Ikmnta enna

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මේ දැං දැක්ක ත්‍රෙඩ් එකක් දැකලා අහන්න හිතුනෙ.

ගෙදර හැමෝම වැඩට යන ගෙවල් වල,
ලයිට් බිල් / රෙජිස්ටර් ලියුම් ගෙදරට දෙන්නෙ කොහොමද ? ගේට්ටු දාලා තාප්ප බැඳපු ගෙවල්වලට.

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    මේ දැං දැක්ක ත්‍රෙඩ් එකක් දැකලා අහන්න හිතුනෙ.

    ගෙදර හැමෝම වැඩට යන ගෙවල් වල,
    ලයිට් බිල් / රෙජිස්ටර් ලියුම් ගෙදරට දෙන්නෙ කොහොමද ? ගේට්ටු දාලා තාප්ප බැඳපු ගෙවල්වලට.

    රෙජිස්ටර් ලියුම නම් දවස් දෙක තුනක් ට්‍රයි කරලා හරවලා යනවා ඇති. ලයිට් බිල තමා දන්නේ නැත්තේ:confused:
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    රෙජිස්ටර් ලියුම නම් දවස් දෙක තුනක් ට්‍රයි කරලා හරවලා යනවා ඇති. ලයිට් බිල තමා දන්නේ නැත්තේ:confused:

    ලයිට් මිටෙරේ check කරන්න බැරි විදියට lock කරලා නම්, "සමානය30 ක් පරීබෝජන" කියන එකේ print වෙලා තියන unit ගානට බල්ල එක හදල bill එක letter box/etc එකට දාල යනවා... ලයිට් මිටෙරේ බලන්න පුළුවන් නම් අවුලක් නෑ..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Mehemai. Light/Water bills nam avarage gana bill eke thiyenawa. Eka dala gana hadala yanawa. Thawa samaharu meter eka balala podi kola kallak gahala yanawa.

    Dan godak gewal wala thappetama Light/Water meters gannawa. Register liyum dawas 2,3 balala naththam Main Post office ekata yawanawa. Passe podi chit ekak dala yanawa eheta awith identity eka thahawru karala aran yanna kiyala.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම ගෙවල් වලට කාක්කො අතේ ලියුං එවන්නෙ. කට්ටිය ගෙදර ඉන්න වෙලාවක් බලල කාක්කව එවනව
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Mehemai. Light/Water bills nam avarage gana bill eke thiyenawa. Eka dala gana hadala yanawa. Thawa samaharu meter eka balala podi kola kallak gahala yanawa.

    Dan godak gewal wala thappetama Light/Water meters gannawa. Register liyum dawas 2,3 balala naththam Main Post office ekata yawanawa. Passe podi chit ekak dala yanawa eheta awith identity eka thahawru karala aran yanna kiyala.

    :love::love::love:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,485
    113
    Fantasy
    මේ දැං දැක්ක ත්‍රෙඩ් එකක් දැකලා අහන්න හිතුනෙ.

    ගෙදර හැමෝම වැඩට යන ගෙවල් වල,
    ලයිට් බිල් / රෙජිස්ටර් ලියුම් ගෙදරට දෙන්නෙ කොහොමද ? ගේට්ටු දාලා තාප්ප බැඳපු ගෙවල්වලට.

    රෙගිස්ටර් ලියුම්වලට ලියුම් මාමාම අත්සන දාලා ලියුම් පෙට්ටියට ඔබලා යනවා අපි ගෙදර ඉද්දිත්..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඕක මෙකෙ මෙම්බර් කෙනෙක්ගෙ ලීක් එකක් .

