ම්ටර් 2ම එලියට දාල හදල ටියෙන්නෙ , බිල් පර්සල් දාන්න තාප්පෙ හදඩද්දිම බොක්ස් එකක් හදලා තියෙන්නෙ සරලයි![]()
මේ අහන්නෙ රෙජිස්ටර් ලිව්ම් ගැන ඒකට උත්තරේ දීලා තිබ්බා . ත්‍රෙඩ් එක බලන්න.
පාර්සල් බාර දෙන්නෙ අත්සනක් අරං බං අපේ පැත්තෙ නං .

අනිත් එක පාර්සල් එක කාට හරි ගන්න පුලුවන්නෙ බොක්ස් එකට අත දාලා .




ලඟ ගෙදරකට කඩේට හරි දීලා යනවා. 
