ikmaninma Tyre danna weida? menna photo

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,156
    1,197
    113
    WhatsApp Image 2025-01-22 at 12.08.12 PM.jpeg
    WhatsApp Image 2025-01-22 at 12.07.54 PM.jpeg
     
    • Sad
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,329
    25,525
    113
    Wheel balancing, allighnment හදන්න බලාගෙන ටයර් දාපන්. නැතුව ඔය වගේ පැත්තට කැපෙනවා නම් දාලා වැඩක් නෑ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ

    අප්පෝ ඔය ටයර් තව ගොඩක් දුවන්න පුළුවන් ගොඩක්.
    ෆෝමියුලා රේසින් යන ටයර් බලපන්, ඒවායේ හැටියට තව බොහෝ කල් දුවන්න පුළුවන්
    වීල් එලයින් මන්ට්ගැන එහෙම බලන්න වත් එපා අලුත් ටයර් දාපුවම.... සල්ලි අපරාදේ
    පරණ උනාම උනත් මාරු කරන්න හිතන්න එපා

    ටයර් ෆෝමියුලා රේසින් යන ටයර් වෙනකන් දුවලා ඊට පස්සේ රේසින් වලට ගන්න පුළුවන්

    Untitled-design-99.jpg