 2013 9,961 16,990 113 Colombo Jan 22, 2025 #8 ඉක්මනින් නෙවෙයි යකෝ අදම මේ දැන්ම දාපන්. Reactions: chullahattipadopana