    පොඩ්ඩක් ඉන්න යූසර් නේම් එකත් එක්කම දාන්නං.

    ko..taama na :confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මගේ ගේට්ටු ප්‍රශ්නේ නිසාද උඹට මේක අහන්න හිතුනේ :lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපේ නම් දවස් 2 ක් 3 ක් බෙල් ගහලා කවුරුත් ලියුම බාරගත්තේ නැත්නම් ලියුම් මාමා ලියුම් පෙට්ටියට කොලයක් දාලා යනවා රෙජිස්ටර් ලියුමක් තියනවා තැපැල් කන්තෝරුවට ඇවිත් අරන් යන්න කියලා ඒක අරන් ගියාම අපෙන් අත්සන් අරන් ලියුම දෙනවා:yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රෙජිස්ටර් ලියුම නම් දවස් දෙක තුනක් ට්‍රයි කරලා හරවලා යනවා ඇති. ලයිට් බිල තමා දන්නේ නැත්තේ:confused:
    :D

    electricity bill eka gedarata ena avg gaanakata daanawa... danna widiyata
    :D
    ලයිට් මිටෙරේ check කරන්න බැරි විදියට lock කරලා නම්, "සමානය30 ක් පරීබෝජන" කියන එකේ print වෙලා තියන unit ගානට බල්ල එක හදල bill එක letter box/etc එකට දාල යනවා... ලයිට් මිටෙරේ බලන්න පුළුවන් නම් අවුලක් නෑ..
    :D
    ඇත්තට ඒක මට කවදාවත් හිතුනෙ නෑ:baffled:
    ඒක තමයි එහෙම දේවල් හිතෙන්නෙ නෑ හැමෝටම :rofl:
    එහෙම ගෙවල් වලට කාක්කො අතේ ලියුං එවන්නෙ. කට්ටිය ගෙදර ඉන්න වෙලාවක් බලල කාක්කව එවනව
    කාක් කාක් කාක් ගාලා කෑ ගහනකොටම රතින්ඤා දානවා ඉතිං අපිට ලියුම් නෑ.:sorry:
    කාක්කො නෙමේ සුදුපාට බකමූනො, බස්සො:no:
    මං දැකලා නෑ බං . අපේ පැත්තෙ ඉන්නෙ ගෝරිල්ලෙක් වගේ කොට මනුස්සයෙක් :baffled:

    රෙගිස්ටර් ලියුම්වලට ලියුම් මාමාම අත්සන දාලා ලියුම් පෙට්ටියට ඔබලා යනවා අපි ගෙදර ඉද්දිත්..
    මාර ඩයල් එකක්නෙ .:frown:
    මගේ ගේට්ටු ප්‍රශ්නේ නිසාද උඹට මේක අහන්න හිතුනේ :lol:
    ඔව් ඉතිං.:frown: වෙන කවුද ඉන්නෙ මෙහෙම වැඩකට නැති දේවල් අපේ සුට්ටි ඔලුවලට ඔබන්න. :rofl:
    අපේ නම් දවස් 2 ක් 3 ක් බෙල් ගහලා කවුරුත් ලියුම බාරගත්තේ නැත්නම් ලියුම් මාමා ලියුම් පෙට්ටියට කොලයක් දාලා යනවා රෙජිස්ටර් ලියුමක් තියනවා තැපැල් කන්තෝරුවට ඇවිත් අරන් යන්න කියලා ඒක අරන් ගියාම අපෙන් අත්සන් අරන් ලියුම දෙනවා:yes:

    ආ හැම එක්කෙනාටම එහෙම කරනවද දන්නෙ නෑ .
    මගෙ ෆික්ස් වල ලිවුම් දෙකක් මිසිං උනා ගෙදර නැතුව. :dull:
    ඒක එනවා කියලා දන්න නිසා ඔය. රෙජිස්ටර් නැතුව එන කොච්චර නම් ඔහොම මිසින් වෙනව ඇතිද?:frown::frown::frown:
    මට තෑග්ගක් එහෙම ඇදිලා තිබිලා නැති උනාද දන්නෙත් නෑ .:rolleyes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ම්ටර් 2ම එලියට දාල හදල ටියෙන්නෙ , බිල් පර්සල් දාන්න තාප්පෙ හදඩද්දිම බොක්ස් එකක් හදලා තියෙන්නෙ සරලයි :P:P:P:P